Udaya Gammanpila on Casino [VIDEO]

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :rofl:
    මේ ඩයල් එක අවුස්සගත්තාම ඌ දිගට හරහට කමෙන්ට් කරනව. ලොල්. ත්‍රෙඩ් එකට වීව්ස් එනවා. මතය පැතිරවීම පැත්තෙන් +1.

    ඇම්ඇල් දර්ශන. මචෝ මෙවයෙ කියන්න බැරි දේවල් සිය ගණන් මේ මිනිස්සු කරලා තියෙනවා. උඹලා අද නිදහස භුක්ති විඳින්නෙත් මේ මින්සුසු කරපු කැපකිරීම් නිසා. රනිලයි චන්ද්‍රිකයි කකුලෙන් අදිද්දි චන්ද්‍රිකාගෙ උදහසට බයෙ ශ්‍රී ලංකා කාරයො පැත්ත ගහද්දි මහින්දව දිනෙව්වෙ මේ අය. ජේවීපී එකත් සපෝර්ට් කරා. නමුත් මගක් හරියෙදි අතඇරලා දැම්මා.

    ඉතුරුවෙලා ඉඳපු ශ්‍රී ලංකා කාරයොයි මේ අයයි තමා ජනාධිපතිතුමාව ගෙනාවෙ බලයට. යුද්ධෙ පටන්ගත්තෙ කොහොමද කියලා මිනිස්සු දන්නෙ නැහැ. අවි තොපේය බිම අපේය මොකක්ද කියලා දන්නවා ඔය කතා කියන්නෙ නැහැ. අද ඔය ආණ්ඩුවට ඇවිත් රට කන හැත්ත සේරම එදා අනික් පැත්තට කතා කරෙ. මේ බලපං මේකෙ කෙලින්ම කියන හැටි ජේඑච්යූ එකට.

    වීඩියෝ එක හොයලා දාන්නම් හොයාගන්න බැහැ.

    දැන් 13 එපා කියුව. ඇහුවද ? නෑ දුන්නා. දැන් උන් ආණ්ඩුකාරයව එළවන්න හදනව. සිංහල උන්ව අයින් කරවන්න හදනව. කොටි සොහොන් අළුත්වැඩියා කරනවා රජයේ මුදලින්. ඕවා ආරම්භය විතරයි.

    මේවා බලලා ඉඳපං. ආණ්ඩුවට ඕනේ විදිහට නැටුව නිසානෙ මෙහෙම කරෙ. දැන් අර ගෑණි යසට විනාස කරනවා. ඒවා බෑ කියු නිසා තමයි මේ දේ කරෙ. මේ රාවෙ හෙඩ්ලයින් එක.

    http://i.imgur.com/xy0e1LG.jpg
    http://i.imgur.com/emKPXBy.jpg


    ටීවීවලින් පත්තරවලින් වෙබ්සයිට්වලින් බලලා දේශපාලනේ දැනගන්න බැහැ.

    ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂෙට ගියාම සේරම විසඳෙනවා නම් දැන් ඉන්න අයට මොකුත් කරගන්න බැරි ඇයි. :confused:

    ane manda ban mama yantham beruna:rofl::rofl:
    digatama maraganna comment karanna giyama epa wenawane ban.

    mama godak politics danne na machan. eth mata kawuruwath kiyala na, champika ranawaka, udaya gammanpila wage aya gasa kawa athlas gaththa wage dewal. me dennama hondata mole thiyena, hondata igena gaththu mahathwaru.

    casino awama,

    1. Drugs,
    2. Prosititution,
    3. Curruption (danatath wada)
    4. Abortions
    5. Gangsters (tv show wala pennana aathal set eka nemei)
    4. Debt

    anan maanan okkoma polimata wenawa.
    oya kiwwata ape lokko owata noya inne na ne. un gihin kambas unata passe ewatath gewanna one api thamai.

    owa samajaya pirihena wada.

    මමනම් කැමතිම නෑ බං මිනිස්සු සංවර්ධනය කියල පෙන්නන පුහු සංවර්ධනයට.
    උදා: තායිලන්තය. සංචාරකයෝ නිසාම කොච්චර සල්ලි එනවද? එත් ඔක්කොම එන්නෙ අග්නිදිග ආසියාවේ ගණිකා නිවාසයට. පොඩි කෙල්ලෝ කොල්ලෝ පාවිච්චි කරන්නනේ යන්නේ. එහෙම හම්බ කරලා වැඩක් තියෙනවද බං. තායි කාරයෝ දේශපාලන විදිහට කොහොම බෙදිලා හිටියත් රජතුමාට පුදුම ගෞරවයක් තියෙන්නේ. එත් රජා ලජ්ජා වෙන්න ඕනේ තමන්ගේ ජනතාව විකුණලා හම්බ කරන එක ගැන.

