එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah thx macho dan theruna wade tikak.kathai kiyanne macho eka hodata set karagaththanam maara useful bun.mokada man dannawa hunk eke eka kochchara usefulda kiyala.padina kenek innawa uuta meter ekata wada clock eka thama wadagath uuma kiyanawa :lol:

    අවුලක් නෑ ඉතින් කැමති නම්..:cool:
    ඕව හයි කලාම පරක්කු වුනා කියල හිතුනම ඇරල යන්න හිතෙනවා...:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවුලක් නෑ ඉතින් කැමති නම්..:cool:
    ඕව හයි කලාම පරක්කු වුනා කියල හිතුනම ඇරල යන්න හිතෙනවා...:sorry:
    hehe mewa macho hero hondane so bike eka sure
    Trollface_emoticon.png
    Trollface_emoticon.png
    Trollface_emoticon.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me Chamith ahapu ekata.

    eu3ern.jpg

    macho fuse ekatanam holder ekak gaththene 150/= hinda :frown::shocked: so normal clips dekakin connect karala tape kala.fuse eka macho battery eka gaawatamai set wenna wage gaththe.

    relay eka macho air filter ekema anekata set kare :) karala uda athata harewwa so tank ekata cover wenawa hodata kohomath wathura yanna widihak ne,yata cowling ekath thiyenawane :)
    clips gahaddi mathak athuwa rubber cover ekath ganna :)

    negative eka ground kareth chassis eke pahasu thanakata mama kare battery eka gaawa uda ena bolt ekakata :)
    2uorxp3.jpg
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    me Chamith ahapu ekata.

    eu3ern.jpg

    macho fuse ekatanam holder ekak gaththene 150/= hinda :frown::shocked: so normal clips dekakin connect karala tape kala.fuse eka macho battery eka gaawatamai set wenna wage gaththe.

    relay eka macho air filter ekema anekata set kare :) karala uda athata harewwa so tank ekata cover wenawa hodata kohomath wathura yanna widihak ne,yata cowling ekath thiyenawane :)

    clips gahaddi mathak athuwa rubber cover ekath ganna :)

    Ah me thiyenne .
    Ela machan thx wewa.
    Rubber covers gatta okkoma clip wena ewata.
    Ela thank machan.
    Den pataaaaan ganna one wede.
    Jaya wewa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ah me thiyenne .
    Ela machan thx wewa.
    Rubber covers gatta okkoma clip wena ewata.
    Ela thank machan.
    Den pataaaaan ganna one wede.
    Jaya wewa
    elazz macho best of luck.hemeeta wade koranna.ah and + terminal eka hai karaddi balagena macho eka chassis eke gawunoth short wenawa :eek::baffled: so eka hai karaddi parissamin hai karala daanna
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නෑ හත් ඉලව්වේ...:no:
    ඕකේ + වයර් දෙකක් තියෙන්නේ එකකින් වෙලාව තියාගන්න කරන්ට් එක ගන්නවා අනිකෙන් යතුර ඔන් වුනාම ඩිස්ප්ලේ එක ඔන් කරල වෙලාව පෙන්නනවා...:yes::yes:
    යතුරට ඔන් වෙන එක ඕෆ් වුනාට අවුලක් නෑ අනිකෙන් කරන්ට් එක ගන්න නිසා...
    වෙලාව වෙනස් වෙන්නේ නෑ.:cool:

    ela maxxa;);););)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිත් මාම එලකිරි වගේ හයි කොරමු එහෙනම්...:D:D
    හොඳම වැඩේ බැට්‍රිය ගලවල පැත්තකින් තියන වැඩේ කරන්න. :yes::yes:සෙට් කරල ඉවර වුනාම හයි කරන්න.:)
    අපේ හීරෝ හොන්ඩ මාමි රිලේ එකක් පුච්ච ගත්ත ශෝර්ට් කරගෙන.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චමිත් මාම එලකිරි වගේ හයි කොරමු එහෙනම්...:D:D
    හොඳම වැඩේ බැට්‍රිය ගලවල පැත්තකින් තියන වැඩේ කරන්න. :yes::yes:සෙට් කරල ඉවර වුනාම හයි කරන්න.:)
    අපේ හීරෝ හොන්ඩ මාමි රිලේ එකක් පුච්ච ගත්ත ශෝර්ට් කරගෙන.:sorry:
    hehe ow macho ekanam aththa :) mage 2nd relay eka oya :lol: ekai man arayatath kiwwe :nerd: fuse holder ekanam sahena ganan una mage 1lak walata kittu una :lol::shocked::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehe ow macho ekanam aththa :) mage 2nd relay eka oya :lol: ekai man arayatath kiwwe :nerd: fuse holder ekanam sahena ganan una mage 1lak walata kittu una :lol::shocked::rofl:

    කුණා....:angry::angry::angry::angry:

    රිලේ දෙකක් ගන්න ගියා...:cool:
    ජපන් එකක් 450යි.:sorry:
    එකක් අරගෙන ආවා...:(

    ඒක HID එකට දාගෙන HID එකේ රිලේ එක දානව හෝර්න් එකට.;)
    පත හෝර්න් එකයි පොඩි හෝර්න් එකයි තියෙන්නේ..:dull:

