එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    TDI දෙකක් දාගෙන, රිදිලා දූවගෙන එයි පොඩි එකෝ මේකට මොනවා හරි කියන්න..... :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    he he maru scene thama wenne.attatama oya onlight ewana eke purpose eka mokakda bun ?:oo: serious ahanne :yes:

    for better visibility. :yes:

    ඕක දැන් ගොඩක් රටවල නීතියක්. අනිවා බයික් වල ලයිට් දාන් යන්න ඔනෙ. සමහර රටවල කාර් වලත් එනව. අපේ රටෙත් කරානම් හොදයි. මම අත්දැකීමෙන් කියන්නෙ මම බයික් එකෙ යනකොට ඉස්සරහින් එන බස් පවා පොඩ්ඩක් පාරෙ වමට ගන්නව. අපේ ගමේ එකෙක් මලා බස් එකකට හැප්පිලා discover/pulser වගේ එකක ගිහින්. සීන් එක වෙලා තියෙන්නෙ බස් එකේ පොර දැකල නෑ බයික් එක. ඔන්න ඕකයි තත්වය. උබලත් පොඩි LED කෑල්ලක්වත් ගහන් පැදපල්ල. ගොඩක් වෙලාවට පොඩිම පොඩි දේවල් හින්ද මිනිහෙක්ගෙ ජිවිතේ තිරනය වෙන්න පුලුවන්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිදිලා දුවගෙන ආවට සිදිල්ල අඩුවෙයි මං හිතන්නේ මේක ඇහුවම....:rolleyes:

    TDI මචෝ... ඔන්න ගින්දර වගේ වැඩකරන ස්ට්‍රෝබ් ලයිට් ස්ර්කිට් එකක් හැදුවෝ....:yes::yes:

    පස්සේ වීඩියෝ එකක් දාන්නම්..:yes:ඇස්.ඇල්.ටී ආස්චර්ය නිසා කියලා වැඩක් නෑ..:angry: බයවෙන්න දෙයක් නෑ. ස්ට්‍රෝබ් එකේ duration එකයි frequency එකයි දෙකම වෙනස් කරන්න පුලුවන්...:D

    දෙකක් දාල ඇවිත් බලන්නකෝ...:D
    මේ වෙනකොට අමර පදන් වෙන්න වැදිල ඇත්තේ මයෙ හිතේ...:rolleyes:

    09phcWS.jpg

    පේනවනේ සර්කිට් එකේ සයිස් එක.;) 50 හරි 60ක් හරි යන්න ඇති වැඩිම වුනොත්. PCB එකක් හදල දෙන්නම් මේකෙන්..:cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI දෙකක් දාගෙන, රිදිලා දූවගෙන එයි පොඩි එකෝ මේකට මොනවා හරි කියන්න..... :P

    pala pala thopi....... kannamai hadannee:angry::angry::angry::angry:

    Aleeeeeeeeeeeeeeeeeee Uraj aiyeeeeeeee... api laaluwo needaa.. ehema poto danna epaaaaaaaaaaaaaaaaa...............:sorry::sorry::sorry::baffled::baffled::baffled:

    mama VTR eke apu dawasaka danna sudu aiyeeeeeeeeeeeee.............!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සිදිලා දුවගෙන ආවට සිදිල්ල අඩුවෙයි මං හිතන්නේ මේක ඇහුවම....:rolleyes:
    TDI මචෝ... ඔන්න ගින්දර වගේ වැඩකරන ස්ට්‍රෝබ් ලයිට් ස්ර්කිට් එකක් හැදුවෝ....:yes::yes:
    පස්සේ වීඩියෝ එකක් දාන්නම්..:yes:ඇස්.ඇල්.ටී ආස්චර්ය නිසා කියලා වැඩක් නෑ..:angry: බයවෙන්න දෙයක් නෑ. ස්ට්‍රෝබ් එකේ duration එකයි frequency එකයි දෙකම වෙනස් කරන්න පුලුවන්...:D
    දෙකක් දාල ඇවිත් බලන්නකෝ...:D
    මේ වෙනකොට අමර පදන් වෙන්න වැදිල ඇත්තේ මයෙ හිතේ...:rolleyes:
    පේනවනේ සර්කිට් එකේ සයිස් එක.;) 50 හරි 60ක් හරි යන්න ඇති වැඩිම වුනොත්. PCB එකක් හදල දෙන්නම් මේකෙන්..:cool:

    jaya wevaaaaaaaaa...........!!!!!!!!!!!!!

    dan ehenam oya loku loku circuit podiyata hadala gatta nam sooooookk neda machooo...........!!!!!!!!! 50 , 60 monatada dennamko 100 ma...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක හදන්න එච්චරම දෙයක් ඕනේ නෑ. NE555 එකක් එක්ක පොඩි සෙල්ලම් ටිකක් දැම්මම ඇති.:yes:
    මේ තියෙන්නේ මං ගත්ත සර්කිත් එක.

    http://danyk.cz/ledstr_en.html

    මේකට පොඩි පොඩි වෙනස්කම් දෙකතුනක් කරන්න විතරයි තියෙන්නේ ෆයිනල් සර්කිට් එක හදාගන්න.
    සාමාන්ය ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියන කෙනෙක්ට ගෙමක් නැතුව කරන්න පුලුවන්..:D

    ලස්සනට හදල දෙන්න ට්‍රයි එකක් දාන්නම්..:yes:
    දැන් අනුමත වුනා ඇතිවෙයි මං හිතන්නේ...:dull: ඇල්කොහොල් ඇඟට හොඳනෑ බොල...:angry: යුරාජ් ලොක්කටනම් ඉතින් ඕව ගානක් නෑ පුරුදුනේ:lol:
     
    ela ela... thankuu thankuuu........

    alee naha ban.. maasa 4 vitara bindak kate tibbe naha...:D:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    for better visibility. :yes:

    ඕක දැන් ගොඩක් රටවල නීතියක්. අනිවා බයික් වල ලයිට් දාන් යන්න ඔනෙ. සමහර රටවල කාර් වලත් එනව. අපේ රටෙත් කරානම් හොදයි. මම අත්දැකීමෙන් කියන්නෙ මම බයික් එකෙ යනකොට ඉස්සරහින් එන බස් පවා පොඩ්ඩක් පාරෙ වමට ගන්නව. අපේ ගමේ එකෙක් මලා බස් එකකට හැප්පිලා discover/pulser වගේ එකක ගිහින්. සීන් එක වෙලා තියෙන්නෙ බස් එකේ පොර දැකල නෑ බයික් එක. ඔන්න ඕකයි තත්වය. උබලත් පොඩි LED කෑල්ලක්වත් ගහන් පැදපල්ල. ගොඩක් වෙලාවට පොඩිම පොඩි දේවල් හින්ද මිනිහෙක්ගෙ ජිවිතේ තිරනය වෙන්න පුලුවන්.:dull:
    ah thx macho man adai danagatte :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක බන් අනිත් රටවල නීතියක් මං දන්න විදියට. :Dබයික් පදින අයගේ සේෆ්ටි එකට තමා මං හිතන්නේ එහෙම තියෙන්නේ.
    ලොකු බයික් වලත් 1000cc වගේ ඒවගෙත් එක ලයිට් එකක් දිගටම ඔන් එකේ තියෙන්නේ.:yes::yes:
    ah right thx macho.battery eka drain wennedda bun ithin oken :nerd:

    on light eka godak bikes japan domestic or europe country walata hadapuwa mul kaale... winter ekata saha rainy wether ekata wada arakshakari wenna tamai oya onlight enna gatte... passe dan nam aniwaa on light ekava. specially JDM & europe. :yes::yes::yes:
    thx macho info ekata man danan hitiye ne.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla mata bike ekata LED clock ekak set karaganna one kiyala hithuna mokada godak useful wena hinda.ekak set karoth tika kaalekin light fade wela yaida danne neda ? and waterproof wennath one.ebay ekenam thiyenawa but sure ne hodada nedda kiyala,pena widihatanam waterproof ne wage :nerd: danna kenek podi help ekak denna.thx :D

    mOM61SJ0h7pzlBf2J20yW1g.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න අපේ TDI වෙනුවෙන්....:D

    මේකේ ස්ට්‍රොබ් එකේ frequency එකත් එක්ක කැමරාව පිස්සු කෙලිනවා. ඒකයි මැදින් කලු ඉරි වගේ එන්නේ. ස්පීඩ් එක වෙනස් කරන එකත් පේනව හොඳට බැලුවොත්.කැමරාව පිස්සු කෙලින නිසා එකපාරට පේන්නෑ.:baffled:

    ෆයිනල් සර්කිට් එකේ මීට වඩා හොඳට වෙනස් කරන්න පුලුවන් ස්පීඩ් එක.:yes:

    මං දවස් දෙකකට කැපෙනෝ...:dull:
    පොඩි ට්‍රිපක් යනෝ...:P

    කෝ අපේ agrmrs..:confused:
    ලිඳෙන් ගොඩට ඇවිත් කුප්ප කතාවක් කියපියො... :rofl:

    ලොක්කයියේ CT100 එකේ විතරක් හරි ෆොටෝ ඕනේ...:yes:

    පල්සර් ක්ලබ් එකක ජයවේවා...:D:D
     
    ah ela ela macho.enjoy ur trip then.tc
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mata bike ekata LED clock ekak set karaganna one kiyala hithuna mokada godak useful wena hinda.ekak set karoth tika kaalekin light fade wela yaida danne neda ? and waterproof wennath one.ebay ekenam thiyenawa but sure ne hodada nedda kiyala,pena widihatanam waterproof ne wage :nerd: danna kenek podi help ekak denna.thx :D

    mOM61SJ0h7pzlBf2J20yW1g.jpg

    ade matath ona dapanko ebay links tikak....:baffled::baffled::baffled::baffled:

    digi
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ela ela... thankuu thankuuu........

    alee naha ban.. maasa 4 vitara bindak kate tibbe naha...:D:yes:

    :oo: අද මේ පැත්තේ එනවා නම්, ඉතුරු වෙච්ච ගැලරි කොටයක් තියෙනවා..... ගෙනත් තියන්නද ශොප් එකට....... :D:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Digital Clock එකක E-bay link එවපල්ලාකෝ..... :) මමත් බැලුවා.... සෙට් උනේ නෑ.... Water Proof වෙන්නත් එපායේ...... :( අනික තමා අපි බයික් එක නැවැත්තුවහම, ඒක ඔෆ් වෙලා, ඒත් යටින් ටයිම් එක දුවන්න ඕනා.... නැත්නම් බැටරි බහිනවනේ..... :(
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    shaaaa... oka gana nam ati wenna hoyalat tiyanava kata welat tiyanava... police karayo ekka aragenat tiyanavaa......

    Low ekata anuwa machan.. kisima vahanayak mul akrutiyen wenas wenna baha... minissunta karadara wena deyak kohomatavat baha, lights galawanna or onavata wadaa wadi karanna.. (oya zenon ehema muunatama gahagena yana unva kelinma usavi danna puluwan.) size eka wenas karanna, bara wenas karanna oya okkoma aity..... engine anan manan kisi deyak wenas karanna baha.

    habai otanadi silencer ekata/saddeta wenama low ekak dan tiyanava.. umba pare beat gahagena giya kiyala nikan allanna baha... eka DECIBAL METARE ekakin check karala niyamitha condition ekata wadi nam umbata nadu dammaki.... bike eka ideling tiyala 1 meter atulata 150DB walata wada wadi wenna baha....

    eka decibal metaren manala umbata pennalai low ekata wada karanna puluwan police karayata.

    onna okai katandaree.......... habai ape policiya kanata sadde wadi nam eth allanava.. kesee wetat police karayek inna tanakin ekko doon gaala maru weyan ehema nattan sadde natuwa aduwen palayan..:yes::yes::yes::yes::yes:

    ela macho . tanx :D:D
     
    Status
    Not open for further replies.