එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා තොගේ වයර් ලූස් වීගෙන එනවද බොල...:frown: නැත්නම් දැන් සල්ලි වැඩී වගේද...:angry:
    ඇයි බන් දැන් මොකටද ඔය එකක් හයි කරගෙන ඉන්නේ...:angry:
    ඉතින් දෙයියනේ ඕක විකුනනව කියලත් කියකිය ඉන්නේ...:angry:

    උඹත් දැන් බීල නේද ඉන්නේ...:growl:

    සෙට් කරල දෙන්න පුලුවන් ඒත් ඔය හෙඩ් ලයිට් පලු කරන ඒවා මං කරල නෑ. අවන් එකේ දාල රත්කරන්න කියන්නේ. ඕක කේස් ගියොත් ඔක්කොම ඉවරයි ටෙරී මාමේ...:no:
    උඹට වයර් අනම් මනම් ඕන කරන ඒව ගෙනත් දෙනවනම් නොමිලේ සෙට්කරල දෙන්නම්.:cool:

    හිතන්න නම් එපා මං ආතල් එකට විතරයි මගේ එකට එකක් හයිකලේ කියල...
    මගේ තිබ්බ හෙඩ් ලයිට් එකේ එලිය දැක්කනම් ඔය තියන හෙඩ් ලයිට් එක බදාගන්නව ගිහින්.:sorry:

    ඒකේ බීම් පැටර්න් එක එන්නෙම නෑ මොන බල්බ් එක දැම්මත්. එලියත් අඩුයි පාරේ වම් පැත්තට වැඩිපුර වදින්නේ.ඒක හදන්න නම් බ්‍රැකට් එක ඇද කරලම ගන්න ඕනේ. ඉතින් ඒව මොකුත් නොකර HID එක දැම්මා.:)

    na bun jolyta asai oka gahanna mage light ekath kata hari dila:cool::cool::cool::cool::cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවගේ ඩයගරෑම් එක හරි. :)

    උදව්වක් ඕනේ...:)
    මං සිග්නල් ෆ්ලෑශරයක් හදන්න කියල බැලුවෙ led බල්බ් දාන්න ඉන්න හින්දා බයික් එකට.:cool:

    555න් එකක් ලේසියෙන්ම අටවල දැම්මැකි.වැඩේ කියන්නේ led එක ෆිලමන්ට් බල්බ් වගේ නෙමේ එකපාරටම පත්තුවෙලා එක පාරටම නිවෙනවනේ.
    ෆිලමන්ට් බල්බ් එකක වගේ fade in/ fade out වෙන්න හදන්න යන එක අමාරුද ගොඩක්.:oo:

    මට හම්බ වෙච්ච සිම්පල් fade in/ fade out සර්කිට් ඔක්කොම වගේ ඇනලොග් සිග්නල් ට්‍රාන්සිස්ටරේකට දීල ඩිම් කරන එවා.:dull:

    PWM duty cycle ඔටෝ වෙනස් වෙන එකක් නැද්ද හොයාගන්න. මං හිතුවේ MOSFET එකක් දාල දාන්න LED හරි නෝර්මල් බල්බ් එකක් හරි ඕන එකකට වැඩ කරන්න.:yes:

    තියන ඇනලොග් ඒව එක්ක ඒවැඩේ කරන්න අමාරුයි වගේ.:sorry:

    PIC ඔබාගන්නේ නැතුව ලේසියෙන් වැඩේ කරගන්න අමාරුද?:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hariduwooo........
    prashna anka 1)

    mage bike ekata set karala thiyenawa golubellek.(horn eka :P)
    uge gahala thiyenawa 12v 410Hz kiyala.
    mekata relay ekak danna oneda.noda hitiyata aulak nedda.

    macho horn eke ampere gaana keeyada ? 4A da 3A da ? bike eke negative terminal eka chassis ground karalada thiyenne ? kokatath relay ekak daanna :) hariduge diagram eka use karala maath damme. menna me badu set eken thama man wade goda damme :D

    mage thiyenne 2A and 4A horn 2k :) mathaka athuwa oya wiring clips walata ena rubber clips tikakuth ganna :) hai karapu photos tika aran daannam man heta k :)

    2w1z7le.jpg
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පුලුවන් හදන්න. :rolleyes:මොකකට වගේ හයිකරන්නද? :eek:පල්සරේක හේඩ් ලයිට් කවුලින් එකට දාන්නද? ඒජාතියේම ලයිට් දෙකකට දාන්නද.

