EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :lol:

    මම කිව්වේ නං මෙන්න මේ මොඩල් එක :
    http://ikman.lk/en/micro-privillage-2005-for-sale-colombo-2

    පට්ට ගහපු මරුටියකට වඩා නං ඕක හොඳයි. හැබැයි ඉතින් ආයේ විකුන්න වෙන්නෙත් ඔය ගණන් වලටම තමයි.

    ලස්සන දැක්කම නම් උදේ කාපුවත් එලියට එන තරම් ..:lol:
    එත් ඉතින් විකල්පයක් නැති වෙන හැඩයි :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය මොන කන්ඩිෂන් දැම්මත් මම නම් කැමති නෑ අවන්කෙන්ම :no::growl: යන්න දීපන් බන් රෙද්ද දැන්වත් !! :frown:
    ඔව්. කොන්දේසි දාගෙන, කේස් හින්දා කලින් යවපු/ගිය අයව ආයේ අරන් වැඩක් වෙන්නේ නෑ. එහෙමත් එකෙකුට විතරයි පරණ සීන් එහෙන් පිටින්ම අමතක කරලා ආයේ අලුතෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ.
    ගිය/එලපු දේ ගියාවේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලස්සන දැක්කම නම් උදේ කාපුවත් එලියට එන තරම් ..:lol:
    එත් ඉතින් විකල්පයක් නැති වෙන හැඩයි :(
    නැත්තං මචං හොඳටම පරණ එකක් තමයි ගන්න වෙන්නෙ. උඹ විකියාගේ සබ්ජෙක්ට් එකට බහින්නේ නැත්තං සේකොන්ඩ් හෑන්ඩ් මාර්කට් නැතත්, ඕක ගන්න එක හොඳයි. වාහනේ අලුත් නිසා..

    පොඩ්ඩක් හොයලා බලපන් ඔය මොඩල් එකේ අලුත්ම එකක් කියාද කියල.. ගොඩක් වැඩි වෙන්න විදියක් නෑ.. ෆිනෑන්ස් එකක් දාලා හරි උඹ හොයන ගණන් වලටම අලුත්ම එකකට යන්න පුළුවන් වෙයි...
     
    kingdewi

    Well-known member
  • නැත්තං මචං හොඳටම පරණ එකක් තමයි ගන්න වෙන්නෙ. උඹ විකියාගේ සබ්ජෙක්ට් එකට බහින්නේ නැත්තං සේකොන්ඩ් හෑන්ඩ් මාර්කට් නැතත්, ඕක ගන්න එක හොඳයි. වාහනේ අලුත් නිසා..

    පොඩ්ඩක් හොයලා බලපන් ඔය මොඩල් එකේ අලුත්ම එකක් කියාද කියල.. ගොඩක් වැඩි වෙන්න විදියක් නෑ.. ෆිනෑන්ස් එකක් දාලා හරි උඹ හොයන ගණන් වලටම අලුත්ම එකකට යන්න පුළුවන් වෙයි...

    ලක්ෂ පහක් තමයි බන් උපරිම යන්න වෙන්නේ . ෆිනෑන්ස් වලට හිර වෙන්න බෑ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්. කොන්දේසි දාගෙන, කේස් හින්දා කලින් යවපු/ගිය අයව ආයේ අරන් වැඩක් වෙන්නේ නෑ. එහෙමත් එකෙකුට විතරයි පරණ සීන් එහෙන් පිටින්ම අමතක කරලා ආයේ අලුතෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ.
    ගිය/එලපු දේ ගියාවේ.

    :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලක්ෂ පහක් තමයි බන් උපරිම යන්න වෙන්නේ . ෆිනෑන්ස් වලට හිර වෙන්න බෑ :(
    එහෙනන් ඕකක් නැත්තං බොන්ගොවේ බාගයක් ගනින් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙ ඕකුන් නෑ ..ගේනකොට දියවෙනවා ඇති
    මෙහෙ අලුත් මාළු කියන්නේ අඩු ගානේ සතියක් වත් පරණ උන්ටනේ :growl:

    :(:(
     
    Status
    Not open for further replies.