    අපේ ලංකාවෙත් ටුවරිසම් කියල කරන්නේ ඕකම තමයි. සෙක්ස්, සන්, සෑන්ඩ්. ගොඩක් අය එන්නේ නටබුන් බලන්න, සංස්කෘතිය විඳින්න නෙමෙයි. දැනටත් ලංකාවේ ඕනෑම ප්‍රසිද්ද හෝටලේක, ගණිකාවන් ගැහැණු පිරිමි බෙධයක් නැතුව සපයනවා නේද?



     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    Itin eken ratata ati paduwa mokakda?

    Do u know how many jobs this will create? how many indirect incomes does this has to offer?

    Uba casino gahanne nath nag gahanna epa. Mama gahanne th na... E unata anik minissunge badata gahanna epa.

    Nikan rallata kade yanna epa ban...
    game anatha kukulek, tho wage godayonta meewa magic thama :rofl::rofl::rofl::rofl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ela
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    rep case eka mama thamai ban. sorry honde.
    mama ewelema ubata email ekakuth yawwa oyage PM box eka full wela nisa.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Nawattanna kiyala kiyala tiyenawa da?

    Puka uda dan balan hitapanko moko wenne kiyala... Ubala hinda tama mewa hadanna bari..

    gammanpila wage boru karayinta rawatila ohoma digatama kade palayan...

    Tawa kiyanna one...

    Gammanpilayala awe kohomada mulin.. Hela urume hadan dharma chakkare aran.. matakada topita


    Ko dan e kattiya. Ekata hitapu un ma salli walata kapa gena kelo gatta neda?

    Muge wada tikath occhara tama...

    Itin eken ratata ati paduwa mokakda?

    Do u know how many jobs this will create? how many indirect incomes does this has to offer?

    Uba casino gahanne nath nag gahanna epa. Mama gahanne th na... E unata anik minissunge badata gahanna epa.

    Nikan rallata kade yanna epa ban...

    Kata karana eka kata karanne bahu buutane oi.. Mole udada indan inne?

    Ube kamatta apita wadak na neda? Ane wadak bala ganin....


    Uba mokakda dala tiyenne?

    Ane ubata pataluna neda? Aiyo ube fake ID eka....
    Wili lajjai ne ban...

    topi wage un tama itin munta kade yanne?

    Ehenag log off wela apahu oyage 'ela' ID eken log wennako...
    Chater ban....

    Fake dial ekka no chat..

    Ane baba... Waren ubata kukku tikak deela harahata wadagena nalawanna...

    Thopi tama me rate inna kalakanni hatta. Meka develop karanna monawa hari wadak karanna hadanakota redda ussan enawa puka denna...

    mama thamunge me comment eka dakke nathuwa reply kale.
    oya hithan inne mama Ela ge fake eka kiyalanam mata kiyanna thiyenne eka ehema nemei kiyala. pili ganna eka noganna eka obathumage kamaththa.
    thamunta ochchcaratama kasanawanam Mod kenekuta hari Adminta hari kiyala balanna mama fake da nadda kiyala.

    thamuse dan saththu kee denekge nam kiwwath ithin ochcharai.

    උබට තියෙන්නේ ලෙඩක් මචං .....උබට ඕනි අනිත් එවුන්ගේ මතේට පිටින් ගිහින් පොරක් කියලා කැපී පෙන්න....ඕක මචන් ලෙඩක් බෙහෙත් ගනින් ඉක්මනට
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    උදය ගම්මන්පිල කියන්නෙ ගරු කරන මනුස්සයෙක් ... මට මේක අහගෙන ඉන්නකොට හිතුනෙ දැන් මේ ගොල්ලො ආණ්ඩුවෙ නෙවෙයිද කියල

    විමල් වීරවංශ ආර්ථික ගාතකයො ගැන හෙලිකරල P.B ජයසුන්දරට බනිනව

    දැන් එතකොට කව්ද ආණ්ඩුව නියෝජනය කරන්නෙ ... ප්‍රශ්ණයක් ආවම හැමෝම ගානට අතපිහිදා ගන්නව

    40319.jpg


    ඔක තමයි බන් අන්තිමට වෙන්නේ..මුන් පොඩ් සද්දයක් දානවා උන් ඉන්නවා කියලා පෙන්නන්න..එත් කරන දෙයක් නැ..ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම බොරුවක් :no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    6.20 Aiyoooo Jabuk :lol: 14:00 nam boru.. ganikawo gana boru.. ewa casino wala neme night club wala thiyenne. habai crown eke nam oka attak wei... 16.30 patta sensitive una :cool:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අෆේ ගෙදර මහ එකා මහප්පාය... අපට තාත්තෙක් නැත... එදා ඉඳලාම හිටියේත් නැත... තාත්තෙක් හිටියා නම් මෙහෙම කළ දසාවක් අපට යන්නේ නැත...

