CURIOSITY Thread ☀☽★

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:

    සීතල යුද්දේ කාලේ ඇමරිකාවයි රුසියාවයි එකක් හදන්න තරඟෙට ට්‍රයි කලා.
    රුසියාව ඇත්තටම nuclear reactor එකක් තියන ප්ලේන් එකක් අහ්සට නග්ගවල ටෙස්ට් කලත් එක්ක.මොඩිෆයි කරපු Tu-95 එකක්. ඒකේ තිබිල තියෙන එන්ජින් එකට කියන්නේ direct drive එන්ජින් එකක් කියල මට මතක විදියට.

    පොඩ්ඩක් හොයල බලන්න. මං කිව්ව දේවල් වල වැරදි ඇති සමහරවිට. ඒත් ඔහොම එකක් තිබිල තියනවා..

    ආසනම් බලන්න ගොඩක් ඉස්සර ගියපු පට්ටම සීරීස් එකක් තියනවා discovery wings කියලා.
    ඒකෙම එක සෙට් එකක් තියනවා planes that never flew කියල.
    ඒකේ පොඩ්ඩක් බලන්න එපිසෝඩ් එකේ නම nuclear bomber ද කොහෙද.
    youtube තියනවා ඔය සේරම.:D:yes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    :no: The Nuclear Bear
     
    dishanwis

    Well-known member
  • සීතල යුද්දේ කාලේ ඇමරිකාවයි රුසියාවයි එකක් හදන්න තරඟෙට ට්‍රයි කලා.
    රුසියාව ඇත්තටම nuclear reactor එකක් තියන ප්ලේන් එකක් අහ්සට නග්ගවල ටෙස්ට් කලත් එක්ක.මොඩිෆයි කරපු Tu-95 එකක්. ඒකේ තිබිල තියෙන එන්ජින් එකට කියන්නේ direct drive එන්ජින් එකක් කියල මට මතක විදියට.

    පොඩ්ඩක් හොයල බලන්න. මං කිව්ව දේවල් වල වැරදි ඇති සමහරවිට. ඒත් ඔහොම එකක් තිබිල තියනවා..

    ආසනම් බලන්න ගොඩක් ඉස්සර ගියපු පට්ටම සීරීස් එකක් තියනවා discovery wings කියලා.
    ඒකෙම එක සෙට් එකක් තියනවා planes that never flew කියල.
    ඒකේ පොඩ්ඩක් බලන්න එපිසෝඩ් එකේ නම nuclear bomber ද කොහෙද.
    youtube තියනවා ඔය සේරම.:D:yes:

    eithakota dan minisa hadapu danata wadima durakin gaman karana voyager 1 voyager 2 walata nucelar power eika ne youda ganne photon :yes:
     
    dishanwis

    Well-known member
  • මට නම් මෙ මුලු ජිවිතයම කුතුහලයෙන් පිරිලා මෙ ජිවත් විම කියන ඒකම කොතරම් පුදුමාකාර දෙයක් ද අපි අපි කුඩාම අංශුවක් වන පරමානුවෙන් සැදි තියෙන විදිහ මෙ මුලු විශ්වයම විශ්මිත ඥානයකින් පිරිලා තියෙන්නෙ අපි ගන්න මුලික ආහාර ශාක නිශ්පදනය කරන විදිහ
    මෙ සුර්යා ලොකයත් ශාකයෙ පත්‍ර වල හරිතප්‍රද ඒකතුවි සත්වයන්ට ආහාර නිශ්පදනය කරන විශ්මය මෙ ලොකයෙ ජිවයට හිතකර විදිහට තියෙන පුදුම සමබරතාවය විශ්මිත ඥානයක් හිතන්න දෙවල් නම් අසිමිතයි අපිට මෙ වගෙ ඥාන බහුල ජිවිතයක් ලැබිලා තියෙන්නෙ හොදින් හිතලා බැලුවොත් සෙවයක් කරන්න අපි ඒකි නෙක මමත්වයෙන් වෙන්වි හිටියත් අපි සියල්ලොම පද්ධතියක් වගෙ බැදි තිබෙන්නෙ අපි සියල්ලන්ටම ලැබි තියෙන්නෙ ඒකම ශක්ති ප්‍රමානයක් මොලයෙ හැකියාව ඒකමයි බවිතා කරන විදිහෙ පමනයි වෙනස ජිවිතය ගැන කුතුහලයෙන් බලනවානම් ඉගෙන ගන්න දෙ බොහොමයි

    ඒලකිරියෙ කිදෙනක් ඉන්නවද මෙ ලක්ශ ගනක සාමජිකයන් අතරෙ ලස්සන කෙල්ලන්ගෙ ඵොටො හෝ රට ගැන හො කාට හො බැන වදින විචෙචන කරන ලිපි පල කරන අතර් ජිවිතය ඔහෙ ගෙවෙන්නට නොදි ජිවිතය සැබෑ අර්තය ගැන ටිකක් කුතුහලයෙන් බලන අය

    වටිනා ලිපියක් මෙ පිලිබද දැනුවත් කිරිම ඉතාම වටිනවා

    bump
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    උබේ දැනුම නම් මරු මචෝ, ඔය ගැන වෙලාවක හොයලා බලන්න හිටියෙ, හිග්ස් ගැන දැන ගන්න ආසයි බං, හොද Thread එකක් දාපංකො,.

