Udaya Gammanpila on Casino [VIDEO]

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    kiyanna one tika "ela" comments walin kiyala thiyenawa.

    ubala maha puduma porawalne ban. katha karana ekatath anan manan kiyanawa.
    okatanam kiyanne kuhaka kama kiyala.


    Kata karana eka kata karanne bahu buutane oi.. Mole udada indan inne?
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lohoma unath benze , parado ekak dunahama meyalage kathawa nathi wenawa

    මට නම් කැසිනො ගැන අමාරුවක් නැහැ. නමුත් අපෙ රට ගැන අමාරුවක් තියෙනව. මම ගම්මන්පිල මහත්තය කියන හැම එකටම ඔළුව වනන්නෙ නැ. නමුත් මේ දේ හරි.
    සෙලින්කෝ කාරය නැති උනෙ මොකක් කරලද කියල දන්නෝ දනිති. සක්විති සල්ලි විනාස කරපු ක්‍රමයෙන් එකක් තමයි මේ. මුන් මේක පාස් කරන්න හදන්නෙ අත යට පාස් කරන සල්ලිවලට. කාලකණ්නි. බොරු බයිලෙ ගහනව මිනිස්සු අන්දන්න. ලංකාවෙ තියෙන ඔක්කොම කැසිනෝ එක තැනකට ගේනවා නම් කමක් නැහැ. මුන් ඒ මුවාවෙන් මේවා ගෙනල්ලා මෙච්චර කල් බදු ගෙවපු කැසිනෝ කාරයින්ටත් නොමිලේ කරන්නයි යන්නෙ බදු අයින් කරලා. අනික පැකර් කාරයා දාන්නෙ සුද්දන්ට කියාගෙන මේකෙන් වෙන්නෙ ලෝකෙ වටේ ඉන්න කාලකණ්නි මේකෙ වහ වැටෙන එක.

    ලෝකෙ අනික් රටවලත් තියෙනව කැසිනො අති බහුතරය තියෙන්නෙ මිනිස්සු ජීවත්වෙන තැංවලවත් ප්‍රධාන නගරවලවත් නෙවෙයි. මුන් ඔක්කොටමත් වැඩිය අර පරයට බදු රහිත කරන්න යනවා අවුරුදු 10ට ලෝකෙ සමහර රටවල් තියෙනව කැසිනෝ එකෙන් 45% ආණ්ඩුව බදු අරගන්න. ඒ තියෙද්දිත් උන් කැසිනෝ කරනව ඒ නීතිවලට යටත් වෙලා මොකද මේක ලාභ නිසා.

    අපේ හැත්ත පොඩි මිනිහගෙ ගිණිකූරු පෙට්ටියට, හඳුන්කූරටත් බදු ගගහා මූට අවුරුදු 10 නොමිලේම දෙන්න යනව. ඒ මදිවට අවුරුදු දහයෙන් පස්සෙත් මුට ගෙවන්න ඕනෙ 6% බද්ද.

    රටේ හැම ව්‍යාපාරිකයම දැනටමත් ලාභෙන් 30% ආණ්ඩුවට දෙනකොට උට සහන දෙන්නෙ සාධාරණද ? මේවා පිළිල. අනික කරන්න යන්නෙත් මහම මහ පාහර විදිහකට.



    එහෙනම් දැන් කට වහගෙන තියෙන්නෙපෑ. උඹට කියන්න බැරි දේවල් ගොඩයි බන්. මට කියන්න බැහැ. ඔය මුස්ලිම් සිංහල ඒවයෙ එක බල්ලෙක් නැහැ චම්පික සරුයි ගම්මන්පිලයි ඇරුණම. :oo:

    Itin eken ratata ati paduwa mokakda?

    Do u know how many jobs this will create? how many indirect incomes does this has to offer?

    Uba casino gahanne nath nag gahanna epa. Mama gahanne th na... E unata anik minissunge badata gahanna epa.

