දෙකෙන් ම මචං....කිඹුලයියේ සිරාවටම අහන්නේ.
මේවා ඉස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත ඒවද?නැත්නම් පසුකාලිනව පොත පත ඇසුරින් ඉගෙන ගත්ත ඒවද?
මටනම් පිස්සු වගේ

මම මගේ මවු බසට ඇලුම් කරනවා. මොකද ඒ තමා මම දන්න තරමින් මේ ලෝකයේ පොහොසත්ම බාසාව. එපමණක් නෙවෙයි එය ඉතාම මිහිරි වූවක්, හැගීම් කුළු ගැන්වීම සදහා අනගි බසක්.
මා සිතන්නේ ම‘පියා ලේඛකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් වීම සහ මේ තරු අහස් වියන යට සිය උකුළ මත මා තබා ගෙන මේ රටටත්, මේ පොළවටත් ආදරය කරන්න ට මට ඉගැන්වූ මගේ මෑණියන් නිසා වන්නට ඇති මා එතරම් හෙළ බසට ඇලුම් කරන්නේ.