    Rep8+
    ස්තුතියි.:yes:.මාත් ඔය ගැන වැඩිය දන්නෙ නෑ මචන්..මේ ත්‍රේඩ් එකේ මුල එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුනා..ඒක නිසා තමයි..මමත් ඔය ගැන ටිකක් හෙව්වෙ බැලුවෙ..;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    මචන් දන් ඔය අපේ භෞතික ඉන්ඩ්‍රියන්ට ඝෝචර දේවල් අපට ඒ විදිහට දැනෙන්නේ..මොලේට යන සංඥා නිසානෙ..දැන් ඕකෙ අනික් පැත්ත ගත්තොත්..ඔය සංඥා ඔය විදිහටම වෙනත් ක්‍රමයකින් මොලේට යැවුවොත්..අපිට ඒ දේවල් ඇත්තටම දැනෙනවා වගේ වෙන්න ඕනෙනෙ. ඉතින් කවුද දන්නෙ මචන් ඇත්තටම එහෙමද කියලා..ඇත්තටම ලෝකයක්,ගස් වැල්, සත්තු එහෙම නැතිද කියලා..අපේ ලෝකෙ ඔයිට ගොඩාක් කලින් විනාශවෙලා..ඒ කාලෙ හිටිය විද්‍යාඥයෝ මොකක් හරි ක්‍රමේකින් අපිව කෘතිමව ජීවත්කරවනවා වෙන්න බැරිද.නැත්තම් ඇත්තටම අපි ප්‍රභල පරිඝනක ක්‍රලේඛකයක් වෙන්න බැරිද.....:P
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    කාමරයක් ඇතුලෙ පත්තුවෙවී තියන විදුලි බල්බ් එකක් නිව්වහම..මෙච්චර වෙලා හොඳට තිබුන ආලෝකය කොහාටද යන්නෙ....කාටහරි සම්පූර්න පිළිතුරක් දෙන්න පුලුවන්ද..?:frown:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    කාමරයක් ඇතුලෙ පත්තුවෙවී තියන විදුලි බල්බ් එකක් නිව්වහම..මෙච්චර වෙලා හොඳට තිබුන ආලෝකය කොහාටද යන්නෙ....කාටහරි සම්පූර්න පිළිතුරක් දෙන්න පුලුවන්ද..?:frown:

    e photons tika serama wate thiyana ewa uragannawa
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    තව අවුරුදු ලක්ශයක් මේ පොලව තිබුනොත් අපි මොන වගේ වේවිද? මම ටිකක් හොයලා බැලුවා...අපි මේ වගේ වේවිලු.....

    me dan
    Faces-of-the-Future-1.jpg

    me thawa 100,000kin..
    Faces-of-the-Future-4.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: The Nuclear Bear

    nuclear bear එකේ තියෙන්නේ tu-95 එක ගැන විතරද කොහෙද. ඇමරිකන් ඩිසයින් එකයි රශියන් ඩිසයින් එකයි දෙකම ගැන විස්තර තිබ්බා එකක. මට මතකනෑ ඕකෙද කියල.:dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    මචන්ලා මට පින්තූරයක් හම්බුනා..මේ අමුතුම පින්තූරයක්. මේ පින්තූරෙ දිහා එකදිගටම බලාගෙන හිටියාම පින්තූරෙ අතුරුදහන් වෙනවා:yes::yes:..ඒ ඇයි//
    tumblr_lu9xnxcc4E1qew99q.jpg
     
    • Like
    Reactions: hmhm95

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.

    you can ask many questions...coz its not practical........ :yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    තව එකක්...මොකක්ද දන්නවද...ඔය සංගීතෙ තියනවනෙ..ඒකෙ ස්වර සප්තකයත් ගත්තහම වෙන වෙනම ස්වර 12ක් තියනවා.ඕවට සංඛ්‍යාත 12ක් තියනවා..එතකොට ඔඅය සංඛ්‍යාත දොලහම..බටහිරයි පෙරදිගයි..සංගීතයේ ස්වර උනේ කොහොමද? අනිත් අතට ඔය සංඛ්‍යාත ඇර වෙන් සංඛ්යාතයක් ගත්තොත් එය සංගීතවත් නොවන ගතියක් දැනනවා...ඒ ඇයි :rolleyes:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන්ලා මට පින්තූරයක් හම්බුනා..මේ අමුතුම පින්තූරයක්. මේ පින්තූරෙ දිහා එකදිගටම බලාගෙන හිටියාම පින්තූරෙ අතුරුදහන් වෙනවා:yes::yes:..ඒ ඇයි//
    tumblr_lu9xnxcc4E1qew99q.jpg

    It's an effect called Troxler's fading.
    http://en.wikipedia.org/wiki/Troxler's_fading
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    තව එකක්...මොකක්ද දන්නවද...ඔය සංගීතෙ තියනවනෙ..ඒකෙ ස්වර සප්තකයත් ගත්තහම වෙන වෙනම ස්වර 12ක් තියනවා.ඕවට සංඛ්‍යාත 12ක් තියනවා..එතකොට ඔඅය සංඛ්‍යාත දොලහම..බටහිරයි පෙරදිගයි..සංගීතයේ ස්වර උනේ කොහොමද? අනිත් අතට ඔය සංඛ්‍යාත ඇර වෙන් සංඛ්යාතයක් ගත්තොත් එය සංගීතවත් නොවන ගතියක් දැනනවා...ඒ ඇයි :rolleyes:

    උබම ඕකේ උත්තරේ දහන්නවා නම්, උබ ඕක අහන්නේ වැරදි ත්‍ර්ඩ් එකක.. http://www.elakiri.com/forum/showthread.php?t=1582476