    අපේ ගෙදර මුනින්තලාවේ ආස්චර්යය කරනවා යැයි කී මහප්පා, ඒකට ලොකු ගතමන්ට් එකක් සොයා ගැනීම පිණිස ගෙදර ඉස්තෝප්පු කාබරයේ බූරු පොට් එකක් දැමීමට ජීලිං අප්පුහාමිට දුන්නේය... ජීලියා යනු ටවුමේ බූරු පොට් තුන හතරක සහ ඕමි පැදුරු දෙකක අයිති කරුවෙකු වන අතර, අහළ ගම් තුලාන හතක බූරු ගස්සා, සූදු කෙළවා, වෙල් ෆැන්ටා පෙරා අමර කීර්තියක් උසුලන ගොයියෙකි... ඌ අපේ ඉස්තෝප්පුවේ දමන බූරු පොට් එකෙන් නිවසට ගලා එන ආදායමෙන් අනිවා ඩෙෆා දස මාසයක් යන්න පෙර අපි මුනින්තලාවේ ආස්චර්ය වන බව මහප්පා අනේ ඉර ඇඳ කිව්වේය... ආස්චර්ය විල්ල කෙසේ වෙතත් දස මාසයක් යන විට බබා ලැබෙන එක නම් සුවර් බව අපේ ගෙදර ගැන දන්නා දැන මුත්තෝ කවුරුත් කීවත් අපට අපේ මහප්පා විස්වාසය... ඒ නිසා මහප්පාට දෙමු... මහප්පා ජීලියාට දෙන අතර, ජීලියාගෙන් මුල් දස මාසය සඳහා ඉස්තෝප්පු කාබරේ කුළිය නොගෙන ඉන්නත් තීරණය කර ඇත... මෙව්වා මහප්පාගේ අප්පගෙ බූදලේ බැවින් අපි ඒ ගැන මොකුත් කියන්න යන්නෙත් නැත...

    ජීලිං ගොයියා බූරු පොට් දාන්නේ වේලෙන්න නොවේ.. උගේ බූරු පොට් වලට, බුකි වලට සහ ඕමි පැදුරු වලට එන්නේ හැමිනෙන සල්ලියක් තියෙන අයියලාය... ඒ එන අයියලාට බූරු කෙළිය විතරක් තිබ්බාට මදිය.... උන්ට ත්‍රිල් එකක් එන්න පන්ච සීල පහම කැඩෙන විදියේ ගේම් තිබිය යුතුය... ඒ නිසා ජීලියා අපේ ඉස්තෝප්පු කාබරේ වෙල් ෆැන්ටා පෙරන්නත් ලෑස්ති කරන බව ඇසේ... ඔය අස්සේ කස්ටියට ආතල් එකක් දෙන්න කොන්ත නෝනාවත් කාමරේට ගෙන්නා ගත්තේය.. කොන්ත නෝනා පස්ස උඩ දදා අයියලා ඉස්සරා ඩාන්ස් එක දුන්නාය... කොන්ත නෝනගෙ පස්ස කොන්ත නෝනට ඕන හැටියට නෙවැ කියමින් ගෙදර පැටිපස් පරාණය කට පුක වසාගෙන නිදි වැද්දාය... හැදෙන ගෑණු ළමිස්සියො ඉන්න ගෙදරක ඉස්තෝප්පු කාබරේ මෙහෙම හෙලු වැලි ඩාන්ස් පෙන්නන එක හරිදැයි මහප්පාගෙන අහන්න ගිය විට මහප්පා දුන්නෙ මෙවැනි උත්තරයකි...

    " ඈ බොළ හික් මීයො...? ජීලියා එන්නෙත් පිටින් නම්, ඌත් එක්ක බූරු ගහන්න එන අයියලා එන්නෙත් පිටින් නම්, වෙල් ෆැන්ටා පෙරන සිරිමලයා එන්නෙත් පිටින් නම්, උන්ට ආතල් දෙන්න පුක් ඩාන්ස් දාන කොන්ත නෝනා ගෙන්නන්නෙත් පිටින් නම්, තොපිට තියෙන ඇම්ම මොකක්ද යකෝ...?.. මයෙන් පෙර ආත්මෙ අහ ගන්නෙ නැතුව ගිහින් බුදිය ගනිව් තියෙන දෙයක් කාලා...ජීලින් අප්පුවා හොයාගෙන බූරු සෙල්ලමට මිනිස්සු එන්නෙ සිදාදියෙන් බොළ... උන් මහා සල්ලි කාරයො.. නැතුව මේ තොපි වගේ රෙන්න පුකේ ගූ නැති හිඟන වේසිගෙ පුතාලගෙ මාලු පාන් කන්න තියෙන රිප්පිඩිය ගන්න නෙමෙයි ඌ එන්නෙ... ඌ අපිට දෙන්න යන ආදායම සුලු පටුද යකෝ...?... ඌ ඕන් නම් තොගේ හැත්ත වරිගෙම සල්ලි වලට ගනියි.... "

    බාප්පාට කොයි වෙලෙත් අල්ල ගත්තු ගමන් ඉන්නා ගෙදර එකාලා ඒකට දුන්නේ මෙහෙම උත්තරයකි...