    අපෝ මට සල්ලි එපා බඩු ටික දුන්නොත් ඇති.:)
    නිකම් මොනවගේ එකක්ද... :baffled:
    ස්ට්‍රෝබ් එකේ ස්පීඩ් එක පැත්තකට දාන්නකෝ නිකන් මේවගේ එකක්ද?
    (පොඩ්ඩක් වෙලා යයි ලෝඩ් වෙන්න:sorry:)

    ou harindu oya wagee ekak tamai..... wadee tiyenne bulb walata set wena holder dekak hoyagena mage VTR eke chassi ekata mount kara ganna ona...:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ou harindu oya wagee ekak tamai..... wadee tiyenne bulb walata set wena holder dekak hoyagena mage VTR eke chassi ekata mount kara ganna ona...:):)

    දෙන්නම්කෝ ජම්බූ...:D
    වෙන මොකුත් වැඩ කෑලි එහෙම ඕනේ නැත්නම් මං ගානේ හදල දෙනව අපේ TDI මාමිට...:cool:

    ඕක මොනවගේ වෙලාවටද පත්තු වෙන්න දාන්න හිතාගෙන ඉන්නේ:eek:

    ඒජාතියෙම බල්බ් එකක් ඕනේ නැත්නම් අපි වෙන mount කරන්න පුලුවන් led එකක් දාමුකෝ..:)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    උදව්වක් ඕනේ...:)
    මං සිග්නල් ෆ්ලෑශරයක් හදන්න කියල බැලුවෙ led බල්බ් දාන්න ඉන්න හින්දා බයික් එකට.:cool:

    555න් එකක් ලේසියෙන්ම අටවල දැම්මැකි.වැඩේ කියන්නේ led එක ෆිලමන්ට් බල්බ් වගේ නෙමේ එකපාරටම පත්තුවෙලා එක පාරටම නිවෙනවනේ.
    ෆිලමන්ට් බල්බ් එකක වගේ fade in/ fade out වෙන්න හදන්න යන එක අමාරුද ගොඩක්.:oo:

    මට හම්බ වෙච්ච සිම්පල් fade in/ fade out සර්කිට් ඔක්කොම වගේ ඇනලොග් සිග්නල් ට්‍රාන්සිස්ටරේකට දීල ඩිම් කරන එවා.:dull:

    PWM duty cycle ඔටෝ වෙනස් වෙන එකක් නැද්ද හොයාගන්න. මං හිතුවේ MOSFET එකක් දාල දාන්න LED හරි නෝර්මල් බල්බ් එකක් හරි ඕන එකකට වැඩ කරන්න.:yes:

    තියන ඇනලොග් ඒව එක්ක ඒවැඩේ කරන්න අමාරුයි වගේ.:sorry:

    PIC ඔබාගන්නේ නැතුව ලේසියෙන් වැඩේ කරගන්න අමාරුද?:dull:

    PIC නැතුව fade in / out කරන අමාරුයි වගේ
    555 දාල ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට කපසිටරයක් දාල බලන්න

    මේකත් බලන්න

    http://pcbheaven.com/circuitpages/LED_Fade_In_Fade_Out_Dimmer/
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    PIC නැතුව fade in / out කරන අමාරුයි වගේ
    555 දාල ට්‍රාන්සිස්ටර් එකේ බේස් එකට කපසිටරයක් දාල බලන්න

    මේකත් බලන්න

    http://pcbheaven.com/circuitpages/LED_Fade_In_Fade_Out_Dimmer/

    ඔය වගේ සර්කිට් ගොඩක් දැක්කා. ඕක MOSFET එකකට දෙන්න ගියොත් වැඩේ අමාරුයි වගේ.:sorry:

    555න් ලේසියෙන් PWM එකක් ගන්න පුලුවන්. ඒකේ duty cycle ඔටෝ වෙනස්විල්ලක් තමා කරගන්න අමාරු.:(

    කමක්නෑ මං පොඩ්ඩක් බලලම ඉන්නම් LED එක නිකන් ඔන් වෙන එක කැතද කියල මුලින්ම.:)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දෙන්නම්කෝ ජම්බූ...:D
    වෙන මොකුත් වැඩ කෑලි එහෙම ඕනේ නැත්නම් මං ගානේ හදල දෙනව අපේ TDI මාමිට...:cool:

    ඕක මොනවගේ වෙලාවටද පත්තු වෙන්න දාන්න හිතාගෙන ඉන්නේ:eek:

