EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ.ල. ගාව රස්සාව කළාට පස්සේ තමයි වෙනස් වෙලා තියෙන්නේ :P

    මූ බ.ල එක්ක අමනාපයි වගේ පෙන්නුවට බ.ල අපේ ගෙදර එද්දී උගේ ෆෝන් එකේ රින්ග් වෙනවා බැලින්නම් සන්කපාලයා ! :lol: අර කතාවක් තියෙන්නේ හොරු දවල්ට පාරේ ගහගන්නවා රෑට හොරකමේ යනවා කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ බ.ල එක්ක අමනාපයි වගේ පෙන්නුවට බ.ල අපේ ගෙදර එද්දී උගේ ෆෝන් එකේ රින්ග් වෙනවා බැලින්නම් සන්කපාලයා ! :lol: අර කතාවක් තියෙන්නේ හොරු දවල්ට පාරේ ගහගන්නවා රෑට හොරකමේ යනවා කියල :rofl:
    :rofl: :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙතන ඔක්කොම ඉන්නෙ ත්‍රෙඩ් එකට අදාල නැති අනාතයොයි අනාතියොයි........:lol:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඕකයි කතන්දරේ !! :lol:

    සංකපාලයා හිත හොඳ කොලුවා මොනා උනත් :D මේකේ ඉන්න රෙද්දේ ගෑනුන්ට කවි ලියල වැඩක් නෑ.. ඒ කාලේ උගේ මතු යහපතට යොදා ගත්තා නම් අගෙයි :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන ඔක්කොම ඉන්නෙ ත්‍රෙඩ් එකට අදාල නැති අනාතයොයි අනාතියොයි........:lol:
    දැන් මොන ගහටද උඹව බැඳලා තියෙන්නේ, මේ ත්‍රෙඩ් එකට උඹ අදාළ වෙන්න ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතන ඔක්කොම ඉන්නෙ ත්‍රෙඩ් එකට අදාල නැති අනාතයොයි අනාතියොයි........:lol:

    එතකොට තෝ ඔය දෙකටම නැති ජාතියේ එකෙක්ද ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකයි කතන්දරේ !! :lol:

    සංකපාලයා හිත හොඳ කොලුවා මොනා උනත් :D මේකේ ඉන්න රෙද්දේ ගෑනුන්ට කවි ලියල වැඩක් නෑ.. ඒ කාලේ උගේ මතු යහපතට යොදා ගත්තා නම් අගෙයි :yes:
    ඉතින් බං ඌමනේ එන්නේ නැත්තේ. අපි කවුරුත් කිව්වේ නෑනේ එන්න එපා කියල.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ බ.ල එක්ක අමනාපයි වගේ පෙන්නුවට බ.ල අපේ ගෙදර එද්දී උගේ ෆෝන් එකේ රින්ග් වෙනවා බැලින්නම් සන්කපාලයා ! :lol: අර කතාවක් තියෙන්නේ හොරු දවල්ට පාරේ ගහගන්නවා රෑට හොරකමේ යනවා කියල :rofl:
    daval migel ra daniyel theory ekakda mun dennage thiyenne......:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් බං ඌමනේ එන්නේ නැත්තේ. අපි කවුරුත් කිව්වේ නෑනේ එන්න එපා කියල.

    ඒක තමයි මාත් කිව්වේ .. මු ඊයේ මට කෝල් කරත් එක්ක ! :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකයි කතන්දරේ !! :lol:

    සංකපාලයා හිත හොඳ කොලුවා මොනා උනත් :D මේකේ ඉන්න රෙද්දේ ගෑනුන්ට කවි ලියල වැඩක් නෑ.. ඒ කාලේ උගේ මතු යහපතට යොදා ගත්තා නම් අගෙයි :yes:
    :yes::yes::)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිත් පද දෙක අපි තරියටයි රත්නේටයි කියන්න ඉඩ දෙමු.. :rolleyes:

    මට වඩා අර OK එකා සුදුසුයි ඕකට දැන් නම් :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෑනියෙක් නං උඹව බදින්නේ නෑ, ඉතින් එතකොට බැඳපු උන්ගේ ත්‍රෙඩ් එකට උඹට එන්න එකම සුදුසු කම උඹව ගස් බැඳලා වත් තිබීම වෙන්න ඕන.. :lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනිත් පද දෙක අපි තරියටයි රත්නේටයි කියන්න ඉඩ දෙමු.. :rolleyes:

    ලොවෙත් කියන්නේ නැ:lol:
    vat එකකුත් ගෙනවා කිව්වේ අනුමත වෙන්න:eek:
     
    Status
    Not open for further replies.