    "ඇයි ගොන් කැරියො..... තෝ දැන්ද බූරු ආතල් ගන්න යන්නෙ.. ඇයි දැකල නැද්ද මෙච්චර කල් මේ ගෙදර අපි ටික කාඩ් පැක් එකක් එක්ක සෙල්ලම් කරනවා.. ජීලියා එනවා කිව්වමද උඹලට බූරු පොට් වල ආදීනව මතක් උනේ... මෙච්චර කළක් ඔය ඉස්තෝප්පු කාමරේ අපි ඕමි ගහනකොට උඹල පොට්ට වෙලාද හිටියෙ...?"

    පට්ටම ආතල් එක වන්නේ හතර පෝයට සිල් සමාදන් වීමේ ලෝක වාර්ථාව උසුලන අම්බානක ධාර්මිස්ටයෙකු වන අපේ "කහ බාප්පා" මේ වෙන්න යන සන්තෑසිය හමුවේ මුක පූට්ටු වී විරවගෙන සිටීමය... මීට ටික දොහකට කළින් ඉමිතියාස් අයියා හරක් මස් තියෙන බත් පැකට් එකක් ගේ ඇතුලට ගෙනාවා කියා බාප්පා ගිනි තියාගෙන මැරෙන්න හැදුවේය... ඉමිතියාස් අයියාගේ බත් පැකට් එක නිසා අපි කවදා හෝ වැහි නැති හෙණ වැදී මැරෙන බව කියා ගෙයි මිදුලේ අත් දෙක පොලේ ගසමින් ලතෝනි තිබ්බේය... මේ සිද්ධියේදී "මීක්ස් " සද්දයක් නැත... බාප්පා ඊළඟ වතාවේ සිල් සමාදන් වෙන දවසට ගන්නා සිල් පද සංඛ්‍යාව මොනිටර් කිරීමට අපි විශේෂ කමිටුවක් පත් කර ඇත...

    ඔහොම කිව්වාට දවසක් දෙකක් යනකොට අපේ අක්කා සහ නංගි දෙන්නත් ඔරෙන්, ඔරෙන් කාබරේට රින්ගන්න පටන් ගන්නා බවත්, මාත් මල්ලීත් වෙල් ෆැන්ටා බොන්න ටික, ටික පුරුදු වෙන බවත්, බූරු කෙළින්න සිදාදියෙන් එන ගණන් කාරයෝ අපේ අක්කවයි, නන්ගිවයි අපේ ගේ අස්සේම දාගෙන හදි කරනු ඇති බවත්, ඒ ගණන් කාරයෝ මේක අස්සේ වෙන වෙන ගේම් ප්ලෑන් කරනු ඇති බවත් මේ වගේ ගෙවල් ගැන හොඳට දන්නා එවුන් දෙතුන් දෙනෙක් කිව්වෝය... ඒ කතන්දර මහප්පාගේ කණට ගිය විට මහප්පා කදිම විසඳුමක් යෝජනා කර ඇත...

    " මේ ඉස්තොප්පු කාබරේ බූරු ගහන්නත්, බූරු බලන්නත්, ෆැන්ටා ගහන්නත්, නඩු බලවන්නත් අයිතිය තියෙන්නෙ පිටින් එන එකාලට විතරයි... මේ ගෙදර තොපි එකෙක් නිකමටවත් ජනේලෙන් හුජ්ජ කරන්න හරි මේ කාබරේට ගිහින් අහු උනොත්, හතර හන්දි ගලවලා කරේ එල්ලනවා බලාපිය"..
    මට අපේ මහප්පාගේ මොළය ගැන මාර ගවුරවයක් ඇතිවී තිබේ....
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,037
    11,988
    113
    Ohio, USA
    bYHgM26.jpg


    ජනතාවගේ මනාප කොල්ලකෑමට 'දේශප්‍රේමී' වෙස් ගෙන සිටින ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා බොදු බල සේනා කල්ලි වල 'කැසිනෝ විරෝධය' ඔවුන්ගේ කුහක සදාචාරයේ අලුත්ම නාඩගම බව දකුණු පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නීතිඥ මේජර්, අජිත් ප්‍රසන්න හේවා අලුත් ආරච්චි මහතා පවසයි.

