EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපන් මූට ඉන්නේ ඔක්කොම චීත්ත කෑලි :lol: EK Cute baby, EK Cuty, EK rox, EK la paris, අනේ මන්ද :dull:
    ඕකට කියන්නෙ නං ඉරිසියාව... :lol:
    ඔයාටත් අවුරුදු 20ක් විතර වෙද්දි ඒ කියන්නෙ මීට අවුරුදු 32කට විතර කලින්..
    මේ වගේ සයිට් එකක් තිබ්බා නං බලාගන්න තිබුනා නේහ්..
    දැං මේ වයසට තියෙන විසේ එක්ක බලද්දි.. ඒකාලෙ මෙහෙම එකක් තිබ්බා නං අපිට වැලේ වැල් නෑ :eek::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මූ ඉතින් බූට් කවි ලියන එකානේ.ඉතින් කෙල්ලෝ වටකරන්නවා මුව.. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහ් මගුලක් නොකියා ජොලියේ හිටු :frown: ඔය චීත්ත කරට ගත්තම ඔලු නරක් වෙනවා ! රිජෙක්ට් චීත්ත brands :P

    දැන් උඹේ හිත රිද්දුවේ මොකාද මෙතන ? :nerd:
    කවුරුවත් නෑ ඉතිං.. :sorry: යකෝ හොදක් කිව්වත් බනිනවා.. නරකක් කිව්වමත් බනිනවා.. නිකං කටට ආපු දෙයක් කිව්වමත් බනිනවා.. :eek:
    අරහෙං අරුං කථාවෙ එපියක් දාන්නෑ කියලා කෑ ගහනවා..
    ආතතිය ආතතිය ආතතිය..
    මං යනවා යන්ඩ :growl::growl: :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට කියන්නෙ නං ඉරිසියාව... :lol:
    ඔයාටත් අවුරුදු 20ක් විතර වෙද්දි ඒ කියන්නෙ මීට අවුරුදු 32කට විතර කලින්..
    මේ වගේ සයිට් එකක් තිබ්බා නං බලාගන්න තිබුනා නේහ්..
    දැං මේ වයසට තියෙන විසේ එක්ක බලද්දි.. ඒකාලෙ මෙහෙම එකක් තිබ්බා නං අපිට වැලේ වැල් නෑ :eek::lol::lol::lol:
    ඒ පාර නං තරියා ලිඳේ.. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    kalekata passe thariya vaga lindaka vage.....:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ ඉතින් බූට් කවි ලියන එකානේ.ඉතින් කෙල්ලෝ වටකරන්නවා මුව.. :D
    නෑ ඇත්තටම එහෙම මේකෙ කෙල්ලො සෙට් එකක්ම ඔන්ලයින් ආස්‍රය කරපු කාලයක් තිබුනා තමයි.. :dull:
    බොරු කියන්ඩ ඕනෙ නෑ නේ අයියලාට.. උඹලත් මේ වයස පහු කරලා නේ ඔතනට ආවෙ..:nerd::shocked::cool::lol:
    ඒත් දැං නං එහෙම නෑ බොලන්..
    සේරම කනෙක්ශන් කපා හැරලා තියෙන්නෙ..
    ;):cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thopi ohoma daily gasala cirrhosis hadaganiyav......:dull:

    ගැසුවේ නෑ හොට්ටෝ !! :no: එදා බියර් ගොඩක් තව තියෙනවා ඉතුරු ඒවා දිහා බැලුවේවත් නෑ..:dull: මේක ගත්තේ එකෙක්ට දෙන්න ..පරක්කු උනා මේක හම්බ වෙන්න එක නිසා මම තියා ගත්තා මතු ප්‍රයෝජනේට :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ මං යනවෝ...
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා
    1.gif
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කවුරුවත් නෑ ඉතිං.. :sorry: යකෝ හොදක් කිව්වත් බනිනවා.. නරකක් කිව්වමත් බනිනවා.. නිකං කටට ආපු දෙයක් කිව්වමත් බනිනවා.. :eek:
    අරහෙං අරුං කථාවෙ එපියක් දාන්නෑ කියලා කෑ ගහනවා..
    ආතතිය ආතතිය ආතතිය..
    මං යනවා යන්ඩ :growl::growl: :(

