මචං උබ ගන්න ඕන එක OS ගැන හිතනවා නං මෙහෙමයි වින්ඩෝස් ෆෝන් වලට ඇප් අඩුයි එත් ඕනම ඒවා තියෙනවා.. ඒ අතින් Android ඇප්ස් ඊට හොද කලෙක්ෂන් එකක් තියෙනවා. උබ කලින් android යුස් කරලා තියෙන හින්ද කොහොමත් Windows Phone අලුත් experience එකක් වෙයි(වින්ඩොව්ස් 8.1 වල metro tile interface එක ට්‍රය් කරල බලපන්). කල්පනා කරලා හොද එකක් ගනින්.