    ආණ්ඩුව, 2010 දී අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත ගෙන ආ අවස්ථවේදී ඊට පක්ෂව ජන්දය දුන් ජාතික හෙළ උරුමයත්, ජාතික නිදහස් පෙරමුණත්, මේ අවස්ථවේදී කැසිනෝ වලට එරෙහිව 'සදාචාරයක්', 'සංස්කෘතියක්' ගැන කතා කරන්නේ ජනතාව මුලාකර මන්ත්‍රී ධුර ලබාගැනීමට බව ද හෙතෙම කියා සිටියේ ය.

    මේජර් අලුත් ආරච්චි මහතා එම කාරණය සඳහන් කලේ 'වී' එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ 'සිද්ධමුල්ල' වැඩසටහනට අද (30) එක්වෙමිනි.

    '' දැන් මේ සංස්කෘතියට මාර හානියක් වෙන බව කියන අය දන්නවද, අපේ රටේ බෞද්ධ මහ සම්මේලනයේ සභාපති කව්ද කියලා ? මේ රටේ ලොකුම බුකිකාර පවුලක පුතෙක්. එතකොට මේ බෞද්ධ සම්මේලනයේ සභාපති වෙන්නේ ඒ පවුලේම අම්ම, පුතා. අම්ම එකවරක්, පුතා එකවරක්. අපේ හාමුදුරුවරු දොහොත් මුදුනින් පිළිගන්නේ මේ අයව. බොදු බල සේනා, අතුරලියේ රතන හාමුදුරුවෝ, ජාතික හෙළ උරුමය මේවට නිහඬයි ..පුලුවන්නම් කියන්නකෝ මේවා වැරදියි කියලා ..

    අපේ රටේ එක හාමුදුරුනමක්, එක මහ නාහිමිනමක් කියනවද මේ ඔට්ටුකාරයෝ කරන වැඩේ වැරදියි කියල. මේක බොරුවක්. සදාචාරය කියන එක මෙයාලට අයිසින් එකක්. පාර්ලිමේන්තුවට යන්න හදාගත්ත එකක්. ජනතාව සමග දේශපාලනය කරන්න බැරි උදවිය දේශප්‍රේමය විකුනලා ඉස්සරහට එන්න හදනවා ...

    සදාචාරය ගැන මහා ලොකුවට කතාකල හාමුදුරුනමක් අපවත්වු අවස්ථාවේ, කල මරණ පරික්ෂණයේදී හෙළි වුනේ උන්වහන්සේට 'සිරෝසිස්' කියලා. සදාචාරය ගැන බණ කිය කිය හොඳට බිලා..මෙරටේ හාමුදුරුවරු කිනමක් 'සිරෝසිස්' හැදිලා අපවත්වෙනවද ? ලිංගික අපයෝජනය කරලා හිරේ විලංගුවේ වැටුන හාමුදුරුවරුන්ගේ ලැයිස්තුව සැහෙන්න දිගයි.

    ඇත්ත කතාව, බොදු බල කට්ටිය, හෙළ උරුම කට්ටිය සදාචරයට, සංස්කෘතිය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ගන්න බලාගෙන. මෙයාල 'දේශප්‍රේමය' ගැන කතා කරන්නේ මන්ත්‍රීවරු වෙන්න. නැතුව රටට ජාතියට තියන ආදරයට නෙමෙයි.

    2010 කැසිනෝ පනත ගෙනා වෙලාවේ මෙයාල විරුද්ධ වුනාද, නැනේ. අද මහා ලොකුවට කැසිනෝ වලට එරෙහිව කෑගහන රතන හාමුදුරුවෝ, විමල් විරවංශ එදා ඒ පනතට පක්ෂව අත ඉස්සුවා. දැන් මහ ලොකුවට කැසිනෝ වලට එරෙහිව සදාචාරයක් ගැන කතා කරනවා.. ''යයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Code:
     http://sinhala.srilankamirror.lk/news/13391-ajith-prasanna-hewa
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    උබට තියෙන්නේ ලෙඩක් මචං .....උබට ඕනි අනිත් එවුන්ගේ මතේට පිටින් ගිහින් පොරක් කියලා කැපී පෙන්න....ඕක මචන් ලෙඩක් බෙහෙත් ගනින් ඉක්මනට

    Ela machan.. Uba kiyanakan hitiye.. Ane pala wes*ge puthoo
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo


    ane manda ban mama yantham beruna:rofl::rofl:
    digatama maraganna comment karanna giyama epa wenawane ban.

    mama godak politics danne na machan. eth mata kawuruwath kiyala na, champika ranawaka, udaya gammanpila wage aya gasa kawa athlas gaththa wage dewal. me dennama hondata mole thiyena, hondata igena gaththu mahathwaru.

    casino awama,

    1. Drugs,
    2. Prosititution,
    3. Curruption (danatath wada)
    4. Abortions
    5. Gangsters (tv show wala pennana aathal set eka nemei)
    4. Debt

    anan maanan okkoma polimata wenawa.
    oya kiwwata ape lokko owata noya inne na ne. un gihin kambas unata passe ewatath gewanna one api thamai.

    owa samajaya pirihena wada.

    මමනම් කැමතිම නෑ බං මිනිස්සු සංවර්ධනය කියල පෙන්නන පුහු සංවර්ධනයට.
    උදා: තායිලන්තය. සංචාරකයෝ නිසාම කොච්චර සල්ලි එනවද? එත් ඔක්කොම එන්නෙ අග්නිදිග ආසියාවේ ගණිකා නිවාසයට. පොඩි කෙල්ලෝ කොල්ලෝ පාවිච්චි කරන්නනේ යන්නේ. එහෙම හම්බ කරලා වැඩක් තියෙනවද බං. තායි කාරයෝ දේශපාලන විදිහට කොහොම බෙදිලා හිටියත් රජතුමාට පුදුම ගෞරවයක් තියෙන්නේ. එත් රජා ලජ්ජා වෙන්න ඕනේ තමන්ගේ ජනතාව විකුණලා හම්බ කරන එක ගැන.

    අපේ ලංකාවෙත් ටුවරිසම් කියල කරන්නේ ඕකම තමයි. සෙක්ස්, සන්, සෑන්ඩ්. ගොඩක් අය එන්නේ නටබුන් බලන්න, සංස්කෘතිය විඳින්න නෙමෙයි. දැනටත් ලංකාවේ ඕනෑම ප්‍රසිද්ද හෝටලේක, ගණිකාවන් ගැහැණු පිරිමි බෙධයක් නැතුව සපයනවා නේද?




    Sirawata? Amooo uba danna dewal...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl:
    මේ ඩයල් එක අවුස්සගත්තාම ඌ දිගට හරහට කමෙන්ට් කරනව. ලොල්. ත්‍රෙඩ් එකට වීව්ස් එනවා. මතය පැතිරවීම පැත්තෙන් +1.

    ඇම්ඇල් දර්ශන. මචෝ මෙවයෙ කියන්න බැරි දේවල් සිය ගණන් මේ මිනිස්සු කරලා තියෙනවා. උඹලා අද නිදහස භුක්ති විඳින්නෙත් මේ මින්සුසු කරපු කැපකිරීම් නිසා. රනිලයි චන්ද්‍රිකයි කකුලෙන් අදිද්දි චන්ද්‍රිකාගෙ උදහසට බයෙ ශ්‍රී ලංකා කාරයො පැත්ත ගහද්දි මහින්දව දිනෙව්වෙ මේ අය. ජේවීපී එකත් සපෝර්ට් කරා. නමුත් මගක් හරියෙදි අතඇරලා දැම්මා.

    ඉතුරුවෙලා ඉඳපු ශ්‍රී ලංකා කාරයොයි මේ අයයි තමා ජනාධිපතිතුමාව ගෙනාවෙ බලයට. යුද්ධෙ පටන්ගත්තෙ කොහොමද කියලා මිනිස්සු දන්නෙ නැහැ. අවි තොපේය බිම අපේය මොකක්ද කියලා දන්නවා ඔය කතා කියන්නෙ නැහැ. අද ඔය ආණ්ඩුවට ඇවිත් රට කන හැත්ත සේරම එදා අනික් පැත්තට කතා කරෙ. මේ බලපං මේකෙ කෙලින්ම කියන හැටි ජේඑච්යූ එකට.

    වීඩියෝ එක හොයලා දාන්නම් හොයාගන්න බැහැ.

    දැන් 13 එපා කියුව. ඇහුවද ? නෑ දුන්නා. දැන් උන් ආණ්ඩුකාරයව එළවන්න හදනව. සිංහල උන්ව අයින් කරවන්න හදනව. කොටි සොහොන් අළුත්වැඩියා කරනවා රජයේ මුදලින්. ඕවා ආරම්භය විතරයි.

    මේවා බලලා ඉඳපං. ආණ්ඩුවට ඕනේ විදිහට නැටුව නිසානෙ මෙහෙම කරෙ. දැන් අර ගෑණි යසට විනාස කරනවා. ඒවා බෑ කියු නිසා තමයි මේ දේ කරෙ. මේ රාවෙ හෙඩ්ලයින් එක.

    http://i.imgur.com/xy0e1LG.jpg
    http://i.imgur.com/emKPXBy.jpg


    ටීවීවලින් පත්තරවලින් වෙබ්සයිට්වලින් බලලා දේශපාලනේ දැනගන්න බැහැ.

    ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂෙට ගියාම සේරම විසඳෙනවා නම් දැන් ඉන්න අයට මොකුත් කරගන්න බැරි ඇයි. :confused:

    hehe දැන් උඹ කියන විදියට අපිට හැමදාම ඉතිහාසයෙ තමයි ජීවත් වෙන්න වෙන්නෙ ... මාත් මහින්දට තමයි ඡන්දෙ දුන්නෙ පළවෙනි අචස්ථාවෙ ... ඒකට අදාල තීරණාත්මක දේශපාලන මැදිහත්වීම කරෙ හෙළ උරුමය නම් නෙවෙයි JVP එක ... හෙළ උරුමයත් පෝර්ට් කරා ... යුද්දෙටනම් ආරම්භක තල්ලුව දුන්නෙ අතුරලියෙ රතන හාමුදුරුවො

    දැන් වර්තමානයට එමුකො ... අපි අද ඉන්න තැන අනුව තමයි ඉතිහාසය ගැන බලන්න ඕන ... දැන් මේ අය බලයට එන්න කළින් ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තිබ්බ ... ඒව කරයි කියල තමයි මිනිස්සු හාමුදුරුවො 9 දෙනෙක් පාර්ලිමේන්තුවට ඇරියෙ ... දැන් ඒ හාමුදුරුවොන්ට වෙච්ච දේවල් කතා නොකර ඉමුකො

    ඔය කාලෙන් කාලෙට UNP එකටයි ආයෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පනින රාජිතල වග අය ගැනනම් කතා කරන එක තේරුමක් ... ඔය කියන video එක නොදැකපු කෙනෙක් නෑ ... අපිට ඒ අයගෙ දේශපාලනය වැදගත් නෑ ... ඒ අයට ඡන්දෙ දෙන වෙනම crowd එකක් ඉන්නව ... හෙළ උරුමය වගෙ පක්ෂයකට වැටෙන්නෙ පාවෙන ඡන්ද ... ඉතින් ඒ ගොල්ලො කරන කියන දේවල් අනිවාර්යෙන්ම බලපානව ඡන්දයක් හම්බෙන්න

    මුළු පාර්ලිමේන්තුවෙ 224ම 17 වෙනි ව්‍යවස්ථා සංෂෝධනයට පක්ෂව කතා කරද්දි චමිපික රණවක තමයි 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී හිටියෙ ... ඒ වගෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට විරුද්ධව පෙනී හිටියෙ ... අද එතුමවම කපල පවිත්‍රා වන්නි ආරච්චි චගෙ කිලෝ වොට් මෙගා වොට් වත් දන්නෙ නැති කෙනෙක්ව ගෙනත් ඒ පුටුවෙ ඉන්දන එකම එක්තරා විදියකට දෛවයේ සරදමක්

    නිකන් විපක්ෂෙ හිටියටනම් මුකුත් ප්‍රශ්ණ විසඳෙන්නෙ නෑ තමයි ... දේශපාලනය කියන්නෙ නිකන් ආණ්ඩුවට මුක්කුවක් ගහන් ඉන්න එක නෙවෙයි ... රටෙ තියෙන ප්‍රශ්ණ වලට තීරණාත්මකව මැදිහත් වීමයි ... ඒ වෙනුවෙන් මිනිස්සුන්ව සංවිධානය කරන්න ඕන ... නැතුව ආණ්ඩුව ඇතුලෙ ඉඳගෙනම බොරු විරෝධයක් පෙන්නගෙන අනිත් අය කරනව වගෙම වෙන ගේමක් ගහනෙක නෙවෙයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    40319.jpg


    ඔක තමයි බන් අන්තිමට වෙන්නේ..මුන් පොඩ් සද්දයක් දානවා උන් ඉන්නවා කියලා පෙන්නන්න..එත් කරන දෙයක් නැ..ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම බොරුවක් :no:

    :oo: ලංකාවේ දේශපාලනය බොරුවක් කියල ඒක නැති කරන්න කියල බලයට ආපු උනුත් ටික කාලයක් යද්දි ඒකම කර කර ඉන්නව :dull:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උදය ගම්මන්පිල කියන්නෙ ගරු කරන මනුස්සයෙක් ... මට මේක අහගෙන ඉන්නකොට හිතුනෙ දැන් මේ ගොල්ලො ආණ්ඩුවෙ නෙවෙයිද කියල

    විමල් වීරවංශ ආර්ථික ගාතකයො ගැන හෙලිකරල P.B ජයසුන්දරට බනිනව

    දැන් එතකොට කව්ද ආණ්ඩුව නියෝජනය කරන්නෙ ... ප්‍රශ්ණයක් ආවම හැමෝම ගානට අතපිහිදා ගන්නව