    තව පත හෝර්න් එකක් තියනව ගෙදර.:cool: ඒකත් දාල පත හෝර්න් දෙකක් කරන්නයි හදන්නේ...:D
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුණා....:angry::angry::angry::angry:

    රිලේ දෙකක් ගන්න ගියා...:cool:
    ජපන් එකක් 450යි.:sorry:
    එකක් අරගෙන ආවා...:(

    ඒක HID එකට දාගෙන HID එකේ රිලේ එක දානව හෝර්න් එකට.;)
    පත හෝර්න් එකයි පොඩි හෝර්න් එකයි තියෙන්නේ..:dull:

    තව පත හෝර්න් එකක් තියනව ගෙදර.:cool: ඒකත් දාල පත හෝර්න් දෙකක් කරන්නයි හදන්නේ...:D
    ah ela ela.mage relay ekanam thaiwan da koheda thibbe mathaka ne.api ithin japanata kade yannene oya GN gameh™ kukullu wage :frown::nerd::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ela ela.mage relay ekanam thaiwan da koheda thibbe mathaka ne.api ithin japanata kade yannene oya GN gameh™ kukullu wage :frown::nerd::nerd:

    තායිවාන් තිබ්බේ නෑ බොල තිබ්බ නම් ගන්නවා...:sorry:

    ඒවුනාට කොලිටි එකේ වෙනසට ගහන්න බෑ බොල...:yes:
    මං ඊයේ 30ක් පැදල තිබ්බ හන්ක් එකකින් වටයක් දැම්ම.:dull:
    කොච්චර හොඳට සර්විස් කරල තිබ්බත් ගියක් ටික බටර් වගේ වැටෙන්නේ නෑ.:no:
    රේස් වෙනකොට කවුලින් දෙදරනවා...:no:
    මොනව කිව්වත් හොඳ ජපනෙක්ගේ තියන බැලන්ස් එක කන්ට්‍රෝල් එක නෑ...:no::no:
    කාට කියන්නද ඉතින් මේවා...:growl:

    ආසාවට හොඳට තියන ජපනෙක් පැදල බලපියෝ කොහොමද වෙනස කියලා...:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තායිවාන් තිබ්බේ නෑ බොල තිබ්බ නම් ගන්නවා...:sorry:

    ඒවුනාට කොලිටි එකේ වෙනසට ගහන්න බෑ බොල...:yes:
    මං ඊයේ 30ක් පැදල තිබ්බ හන්ක් එකකින් වටයක් දැම්ම.:dull:
    කොච්චර හොඳට සර්විස් කරල තිබ්බත් ගියක් ටික බටර් වගේ වැටෙන්නේ නෑ.:no:
    රේස් වෙනකොට කවුලින් දෙදරනවා...:no:
    මොනව කිව්වත් හොඳ ජපනෙක්ගේ තියන බැලන්ස් එක කන්ට්‍රෝල් එක නෑ...:no::no:
    කාට කියන්නද ඉතින් මේවා...:growl:

    ආසාවට හොඳට තියන ජපනෙක් පැදල බලපියෝ කොහොමද වෙනස කියලා...:angry:
    ow macho gear wala ape ewayeth case ekak thiyenawa.bara gear tikak thadai hmm monawa korannada.hunk eke an dekak thiyenawane hena aliyan :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්‍රොජෙක්ට් TDI....:D

    මෙන්න PCB ඩිසයින් එකක් හැදුවෝ...:P

    සර්කිට් ඩිසයින් එක මේ... :cool:

    yMB2Hvp.png

    මේ තමා PCB ඩිසයින් එකට හරවපු එක.:)

    ZcK7vyK.png

    මේ තියෙන්නේ කලින් එකෙන් ගත්ත සර්කිට් බෝර්ඩ් එක යට පැත්තේ වදින්න ඕන කරන ඩිසයින් එක.:D

    LT7Nw8D.png

    ඊලඟට තියෙන්නේ PCB එක හදල පාස්සන එක විතරයි...:yes::yes:
    ඒව හෙට...:baffled:

    පොඩි වෙනස් කමක් කලා..:cool:
    දැන් තියෙන්නේ අන්තිම ෆයිනල් ඩිසයින් එක...:baffled::baffled::D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මමත් ඊයේ තෙමි තෙමි යනගමන් හිතුවේ ඕකම තමා.හීරෙන්නේ නැති වයිසර් එකකුයි වයිපර් 1කුයි තිබුනානම් මරුම තමා

    :yes: අපෝ ඔව්.... ඊයේ හබරණ දියි.... අද දඹුල්ලේදියි, වැස්සකට සෙට් උනා.... ආයේ ලොවෙත් නෑ..... එපා වෙනවා වයිසර් එකෙන් වතුර එක්ක...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඊයේ යන්න පැය 7ක් ගියා...... ගිරිඋල්ල පැත්තෙන් ගිහින් කුරුණෑගලට ගියේ...... පොලොන්නරුවට යන්න පැය 7ක් ගියා..... අද නම් ආවේ නෝමල් රූට් එකