Riding In Traffic [Tips]

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ට්‍රැෆික් එකක ඉන්නකොට හැම වෙලාවෙම අඩු ගියර් එකක වාහනේ තියා ගන්න සැලකිලිමත් වෙන්න ඕනෙ නේද.. සමහරු ඇරලා එනවා පහේ තියාගෙන.. ට්‍රැෆික් එකෙත් ක්ලච් එක අල්ලං ඉන්නවා.. ආයෙ අදින්න ගියාම හුචුස් :baffled:
    haha lol :lol::lol::lol: ow bun uba eeka thithatama kiyala thiyenawa :lol::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගොඩක් වටින ලිපියක්. මේව කියවල විතරක් මදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නත් ඕන.
     

    vhe9092

    Member
    Mar 17, 2011
    235
    50
    0
    මට මෙහෙම වැඩක් වුනා. Traffic එකේ යනකොට ගොඩක් වෙලාවට බයික් වම් පැත්තේ අයින දිගේ පෝලිමට එනවනේ. දවසක් මම යද්දි ඉස්සරහට බස් එකක් සෙට් වුන නිසා මම වම් පැත්තෙන් දාන්නේ නැතුව නැවැත්තුවා, එතකොටම පිටි පස්සෙන් ආපු බයික් කාරයා ඇන්නා මගේ බයික් එකේ හොදම එකෙන්. ඒ මදිවට උ මට බනිනවා. උබේ වැරැද්ද යන්නේ නැතුව බම්බුවටද නැවැත්තුවේ කියලා. එක නිසා Traffic එකේ වම් පැත්තෙන් නොයා ඉන්නවා නම් ඇඟට ගුනයි. :yes::yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මට මෙහෙම වැඩක් වුනා. Traffic එකේ යනකොට ගොඩක් වෙලාවට බයික් වම් පැත්තේ අයින දිගේ පෝලිමට එනවනේ. දවසක් මම යද්දි ඉස්සරහට බස් එකක් සෙට් වුන නිසා මම වම් පැත්තෙන් දාන්නේ නැතුව නැවැත්තුවා, එතකොටම පිටි පස්සෙන් ආපු බයික් කාරයා ඇන්නා මගේ බයික් එකේ හොදම එකෙන්. ඒ මදිවට උ මට බනිනවා. උබේ වැරැද්ද යන්නේ නැතුව බම්බුවටද නැවැත්තුවේ කියලා. එක නිසා Traffic එකේ වම් පැත්තෙන් නොයා ඉන්නවා නම් ඇඟට ගුනයි. :yes::yes::yes:

    අනිත් මිනිස්සු මෝඩ වැඩ කළා කියල අපි එක කරන්න ගියොත් මචං, එක හරියට නිකන් බලල අපිව හැපුවම අපි ඌව පනවා වගේ වැඩක් නේ....
    ඒ නිසා උඹ කරපු දේ හොඳයි මොනවා උනත්.
    වමෙන් යන්න ගිහිල්ල අනතුරක් උනොත් නිකන් පොලිසි ගානේ ලගින්නයි කරදර ගොඩයි.
    අනික වාහන පදවන අයත් තමන්ගේ වම පැත්තට අවධානය යොමු කරනවාත් අඩුයි ඒ නිසා උඹ කියනවා වගේ වම පැත්තෙන් නොයා ඉන්න එක ඇඟට හොඳයි...!
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Good post machan..! Maath machan Nuwara bike padala dan daily Colombo- Maharagama padinawa. aththatama mehe 4 lanes, 3 lanes yanakota umba kiwwa karunu godak wadagath wenawa.. Sidemirrors podiyata thibboth ehema anaathayi..

    Thanks for sharing..! :love::love::D
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    තවත් ටිකක් කියන්න තියනවා..
    පාරෙ යනකොට ටිකක් දකුනු පැත්තට වෙන්න යන්න.. පාර මැදම ලයින් එක ලඟ යන්න එපා පිටිපස්සෙ එන වාහනෙට ඉස්සරහ වහනේ ඉස්සර කරන්න අමරුයි.. තව පාරේ හරි මැදට වෙන්න යනවට වඩා දකුනට බරව යනකොට අනතුරු සිදුවෙන්න තියන ඉඩ අඩුයි..

    එකම ලයින් එකෙ ගොඩක් ලඟ නවත්තන ලද වාහන 2ක් අතරින් ලයින් මරු කරන්න යන්න එපා/ වහන අතරින් රින්ගවන්න යන්න එපා.. හදිසිසියේ වාහන් යන්න ගත්තොත්

    හරවනකොට සිග්නල් දාලම හරවන්න.. ලොකු වාහනයක් නම් හරෙනව කියල පෙනව. අඩුමගනෙ ඉස්සරහ රෝදෙ කැපිල පෙනව බයික් එකෙ එහෙම පෙන්නෙ නෑ..


    පුලුවන් තරම් දකුනුපත්තෙ ට්‍රක් එකෙ යන්න ඔවර් ටේක් කරනකොට වම් පැත්තට දාලායන්න
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    වාහන එලවන උන්දෑලා ටත් එක ත්‍රෙඩ් එකක් දැම්මොත් මරේ මරු