මම කිව්වේ නං මෙන්න මේ මොඩල් එක :
http://ikman.lk/en/micro-privillage-2005-for-sale-colombo-2
පට්ට ගහපු මරුටියකට වඩා නං ඕක හොඳයි. හැබැයි ඉතින් ආයේ විකුන්න වෙන්නෙත් ඔය ගණන් වලටම තමයි.
ලස්සන දැක්කම නම් උදේ කාපුවත් එලියට එන තරම් ..

එත් ඉතින් විකල්පයක් නැති වෙන හැඩයි


යන්න දීපන් බන් රෙද්ද දැන්වත් !!



කොයි බාගෙද දන්නේ නෑ හොඳ ?