    කතාව ලියපන් සුදු:):) නිකන් කිව්වේ:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගැසුවේ නෑ හොට්ටෝ !! :no: එදා බියර් ගොඩක් තව තියෙනවා ඉතුරු ඒවා දිහා බැලුවේවත් නෑ..:dull: මේක ගත්තේ එකෙක්ට දෙන්න ..පරක්කු උනා මේක හම්බ වෙන්න එක නිසා මම තියා ගත්තා මතු ප්‍රයෝජනේට :P
    :cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ ඇත්තටම එහෙම මේකෙ කෙල්ලො සෙට් එකක්ම ඔන්ලයින් ආස්‍රය කරපු කාලයක් තිබුනා තමයි.. :dull:
    බොරු කියන්ඩ ඕනෙ නෑ නේ අයියලාට.. උඹලත් මේ වයස පහු කරලා නේ ඔතනට ආවෙ..:nerd::shocked::cool::lol:
    ඒත් දැං නං එහෙම නෑ බොලන්..
    සේරම කනෙක්ශන් කපා හැරලා තියෙන්නෙ..
    ;):cool:
    මොන වයසේවත් මම නං කවි ලියලා නෑ.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට කියන්නෙ නං ඉරිසියාව... :lol:
    ඔයාටත් අවුරුදු 20ක් විතර වෙද්දි ඒ කියන්නෙ මීට අවුරුදු 32කට විතර කලින්..
    මේ වගේ සයිට් එකක් තිබ්බා නං බලාගන්න තිබුනා නේහ්..
    දැං මේ වයසට තියෙන විසේ එක්ක බලද්දි.. ඒකාලෙ මෙහෙම එකක් තිබ්බා නං අපිට වැලේ වැල් නෑ :eek::lol::lol::lol:

    මට ඇති ඉරිසියාවක් නෑ ටුට්ටෝ :frown: තෝ ඕන ලබ්බක් කරගනු ඔය EK නම දාගෙන ඉන්න උන් එක්ක මට මොකෝ ! උඹල ගොන්නු වගේ උන්ගේ චාටු කතා අහගෙන අපිට කෙලවන්න ඉන්න උන්ට ඉනිමං බඳිනවා :frown: පුතෝ දෙපැත්ත කොටෝන උන්ගේ කථා අහගෙන උඹ මෙතන උන් එක්ක නෝක්කාඩු නොදා හිටු ! :growl: මේකේ ඉන්නේ සහෝදරයෝ වගේ උන් :yes: අන්න එකට කෙලවන්න හැදුවොත් ඔය ටුට්ටේ බඩු වලගේ *තු පලනවා මම :growl:

    ඒ පාර නං තරියා ලිඳේ.. :lol:

    තරියාව කාලයක් ලිඳේ තියා ගත්ත සමහර උන් !! හැබැයි මේ පාර ඒවා සුම්මා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට ඇති ඉරිසියාවක් නෑ ටුට්ටෝ :frown: තෝ ඕන ලබ්බක් කරගනු ඔය EK නම දාගෙන ඉන්න උන් එක්ක මට මොකෝ ! උඹල ගොන්නු වගේ උන්ගේ චාටු කතා අහගෙන අපිට කෙලවන්න ඉන්න උන්ට ඉනිමං බඳිනවා :frown: පුතෝ දෙපැත්ත කොටෝන උන්ගේ කථා අහගෙන උඹ මෙතන උන් එක්ක නෝක්කාඩු නොදා හිටු ! :growl: මේකේ ඉන්නේ සහෝදරයෝ වගේ උන් :yes: අන්න එකට කෙලවන්න හැදුවොත් ඔය ටුට්ටේ බඩු වලගේ *තු පලනවා මම :growl:
    aniva machan, sankapalaya kalayak apith ekka ekata indalath metika therila nadda kpheda.:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aniva machan, sankapalaya kalayak apith ekka ekata indalath metika therila nadda kpheda.:(
    බ.ල. ගාව රස්සාව කළාට පස්සේ තමයි වෙනස් වෙලා තියෙන්නේ :P
     
    Status
    Not open for further replies.