    Nikan rallata kade yanna epa ban...


    oya wage ayata balanna thamai ban me video eka daala thiyenne. income enawa kiyalane ape ganunwa arabiye wahal kamatath yawanne?

    Thailantheta una de lankawata wenawata mama kamathi na.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo


    oya wage ayata balanna thamai ban me video eka daala thiyenne. income enawa kiyalane ape ganunwa arabiye wahal kamatath yawanne?

    Thailantheta una de lankawata wenawata mama kamathi na.

    Ube kamatta apita wadak na neda? Ane wadak bala ganin....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Ube kamatta apita wadak na neda? Ane wadak bala ganin....

    dan oyage kamaththa apita wadak thiyenawa ethakota? mama wadak bala ganna eka noganna eka mama balagannam machan. uba egana karadara wenna epa machan.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    dan oyage kamaththa apita wadak thiyenawa ethakota? mama wadak bala ganna eka noganna eka mama balagannam machan. uba egana karadara wenna epa machan.

    Ehenag log off wela apahu oyage 'ela' ID eken log wennako...
    Chater ban....

    Fake dial ekka no chat..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kiyanna one tika "ela" comments walin kiyala thiyenawa.

    ubala maha puduma porawalne ban. katha karana ekatath anan manan kiyanawa.
    okatanam kiyanne kuhaka kama kiyala.

    ප්‍රශ්ණෙ තියෙන්නෙ මේකයි ... ආණ්ඩුව ජේම්ස් පැකර්ව අනිවාර්යෙන්ම ලංකාවට ගේනව ... CHOGM එකෙත් special guest කෙනෙක් කියල ඔය වීඩියෝ එකේම කියනවනෙ

    ඔතෙන්දි මුන් පාවිච්චි කරන තියරිය මේකයි ... ඔන්න අපිනම් කලින්ම විරුද්ධ උනා ඒත් ආණ්ඩුව වැඩි ඡන්දෙන් මේක සම්මත කරා ... ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කියල ලස්සනට අත පිහිදා ගන්න පුළුවන් ... ඒකට ඕන කරන පසුබිම තමයි ඔහ හදාගෙන යන්නෙ
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Uba mokakda dala tiyenne?

    Ane ubata pataluna neda? Aiyo ube fake ID eka....
    Wili lajjai ne ban...

    topi wage un tama itin munta kade yanne?

    Onanam meeta passe thread ekata adalawa katha karanna.
    mokakda mama dala thiyena eke awula?
    mokakda fake id kathawa?

    mama gammanpilata kade yanne na. eth gammanpilata chandenam dunna.

    anika machan honda basawen katha karanakotawath e widihata katha karanna.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo


    Onanam meeta passe thread ekata adalawa katha karanna.
    mokakda mama dala thiyena eke awula?
    mokakda fake id kathawa?

    mama gammanpilata kade yanne na. eth gammanpilata chandenam dunna.

    anika machan honda basawen katha karanakotawath e widihata katha karanna.

    Ane baba... Waren ubata kukku tikak deela harahata wadagena nalawanna...

    Thopi tama me rate inna kalakanni hatta. Meka develop karanna monawa hari wadak karanna hadanakota redda ussan enawa puka denna...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    කැසිනෝ පනතක් කියලා එකක් ආවේ නැහැ. ඒක බොරුවක්.
    මූණ බලලා බදු සහන දෙන්න පුළුවන් අසාධාරණ නීති දැන් සම්මත කරගෙන. ඇමතිට මූණ බලලා බදු සහන දෙන්න පුළුවන්. :baffled :



    Code:
    ෆේස්බුක් එකේ ෂෙයා කරන්න මෙතනින්.
    https://www.facebook.com/photo.php?v=10151955147829253

    bump
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ප්‍රශ්ණෙ තියෙන්නෙ මේකයි ... ආණ්ඩුව ජේම්ස් පැකර්ව අනිවාර්යෙන්ම ලංකාවට ගේනව ... CHOGM එකෙත් special guest කෙනෙක් කියල ඔය වීඩියෝ එකේම කියනවනෙ