    ඒජාතියෙම බල්බ් එකක් ඕනේ නැත්නම් අපි වෙන mount කරන්න පුලුවන් led එකක් දාමුකෝ..:)

    mona bulb ekak hari kamak naha machan... mata ohoma pattu una nam ati. flash light eka wage ohoma pattu unama ati. oya hawasata bike eke raumak daaddi pattu karagena yanna. switch ekak danna wei.

    chassi ekata mount karama lassanai ban VTR eke....

    naha naha mata kiyapan yana wiyadama... badu genat denna ona nam uwamana dewal liyala deepan...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mona bulb ekak hari kamak naha machan... mata ohoma pattu una nam ati. flash light eka wage ohoma pattu unama ati. oya hawasata bike eke raumak daaddi pattu karagena yanna. switch ekak danna wei.

    chassi ekata mount karama lassanai ban VTR eke....

    naha naha mata kiyapan yana wiyadama... badu genat denna ona nam uwamana dewal liyala deepan...:)

    රුපියල් 50ක් යයි බඩු ටිකට. මං ගාව ඔහේ තියන ඒව තියනවා ඒක අවුලක් නෑ.;)

    ඔය සෙට් කරන්න හදන තැන බලලම තමා තීරණයක් ගන්න වෙන්නේ මොනවගේ මවුන්ට් එකක්ද දාන්නේ කියල.:)

    හයිකරන තැන පොඩ්ඩක් බලල ඉමු. :yes:බලල ඒකට හරියන මවුන්ට් එකක් හොයාගෙන බල්බ් එකක් තීරනය කරමු. සර්කිට් එක පොඩි වැඩක්.:P

    අපේ යුරාජ් ලොක්කගේ පිස්සුව බෝවෙලා වගේ හොඳට හිටපු එකාට...:sorry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රුපියල් 50ක් යයි බඩු ටිකට. මං ගාව ඔහේ තියන ඒව තියනවා ඒක අවුලක් නෑ.;)

    ඔය සෙට් කරන්න හදන තැන බලලම තමා තීරණයක් ගන්න වෙන්නේ මොනවගේ මවුන්ට් එකක්ද දාන්නේ කියල.:)

    හයිකරන තැන පොඩ්ඩක් බලල ඉමු. :yes:බලල ඒකට හරියන මවුන්ට් එකක් හොයාගෙන බල්බ් එකක් තීරනය කරමු. සර්කිට් එක පොඩි වැඩක්.:P

    අපේ යුරාජ් ලොක්කගේ පිස්සුව බෝවෙලා වගේ හොඳට හිටපු එකාට...:sorry:

    adooo siravatama 50 epaa Rs.100 kiyamuu.. ammata udu marunee bann...

    mmmmmmmmmm... machan menna me photo eke

    nd9c.jpg

    raumen pennana chassy eke oya mullakata tamai uwamanaava. depattata dekak ona machan...!!! umba wadi duraka nemei neda inne.. hay kara ganna umbalage gedaratama hari ennam.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adooo siravatama 50 epaa Rs.100 kiyamuu.. ammata udu marunee bann...

    mmmmmmmmmm... machan menna me photo eke

    nd9c.jpg

    raumen pennana chassy eke oya mullakata tamai uwamanaava. depattata dekak ona machan...!!! umba wadi duraka nemei neda inne.. hay kara ganna umbalage gedaratama hari ennam.

    යකඩ හරි ඇලුමිනියම් හරි බ්‍රැකට් දෙකක් දාන්න පුලුවන් වැඩේ ලස්සන වුනාට ෆ්‍රේම් එක හූර ගත්තොත් වැඩක් නෑනේ..:no:
    කලුපාට වයර් ටයි දාමු අවුලක් නැත්නම්...:)

    50ක් විතර යයි කිව්වේ සර්කිට් බඩු ටිකට විතරයි.;)
    ස්විච් එකකට වයර් වලට තව යයි...:yes:

    කැත නැති ස්විච් එකක් හොයාගන්න වෙයි. මං සර්කිට් කෑල්ලක් අටවලා මේකේ දාන්නම්කෝ...
    හයි කරන්න කලින් බලල ඉන්න ඕනේ විදියට වැඩේ වෙනවද කියල.:yes:
    පොඩ්ඩක් ඊබේ බලන්න හරියන ස්විච් එකක් තියනවද කියල.
    හැසාර්ඩ් ස්විච් ටිකක් තියනවා හැබැයි හයිකරන්න පුලුවන්ද දන්නේ නෑ.:baffled:

