NOKIA 925 VS LG NEXUS 5

?

  • NOKIA LUMIA 925 එකක් ගන්න

    Votes: 13 21.7%
  • LG NEXUS 5 එකක් ගන්න

    Votes: 47 78.3%

  • Total voters
    60

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    මචං උබ ගන්න ඕන එක OS ගැන හිතනවා නං මෙහෙමයි වින්ඩෝස් ෆෝන් වලට ඇප් අඩුයි එත් ඕනම ඒවා තියෙනවා.. ඒ අතින් Android ඇප්ස් ඊට හොද කලෙක්ෂන් එකක් තියෙනවා. උබ කලින් android යුස් කරලා තියෙන හින්ද කොහොමත් Windows Phone අලුත් experience එකක් වෙයි(වින්ඩොව්ස් 8.1 වල metro tile interface එක ට්‍රය් කරල බලපන්). කල්පනා කරලා හොද එකක් ගනින්.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචං උබ ගන්න ඕන එක OS ගැන හිතනවා නං මෙහෙමයි වින්ඩෝස් ෆෝන් වලට ඇප් අඩුයි එත් ඕනම ඒවා තියෙනවා.. ඒ අතින් Android ඇප්ස් ඊට හොද කලෙක්ෂන් එකක් තියෙනවා. උබ කලින් android යුස් කරලා තියෙන හින්ද කොහොමත් Windows Phone අලුත් experience එකක් වෙයි(වින්ඩොව්ස් 8.1 වල metro tile interface එක ට්‍රය් කරල බලපන්). කල්පනා කරලා හොද එකක් ගනින්.
    thanks machan uba pawichi karanne windows phone ekakda?