EK Married Club-8

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ක්ලබ් එකේ නිසි බලධාරියා (යුරා) දැක්කොතින් එහෙම උඹට අමතයි මෙහෙම තඩි ෆොටෝස් දැම්මයි කියලා..... :lol:

    සොරි වෙන්න ඕනා මැදින් පැන්නට..:)
    මේක දාන්න හිතුන මේ කමෙන්ට් එක දැක්කම.:D

    qfghDyE.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සොරි වෙන්න ඕනා මැදින් පැන්නට..:)
    මේක දාන්න හිතුන මේ කමෙන්ට් එක දැක්කම.:D

    :lol::lol::lol::lol::lol::lol:

    එහෙනං මූ ඔය පල්සර් ක්ලබ් එකේ තියරියමයි මෙහෙට දාන්නෙත්......... දැන් උඹව හොයාගෙන ඇවිල්ලා ජාතිය අමතයි මේක දැක්කම..........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol::lol:

    එහෙනං මූ ඔය පල්සර් ක්ලබ් එකේ තියරියමයි මෙහෙට දාන්නෙත්......... දැන් උඹව හොයාගෙන ඇවිල්ලා ජාතිය අමතයි මේක දැක්කම..........

    පල්සර් ක්ලබ් එකේ ලොකු අයියනේ ඉතින්...:D

    හප්පා මාව කන්න කලින් මාරුවෙන්න ඕනේ...:sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ක්ලබ් එකේ නිසි බලධාරියා (යුරා) දැක්කොතින් එහෙම උඹට අමතයි මෙහෙම තඩි ෆොටෝස් දැම්මයි කියලා..... :lol:

    :frown: මුන්ට කියලා වැඩක් නෑ..... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකත් තියෙනවා නම්, මොන එහෙකටද යකෝ රික්වෙස්ට් කරන්නේ..... ඩවුන්ලෝඩ් කරගෙන අහපිය...... :lol:
    ඒත් පිරිපහදු කරන්න බෑනෙ.. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සොරි වෙන්න ඕනා මැදින් පැන්නට..:)
    මේක දාන්න හිතුන මේ කමෙන්ට් එක දැක්කම.:D

    :frown: පොඩි එකා උඹ...... :growl: මැරීඩ් ක්ලබ් එකෙන් දුප්....... තවම පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කර ගන්න බැරුව එනවා මැරීඩ් ක්ලබ් වල රිංගන්න...... :growl:
     
    Status
    Not open for further replies.