    මං ලඟ පාතක නම් නෙමේ ඉන්නේ... :no:
    ඉංගිරියේ...කිලෝමීටර් 40ක් විතර තියනවා මාළබේ ඉඳන්..:cool: හැමදාම පදිනවා ඔය ටික.:D
     
    ou wier tie hondai kalu paata.. mamat evva tamai aluwe tiyan hitiye..
    aulak naha rs.500 tibbat paadu naha ban.

    ammata udu umba ingiriyeda..? onna oya dura tamai aula.. ehema unot wadee kara ganna puluwan unot api malambee loku aiyage kadeta set wela hay karamu.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ou wier tie hondai kalu paata.. mamat evva tamai aluwe tiyan hitiye..
    aulak naha rs.500 tibbat paadu naha ban.

    ammata udu umba ingiriyeda..? onna oya dura tamai aula.. ehema unot wadee kara ganna puluwan unot api malambee loku aiyage kadeta set wela hay karamu.

    ඒක තමා මාත් කල්පනා කලේ...
    ලොක්කයියගේ කඩේට සෙට් වෙමු.:)

    මං වීඩියෝ එකක් දාන්නම් එකක් ලාවට අටෝල. :cool:වැඩේ හරිනම් PCB එකක් ගහල හරියට හදල දෙන්නම්. ඒවට සල්ලි එපා මට වියදමක් යන්නැ ඒවට.:D
    5W විතර led දෙකක් දාමු. වයර් ටිකයි LED ටිකයි ගෙනත් දුන්නනම් ඇති.
    කැත නැති ස්විච් එකක් හොයාගන්න කොහෙන් හරි...:):)

    මං යන පාර එච්චරටම හොඳනෑ ගමනෙන් බාගයක් විතරම.:sorry: මල පැන්නම 70ට විතර යනවා. මේක හින්දම ඔරොත්තු දෙනව. :cool:ඉන්දියන් එකක් වුනානම් මෙලහකට බඩු බනිස් වෙලා තියෙයි කියල හිතෙනව.:dull:
     
    ela umba atwanna deyak naha eka paara hadapan.. mama monada genat denna ona kiyapan... me friday dompe yanava malambe haraha (VTR eke nemei habai, mama gatta CT100 kaallak. eke)

    edaata lokkaiyage kadeta badu genat dennam.. umba friday malambe yanawada...?

    LED kivve wena wenama podi LED's da..? ehema nattan ara parking lights walata daana LED bulb dekak da..?

    Switch eka tik tok on off switch ekak hondai neda..? loku loku evva ona naha ban on/off karannanee...!!!:):)

    Machanla mama CT100 ekak gattaaaaaaaaaaaaa............. VTR eke matai/girltai/ loku bag ekakatai ida madi.. CT100 eka ada hadala gatta barata saha normal speed ekata..:P:P
     
    අයියෝ සල්ලිද මංදා CT100 එක...:lol: එල එල හැබැයි හොඳට හිතලා වැඩේ කරල තියනවා;)
    ඇත්තටම VTR එකේ පිටිපස්සේ කෙනාටවත් බෑග් එක එල්ලන් යන්න ඉඩ මදිද?:shocked:

    LED මේවගේ ඒව දාමු. අනිත්ව එලිය මදි.

    5W-High-Power-LED-With-Bridgelux-Chip-5-100W-in-Square-Shape.jpg

    මං කොටුවෙන් ගන්නම් හෙට යනව ශොපිං පාරක් දාන්න ඉලෙක්ට්‍රොනික් කෑලි.:D

    මං හිතුවේ හැඬ්ල් එකට ස්විච් එකක් දානවද කියල.

    mwt7ZuIVfFOjpupRVTsqgYg.jpg

    එහෙම නැත්නම් ඉතින් තැනක් හිතලා බලන්න මචෝ..

    හොඳ තැනක් තීරණය කරල කියන්නකෝ ඒකටත්... මං සිකුරාද නම් මාළබේ එයිද කියල හරියටම කියන්න බෑ. මොකද මේ දවස් වල නිවාඩු අපිට. එනවනම් කියන්නම්. කමක්නෑ යුරාජ් අයියට වයර් මීටර් 3ක් විතර ගෙනත්දීල යන්නකෝ ඒ ඇතිවෙයි.

    අටවලා බැලිල්ලේ අවුලක් නෑ මං බ්‍රෙඩ් බෝර්ඩ් එකක ගහල බලන්නම් මේ වගේ.

    4uS38oW.jpg

    ට්‍රයි එකක් දාල බලමුකෝ මොකද කරන්න පුලුවන් කියලා...:D
     
    Status
    Not open for further replies.