දැං ඕඩරේ දාලා ඉවරයිනෙ... බලමුකො...![]()
ඔව් එහෙනං දැන් එනකන් බලං ඉන්න තමා වෙන්නේ......

දැං ඕඩරේ දාලා ඉවරයිනෙ... බලමුකො...![]()

අනිත් එක අපි යන පොඩි පොඩි තැන් ඒකේ නැහැනේ... ලොකු හොටෙල් වලට.. රෙස්ටුරන්ට් වලට යන උන්ට නම් ඕක හොඳයි....![]()

lol anaathayek ban......ආවා...... පෝස්ට් එකක් දැම්මා....... එකේ පිහිටෙන් ලිඳට පැනගත්තා නාන්න....... නෑවා........ ගියා....... ලල්ම තමා........![]()

පුහුල් හොරා කරෙන් දැනේ.........![]()

ලොල් ලොල් ලාවට රිදිලා. උඹට ඕනනම් යමන්, හැබැයි කලගෙඩිහේනෙන් නෙමෙයි කෙලින්ම පස්යාල බුදුමැදුර ලඟින් වමට දාලා එන්න පුලුවන්.ආනේ පව් ඔයා මේක දැකලද ආවේ මේකට.....
මට ඕනා පාරක මම යනවා ටුට්ටෝ.... ඒකට මේ ඈටෙන් පොත්තෙන් එලියට ඈවිත්, ලොරි ටෝක් දෙන උන්ගේ අවසරේ මට වැඩක් නෑ......
![]()

පාර හොඳයි

ura...මුන් හොරාට බලාගෙන ඉන්නේ මේක.... පව් අනාතයෝ ටික......
![]()
![]()

lol anaathayek ban......
munta wena weda nedda manda ____nalaa...............![]()

ura...
back up gahaganna weida ban..........![]()

bookmark nam ara kosa kiwwa mokada ahawal ekakata up wenawa neh....danne ne ban eth...backup ගන්ඩෝ....... එක පාරකුත් පණ්ඩිත වැඩක කරන්න ගිහිං තිබ්බ ඔක්කොම බුක්මාර්ක් ටිකට කෙලවගත්තා මතකද........?![]()


bookmark nam ara kosa kiwwa mokada ahawal ekakata up wenawa neh....danne ne ban eth...
kela unoth sorry ma thama.........![]()
elazඑල එල..... මම කෝල් එකක් දෙන්නම්..... මම ඕකේ ගිහින් නෑ....
![]()
අනේද කියන්නේ හවසට රොටියක් කාලා ප්ලේන්ටියක් ගහන මේ හන්දියේ කඩේ වගේ කඩ කොහෙද ඔය foursquare වල......![]()

ඒකනේ...![]()

මම මේ කල්පනා කරේ මේ එක එක ඇප්ස් ඔක්කොම පට්ට සයිස් mb නේ........ අප්ඩේට්ස් උනත් සෑහෙන්න ලොකු ෆයිල්ස්...... 

මම මේ කල්පනා කරේ මේ එක එක ඇප්ස් ඔක්කොම පට්ට සයිස් mb නේ........ අප්ඩේට්ස් උනත් සෑහෙන්න ලොකු ෆයිල්ස්......
![]()

umba app ekak hadapan app compressor kiala, serama app compress karanna![]()
සිරාවටම බං....... ඔක්කොම පත සයිස්........ kb සයිස් එකේ එක ඇප් එකක් නෑ.......
ඉතිං කොහොමද බං........? අපේ ලොක්කගේ මලයාත් නිවාඩුවට මෙහේ ඇවිත් අද ආයේ ඔහේ ආව........


ohe innawa ban. dan mehe seethala adui, summer kara elambenawa. naththal seen nisa dinner, happy hour, party polimata
kandu naginna duwanna ganna ona me beer bada bahinna![]()
dropbox වලටද.......? ඔය තියෙන දේවල් කාලෙකට සැරයක් පුරුද්දක් හැටියට බැකප් කරන්නේ නැතිද.......? රිස්ක් එක සෑහෙන්න අඩුයිනේ එතකොට........