EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ සිරාවටම අහන්නේ.
    මේවා ඉස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත ඒවද?නැත්නම් පසුකාලිනව පොත පත ඇසුරින් ඉගෙන ගත්ත ඒවද?
    මටනම් පිස්සු වගේ
    දෙකෙන් ම මචං....:yes:

    මම මගේ මවු බසට ඇලුම් කරනවා. මොකද ඒ තමා මම දන්න තරමින් මේ ලෝකයේ පොහොසත්ම බාසාව. එපමණක් නෙවෙයි එය ඉතාම මිහිරි වූවක්, හැගීම් කුළු ගැන්වීම සදහා අනගි බසක්.

    මා සිතන්නේ ම‘පියා ලේඛකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් වීම සහ මේ තරු අහස් වියන යට සිය උකුළ මත මා තබා ගෙන මේ රටටත්, මේ පොළවටත් ආදරය කරන්න ට මට ඉගැන්වූ මගේ මෑණියන් නිසා වන්නට ඇති මා එතරම් හෙළ බසට ඇලුම් කරන්නේ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහෝ කහවණු!
    තා ඒ නොදනීද?
    භ්‍රෂ්ටයා යනු වනසා ය.
    කොටින්ම බ්‍රෂ් කරන එනා යැ:angry:

    බ්‍රෂ් කරන එකා = මදින්නා

    හරි නේද......? :rolleyes:

    එතකොට එක එහෙමනම් අර යකා කිව්වේ දත් මදින්නා ද සපත්තු මදින්නා ද නැතිනම් රා මදින්නා ද.......?
     
    :) :) :)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අහෝ කහවණු!
    තා ඒ නොදනීද?
    භ්‍රෂ්ටයා යනු වනසා ය.
    කොටින්ම බ්‍රෂ් කරන එනා යැ:angry:

    අපිට පෙනෙයි කියලා කට්ටිය අමුතු භාෂාවක් යුස් කරනවා වගේ:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ කහවණු!
    තා ඒ නොදනීද?
    භ්‍රෂ්ටයා යනු වනසා ය.
    කොටින්ම බ්‍රෂ් කරන එනා යැ:angry:

    බ්‍රෂ් කරන එකා = මදින්නා

    හරි නේද......? :rolleyes:

    එතකොට එක එහෙමනම් අර යකා කිව්වේ දත් මදින්නා ද සපත්තු මදින්නා ද නැතිනම් රා මදින්නා ද.......?
    අදෝමැයි..........
    භ්‍රෂ්ටයා යනු වනසාය. එනම් විනාශ කරන්නාය. එනයින් ජාති භ්‍රෂ්ටයා යනු ජාතිය විනාශ කරන්නාය. පීතෘ භ්‍රෂ්ටයා යනු පියා නසන්නාය.

    නැතිව තගේ පාවහන මදින්නා නොවේ:dull::dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දෙකෙන් ම මචං....:yes:

    මම මගේ මවු බසට ඇලුම් කරනවා. මොකද ඒ තමා මම දන්න තරමින් මේ ලෝකයේ පොහොසත්ම බාසාව. එපමණක් නෙවෙයි එය ඉතාම මිහිරි වූවක්, හැගීම් කුළු ගැන්වීම සදහා අනගි බසක්.

    මා සිතන්නේ ම‘පියා ලේඛකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් වීම සහ මේ තරු අහස් වියන යට සිය උකුළ මත මා තබා ගෙන මේ රටටත්, මේ පොළවටත් ආදරය කරන්න ට මට ඉගැන්වූ මගේ මෑණියන් නිසා වන්නට ඇති මා එතරම් හෙළ බසට ඇලුම් කරන්නේ.

    කිබුලා අයියා තාත්තා සිංදු ලියලා තියෙනවාද?
    4.gif
    මට කවුද මන්දා කිවුවා එහෙම කතාවක්:D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පොඩ්ඩක් හිටගෙන, වටයක් දාපන්. වාඩි වෙලා ඉඳලම මොලේ තැලිලා වෙන්න ඇති ඔය කැක්කුම අරන් ඇත්තේ. :P

    :D

    yata andum ganath hithanna ona nitharama oluwe kakkuma hadenawa nam. oya velona lunket ehema waidya waru anumatha karanawa oluwe kakkumata :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දෙකෙන් ම මචං....:yes:

    මම මගේ මවු බසට ඇලුම් කරනවා. මොකද ඒ තමා මම දන්න තරමින් මේ ලෝකයේ පොහොසත්ම බාසාව. එපමණක් නෙවෙයි එය ඉතාම මිහිරි වූවක්, හැගීම් කුළු ගැන්වීම සදහා අනගි බසක්.

    මා සිතන්නේ ම‘පියා ලේඛකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් වීම සහ මේ තරු අහස් වියන යට සිය උකුළ මත මා තබා ගෙන මේ රටටත්, මේ පොළවටත් ආදරය කරන්න ට මට ඉගැන්වූ මගේ මෑණියන් නිසා වන්නට ඇති මා එතරම් හෙළ බසට ඇලුම් කරන්නේ.
    සහතික ඇත්ත ඒ කතාවනම්
    පුරාවිද්‍යාඥයෙක් නියමයිනේ.මම ආසම විශයක්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අදෝමැයි..........
    භ්‍රෂ්ටයා යනු වනසාය. එනම් විනාශ කරන්නාය. එනයින් ජාති භ්‍රෂ්ටයා යනු ජාතිය විනාශ කරන්නාය. පීතෘ භ්‍රෂ්ටයා යනු පියා නසන්නාය.

    නැතිව තගේ පාවහන මදින්නා නොවේ:dull::dull:
    ජබොක් සද්දයක් ඇහුනා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අදෝමැයි..........
    භ්‍රෂ්ටයා යනු වනසාය. එනම් විනාශ කරන්නාය. එනයින් ජාති භ්‍රෂ්ටයා යනු ජාතිය විනාශ කරන්නාය. පීතෘ භ්‍රෂ්ටයා යනු පියා නසන්නාය.

    නැතිව තගේ පාවහන මදින්නා නොවේ:dull::dull:

    "කොටින්ම බ්‍රෂ් කරන එනා යැ" එතකොට මෙන්න මෙහෙමත් කියපු නිසයි මම අරම ඇහැව්වේ...... :baffled::oo::rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පොඩ්ඩක් හිටගෙන, වටයක් දාපන්. වාඩි වෙලා ඉඳලම මොලේ තැලිලා වෙන්න ඇති ඔය කැක්කුම අරන් ඇත්තේ. :P

    අඩො ෆට්ට මම අහලා තියෙනවා මෙක එත් දැනන් හිටියෙ නැහැ තාත්තා ලියලා තියෙන්නෙ කියලා
    4.gif

    @MC@

    අනික උබලා විහිලු තහලු කරනවා වගෙ තම්යි මමත් විහිලු තහලු කරෙ නමුත් අපෙ නම් හුරු නැහැ දන්නෙ නැහැ අපිව එ නිසා වැරදියට තෙරුම් ගන්නවා උබලා මම MC හතුරෙක් නොවෙන බව කරුණාවෙන් සලකන්න:yes:
    1.gif
     
    Status
    Not open for further replies.