එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ade matath ona dapanko ebay links tikak....:baffled::baffled::baffled::baffled:digi

    check here.habai bun mewa hodada danne

    Digital Clock එකක E-bay link එවපල්ලාකෝ..... :) මමත් බැලුවා.... සෙට් උනේ නෑ.... Water Proof වෙන්නත් එපායේ...... :( අනික තමා අපි බයික් එක නැවැත්තුවහම, ඒක ඔෆ් වෙලා, ඒත් යටින් ටයිම් එක දුවන්න ඕනා.... නැත්නම් බැටරි බහිනවනේ..... :(
    check here :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    http://www.ebay.com/itm/Digital-LCD...gital_Clocks_Clock_Radios&hash=item5af5eb3e5f
    ADE MEKA HODAI WAGE GAMUDA BUN???????:frown::frown::frown::frown:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: අද මේ පැත්තේ එනවා නම්, ඉතුරු වෙච්ච ගැලරි කොටයක් තියෙනවා..... ගෙනත් තියන්නද ශොප් එකට....... :D:P

    ada enna bari una lokkaiyee... wena dawasaka sat wemuuu... CT100 eke ava ada dompe.. habai yanakota kaduwelin daala angodin giye rajagiriyata yanna una yaluwekge wadakata... wassata kalin yaaantham gedara ava.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මෙන්න අපේ TDI වෙනුවෙන්....:D

    මේකේ ස්ට්‍රොබ් එකේ frequency එකත් එක්ක කැමරාව පිස්සු කෙලිනවා. ඒකයි මැදින් කලු ඉරි වගේ එන්නේ. ස්පීඩ් එක වෙනස් කරන එකත් පේනව හොඳට බැලුවොත්.කැමරාව පිස්සු කෙලින නිසා එකපාරට පේන්නෑ.:baffled:
    ෆයිනල් සර්කිට් එකේ මීට වඩා හොඳට වෙනස් කරන්න පුලුවන් ස්පීඩ් එක.:yes:
    මං දවස් දෙකකට කැපෙනෝ...:dull:
    පොඩි ට්‍රිපක් යනෝ...:P
    කෝ අපේ agrmrs..:confused:
    ලිඳෙන් ගොඩට ඇවිත් කුප්ප කතාවක් කියපියො... :rofl:
    ලොක්කයියේ CT100 එකේ විතරක් හරි ෆොටෝ ඕනේ...:yes:
    පල්සර් ක්ලබ් එකක ජයවේවා...:D:D

    yhanxxx machooo thanxxx... aaaaaaaaauuu... VTR eka nikan plane eka wagee tiyei....

    ada lokkaiya meet wenna yanna bari una machan..!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බත්තරමුල්ලේ ඉදන් මාළඹේට අම්බානකුත් තව ටිකක් වැස්සේ ආවා..... ජැකට් තිබිලත්, හෆෝ එන්න ගිහින් එපා උනා.... වයිසර් එකට වයිපර් දෙකක් දාගන්න ඈත්නම්...... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බත්තරමුල්ලේ ඉදන් මාළඹේට අම්බානකුත් තව ටිකක් වැස්සේ ආවා..... ජැකට් තිබිලත්, හෆෝ එන්න ගිහින් එපා උනා.... වයිසර් එකට වයිපර් දෙකක් දාගන්න ඈත්නම්...... :D :P

    Pacha nogaha hitu:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    machan swing aram bush change karanna ona kalayak tiyanawada?

    Mama ada tankiya clean karawala, carb eka galawala clean karawagena. white lithium grese ekath gahagathta. aye supiriyta veda dennam. tibuna podi miss karana gathiyath den hari :D:D:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan swing aram bush change karanna ona kalayak tiyanawada?

    Mama ada tankiya clean karawala, carb eka galawala clean karawagena. white lithium grese ekath gahagathta. aye supiriyta veda dennam. tibuna podi miss karana gathiyath den hari :D:D:D
    ade elane ? mokakda macho bike eka ? white lithium grease eka mokakinda gahawwe spray ekada tube ekada ? keeyak unada ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා ඩොටේ ට්‍රිප් එකක් ගිහින් වගේ...... :P මාත් යන්න ඕනා ඩොටේටත් ටිකක් එහාට ...... :yes: :D
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා bike eka කික් කරලා ස්ටාර්ට් කරන්න බැරි උනාම තල්ලු දාල start කරන එක හොදද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා ඩොටේ ට්‍රිප් එකක් ගිහින් වගේ...... :P මාත් යන්න ඕනා ඩොටේටත් ටිකක් එහාට ...... :yes: :D

    Apith doten tikak ehata eno... magadi set weemata bohodurata ida atha....:cool:
    Parissamin waro...:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචන්ලා bike eka කික් කරලා ස්ටාර්ට් කරන්න බැරි උනාම තල්ලු දාල start කරන එක හොදද?

    naha naha ban thallu kala kiyala kisi awulak wenne naha..kick aeken karanneth thallu karala karanneth dekemma crank aeka poddak karakawala dena aekane..aethakota piston uda yata yanna gaththu gaman bike aeka start wenawa..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පොඩි එකා ඩොටේ ට්‍රිප් එකක් ගිහින් වගේ...... :P මාත් යන්න ඕනා ඩොටේටත් ටිකක් එහාට ...... :yes: :D

    ade me wasse mona trip da bola..ge athulata wela head ekata aha thiyagena nida ganin:lol::lol::lol::lol::lol::lol:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ade elane ? mokakda macho bike eka ? white lithium grease eka mokakinda gahawwe spray ekada tube ekada ? keeyak unada ?

    white eka uba post kara wage spray can eka gathte.. 850/=
    Carb eka sudda karala, ara bajaj gadget eken tun karawa gathta.. 750/=:lol::lol::lol:;)
     
    Status
    Not open for further replies.