    මේක ඇවිල්ලා බූ වල්ලා ක්‍රමය එක අණ්ඩකින් ඔළුව අතගානවා අනිත් අණ්ඩෙන් බෙල්ල මිරිකනවා. කට වහලා තව එකකින්. අනිත් එකෙන් ෆුකේ අරිනවා. අපිත් ඉතින් මැරි මැරි ඔළුව අතගාන අන්ඩට ආවඩනවා. ඒත් ඔක්කොම කරන්නේ එකා කියලා තේරැම් ගන්නේ නැහැ. ඕක තමයි පොලිටික්ස්..
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මේක ඇවිල්ලා බූ වල්ලා ක්‍රමය එක අණ්ඩකින් ඔළුව අතගානවා අනිත් අණ්ඩෙන් බෙල්ල මිරිකනවා. කට වහලා තව එකකින්. අනිත් එකෙන් ෆුකේ අරිනවා. අපිත් ඉතින් මැරි මැරි ඔළුව අතගාන අන්ඩට ආවඩනවා. ඒත් ඔක්කොම කරන්නේ එකා කියලා තේරැම් ගන්නේ නැහැ. ඕක තමයි පොලිටික්ස්..

    ඕක තේරුම් ගන්න බැරි බහුතරයක් තමා ලංකාවේ ඉන්නේ..:yes:
     
    • Like
    Reactions: mldarshana

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::oo::oo::oo:
    කෝ බන් ,,,,
    මෙතන මහින්දව පුක උඩ තියාගෙන දගලන එක පොන්නයෙක්වත්
    මේකට අදහස් දක්කවලා නැහැ නේ ...
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    හෙල උරුමෙ කරන ශෝ එක දැන් පොඩි එකෙක් උනත් දන්නවා:D

    1.රජය කරන රටට අහිතකර දෙයට මිනිසුන් ගෙන් විරෝධතා ඇති වන බව පෙනීම
    2.මිනිසුන් සන්විධානය වෙමින් විරෝධතා මතුවීම
    3.එ විට ජාතික හෙල උරුමය මැදට පැන තමන්ද ඊට විරුද්ද බව පෙන්නීම
    4.සිවිල් ජනතාව අභිබවා හෙල උරුමකරුවන් මාධ්ය මගින් බොරුවට කෑගැසීම
    5.රජය තුල සිටින අයත් විරුද්ද බව ජනයාට පෙන්වා ජනයා මුලාකිරීම
    6.විරෝධතාවේ මුලසුන හෙල උරුම කරුවන්ට බාරදී ජනතාව පසෙකට වීම
    7.සැබෑ විරෝධී නායකත්වය පසෙකට තල්ලු වීම
    8.වියාජ විරුධ්ද කන්ඩායම තාන්න මාන්න ලබා ගැනීම
    9.සැබෑ සටන හෙල උරුම කරුවන් මගින් වියර්ත කිරීම


    කැසිනෝ අර්බුදයේ දී හෙල උරුම කරුවන් මයික් එකෙන් මාධ්ය මගින් බොරුවට කෑගසා අවධානය ලබා ගත් අතර වෙන කල දෙයක් නැත.

    ඔබ හෙල උරුම කරුවන්ගේ උද්වේගකර කතාවට සවන් දෙමින් ඉන්නා අතරතුර පැකර්ගේ 40ස් මහල් කැසිනෝ ගණිකා මත්ද්‍රය මාලිගය නිවී සැනසිල්ලේ මුල් ගල තබා ඉදිවීම ඇගට පතට නොදැනීම සිදුවේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    This story was published in 8 HOURS AGO NOVEMBER 11, 2013 3:49PM

    Source: news.com.au


    498534-packer-pitches-casino-resort-in-sri-lanka.jpg


    BILLIONAIRE James Packer will visit Colombo this week to lobby the Sri Lankan government over his plans for a five-star resort.

    The Crown chairman is expected to meet key government officials and potential joint venture partners on Wednesday.

    He will also be a keynote speaker at the Commonwealth Business Forum in Colombo ahead of the opening of the Commonwealth Heads of Government Meeting, which Prime Minister Tony Abbott will attend.

    Crown announced in mid-October it was in "detailed discussions" with the Sri Lankan government and potential partners regarding a $US450 million ($A481 million) five-star resort and casino.
    The 450-room Crown Sri Lanka would be located on Beira Lake in the Colombo resort district.
    The Sri Lankan parliament and board of investment is considering whether to grant investment approvals and tax concessions for the project, which is also subject to final agreement between joint venture parties.

    Concerns have been voiced by local Buddhist leaders that a casino could lead to social problems.
    Opposition members of parliament have raised concerns about the level of tax breaks being offered to foreign investors.

    But the ruling coalition led by President Mahinda Rajapaksa is expected to approve the development.

    The resort could employ up to 2500 Sri Lankans and provide hospitality training.
    Australian cricket captain Michael Clarke has been recruited by Crown to support its employment and training programs in the cricket-mad island nation.

    Promotional material describes the resort as offering "signature dining experiences and entertainment offerings, conferencing and event spaces, gaming areas, retail outlets and a specially designed water feature attraction".


    Link: http://www.news.com.au/national/bre...ort-in-sri-lanka/story-e6frfku9-1226757353985