ටෙරියා තොගේ වයර් ලූස් වීගෙන එනවද බොල...නැත්නම් දැන් සල්ලි වැඩී වගේද...
ඇයි බන් දැන් මොකටද ඔය එකක් හයි කරගෙන ඉන්නේ...
ඉතින් දෙයියනේ ඕක විකුනනව කියලත් කියකිය ඉන්නේ...
උඹත් දැන් බීල නේද ඉන්නේ...
සෙට් කරල දෙන්න පුලුවන් ඒත් ඔය හෙඩ් ලයිට් පලු කරන ඒවා මං කරල නෑ. අවන් එකේ දාල රත්කරන්න කියන්නේ. ඕක කේස් ගියොත් ඔක්කොම ඉවරයි ටෙරී මාමේ...
උඹට වයර් අනම් මනම් ඕන කරන ඒව ගෙනත් දෙනවනම් නොමිලේ සෙට්කරල දෙන්නම්.
හිතන්න නම් එපා මං ආතල් එකට විතරයි මගේ එකට එකක් හයිකලේ කියල...
මගේ තිබ්බ හෙඩ් ලයිට් එකේ එලිය දැක්කනම් ඔය තියන හෙඩ් ලයිට් එක බදාගන්නව ගිහින්.
ඒකේ බීම් පැටර්න් එක එන්නෙම නෑ මොන බල්බ් එක දැම්මත්. එලියත් අඩුයි පාරේ වම් පැත්තට වැඩිපුර වදින්නේ.ඒක හදන්න නම් බ්රැකට් එක ඇද කරලම ගන්න ඕනේ. ඉතින් ඒව මොකුත් නොකර HID එක දැම්මා.![]()
na bun jolyta asai oka gahanna mage light ekath kata hari dila





නැත්නම් දැන් සල්ලි වැඩී වගේද...






)

මොකකට වගේ හයිකරන්නද?
පල්සරේක හේඩ් ලයිට් කවුලින් එකට දාන්නද? ඒජාතියේම ලයිට් දෙකකට දාන්නද. 