    ඔතෙන්දි මුන් පාවිච්චි කරන තියරිය මේකයි ... ඔන්න අපිනම් කලින්ම විරුද්ධ උනා ඒත් ආණ්ඩුව වැඩි ඡන්දෙන් මේක සම්මත කරා ... ඒ නිසා අපිට කරන්න දෙයක් නෑ කියල ලස්සනට අත පිහිදා ගන්න පුළුවන් ... ඒකට ඕන කරන පසුබිම තමයි ඔහ හදාගෙන යන්නෙ

    Casino eka aniwaryayen danawa....
    Uba kiyana de 100% hari. Eka karanna kal denna tama tama dan panatha kal dala tiyenne..

    E atare me wage hiwallu tika ka ko gahala me rate inna ola mottalayo tika rawattala hoda minissu wenna tama oya hadanne.

    Wena mokatawath newi, unge chanda tika kada gena ewagen hamba kara ganna...
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Ehenag log off wela apahu oyage 'ela' ID eken log wennako...
    Chater ban....

    Fake dial ekka no chat..

    mama thamunge me comment eka dakke nathuwa reply kale.
    oya hithan inne mama Ela ge fake eka kiyalanam mata kiyanna thiyenne eka ehema nemei kiyala. pili ganna eka noganna eka obathumage kamaththa.
    thamunta ochchcaratama kasanawanam Mod kenekuta hari Adminta hari kiyala balanna mama fake da nadda kiyala.

    thamuse dan saththu kee denekge nam kiwwath ithin ochcharai.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Itin rajaye seewakinta tax free permit dena eka gana uba mokada hitanne? api amaruwen hamba karala okkoma tax gewanakota?

    Kawda ban champika SIR kiyanne? Champikayada?

    U electricity board eka kapu hati api dannawa ne... Uge anik scene tikath ratama dannwa mama danna widihata...

    Champikayai mai hadana rata...
    Ane hitapan..

    මාත් උඹත් සීඊබීද :lol: පොඩ්ඩක් කියපංකො මොනවද කියන්න තියෙන්නෙ කියලා. හාහා... මොකක්ද සෙක්ෂන් එක. :confused: හොරකම් කොමිස් ගැන කිසිම චෝදනාවක් නැහැ. කියන්න දෙයක් තියේ නම් කියපංකො.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Casino eka aniwaryayen danawa....
    Uba kiyana de 100% hari. Eka karanna kal denna tama tama dan panatha kal dala tiyenne..

    E atare me wage hiwallu tika ka ko gahala me rate inna ola mottalayo tika rawattala hoda minissu wenna tama oya hadanne.

    Wena mokatawath newi, unge chanda tika kada gena ewagen hamba kara ganna...

    ටීවීවලින් පත්තරවලින් දේශපාලනේ ගැන දැනගන්න නුඹවහන්සෙගෙ ජාතියෙ අයට කියලා වැඩක් නැහැ. වෙන දේ බලපංකො එහෙම උනොත්. ලොල්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    me uba mage fake ekada nadda?:P

    :rofl:
    මේ ඩයල් එක අවුස්සගත්තාම ඌ දිගට හරහට කමෙන්ට් කරනව. ලොල්. ත්‍රෙඩ් එකට වීව්ස් එනවා. මතය පැතිරවීම පැත්තෙන් +1.

    ඇම්ඇල් දර්ශන. මචෝ මෙවයෙ කියන්න බැරි දේවල් සිය ගණන් මේ මිනිස්සු කරලා තියෙනවා. උඹලා අද නිදහස භුක්ති විඳින්නෙත් මේ මින්සුසු කරපු කැපකිරීම් නිසා. රනිලයි චන්ද්‍රිකයි කකුලෙන් අදිද්දි චන්ද්‍රිකාගෙ උදහසට බයෙ ශ්‍රී ලංකා කාරයො පැත්ත ගහද්දි මහින්දව දිනෙව්වෙ මේ අය. ජේවීපී එකත් සපෝර්ට් කරා. නමුත් මගක් හරියෙදි අතඇරලා දැම්මා.

