EK Married Club-8

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පුංචි මල්ලිලා පුංචි නංගිලා එන්න එන්න එක් රොක් වී නටන්න බයිලා
    අච්චි සියලා නෑද්දා මමලා එන්න මෙන්න ටක් ටික් ටුක් සොමි බර බයිලා
    සෝක නිවෙන්නේ සිතේ සතුට පිරෙන්නේ බයිලා වලයිනේ ෆුල් සොමිය තියෙන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසෝ, මෙහේ ඉදන්, කුරුණෑගලට යන්න, ගූගල් දෙයියෝ පාරක් පෙන්වනවා..... කළගෙඩිහේනෙන් හැරිලා ගිහින්, මීරිගම , ගිරිඋල්ල පැත්තෙන්.... ඒ පාර ගැන යමක් දන්නවද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: මේ කිඹුලා අද කිරි මැටි කාලද මන්දා....?? එක පාරක් කිව්වහම සොෆ්ට්වෙයා අවුලක් කියලා.... තවත් සෙද්දක් කියෝනවා..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: මේ කිඹුලා අද කිරි මැටි කාලද මන්දා....?? එක පාරක් කිව්වහම සොෆ්ට්වෙයා අවුලක් කියලා.... තවත් සෙද්දක් කියෝනවා..... :angry:
    itin hadala deepanko ban...
    umba dannawa ne mama me reddawal gena makunu pa**k taramwath danne ne kiyala...............

    thowa SHWT official hardware & software providership eken kapanawa........:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ, මෙහේ ඉදන්, කුරුණෑගලට යන්න, ගූගල් දෙයියෝ පාරක් පෙන්වනවා..... කළගෙඩිහේනෙන් හැරිලා ගිහින්, මීරිගම , ගිරිඋල්ල පැත්තෙන්.... ඒ පාර ගැන යමක් දන්නවද.....??
    :shocked:
    නෑ. ගිහිල්ලා නෑ. හැබැයි ගිරිඋල්ල - කුරුණෑගල පාර නං හදලා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොසෝ, මෙහේ ඉදන්, කුරුණෑගලට යන්න, ගූගල් දෙයියෝ පාරක් පෙන්වනවා..... කළගෙඩිහේනෙන් හැරිලා ගිහින්, මීරිගම , ගිරිඋල්ල පැත්තෙන්.... ඒ පාර ගැන යමක් දන්නවද.....??

    para ela
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tho pottada?
    nettan eye re seethalata karapu mathada thama..........

    balapiya hariyata sinhala wadinawada kiyala kokatuwa:angry::angry::angry::angry:

    උඹ ඔය වැඩිපුර ඉස්පිලි පාපිලි අරවා මෙව්වා දාලානේ...... නැතිනම් ඔය යස අපුරුවට සිංහල අකුරු ටික තියෙන්නේ......... :rofl::P:rolleyes:
     
    Status
    Not open for further replies.