    ඉතුරුවෙලා ඉඳපු ශ්‍රී ලංකා කාරයොයි මේ අයයි තමා ජනාධිපතිතුමාව ගෙනාවෙ බලයට. යුද්ධෙ පටන්ගත්තෙ කොහොමද කියලා මිනිස්සු දන්නෙ නැහැ. අවි තොපේය බිම අපේය මොකක්ද කියලා දන්නවා ඔය කතා කියන්නෙ නැහැ. අද ඔය ආණ්ඩුවට ඇවිත් රට කන හැත්ත සේරම එදා අනික් පැත්තට කතා කරෙ. මේ බලපං මේකෙ කෙලින්ම කියන හැටි ජේඑච්යූ එකට.

    වීඩියෝ එක හොයලා දාන්නම් හොයාගන්න බැහැ.

    දැන් 13 එපා කියුව. ඇහුවද ? නෑ දුන්නා. දැන් උන් ආණ්ඩුකාරයව එළවන්න හදනව. සිංහල උන්ව අයින් කරවන්න හදනව. කොටි සොහොන් අළුත්වැඩියා කරනවා රජයේ මුදලින්. ඕවා ආරම්භය විතරයි.

    මේවා බලලා ඉඳපං. ආණ්ඩුවට ඕනේ විදිහට නැටුව නිසානෙ මෙහෙම කරෙ. දැන් අර ගෑණි යසට විනාස කරනවා. ඒවා බෑ කියු නිසා තමයි මේ දේ කරෙ. මේ රාවෙ හෙඩ්ලයින් එක.

    http://i.imgur.com/xy0e1LG.jpg
    http://i.imgur.com/emKPXBy.jpg


    ටීවීවලින් පත්තරවලින් වෙබ්සයිට්වලින් බලලා දේශපාලනේ දැනගන්න බැහැ.

    ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂෙට ගියාම සේරම විසඳෙනවා නම් දැන් ඉන්න අයට මොකුත් කරගන්න බැරි ඇයි. :confused:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    .........

    ලොල් බං දැනුයි මට කියන්න වෙලාව ලැබුනෙ. මේ යකා කියනව නෙ මගෙ අයිඩී එකත් උඹ පාවිච්චි කරනවයි කියලා. :lol: පිස්සු බං.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Itin eken ratata ati paduwa mokakda?

    Do u know how many jobs this will create? how many indirect incomes does this has to offer?

    Uba casino gahanne nath nag gahanna epa. Mama gahanne th na... E unata anik minissunge badata gahanna epa.

    Nikan rallata kade yanna epa ban...


    අනේ මෙහෙමත් නොදැනමුත්තෙක්. ඕක කොයි තරම් පජාත විදිහටද කියනවා නම් කරන්න ගියෙ ඔතන රස්සා කරන උංට පඩිය ලක්ෂ ගණන් රුපියලක් බදු ගෙවන්න ඕනෙ නැහැ. පොළියෙන් ඉන්න ගියත් ආදායම් බදු ගන්න රටෙ ඒකෙ උන්ට බදු නැහැ. මේකෙන් රටට ආදායමක් නැහැ අවුරුදු 10 යනකන් ෆ්රී ඊටපස්සෙ ගන්නෙත් 6% ලෝකෙ අනික් රටවල්වලින් 45% පවා ගන්නවා. මුන් ආදරේට 6% දැම්මෙ. යකෝ දෙන රස්සා 2500 වගේද මේ වසංගතෙ. මූ මේ දාන එකෙන් ලංකාවට එන්නෙ සංචාරකයො නෙවෙයි. මේක රට පාලනය කරන ව්‍යාපාරිකයො කීපදෙනාගෙ උවමනාවට එන ප්‍රොෙජක්ට් එකක්. ටීවීවලින් ඕවා කියන්නෙ නැහැ. ඒ අස්සෙ ජෝන් කීල්ස් එකෙනුත් පටන් ගන්න යනව.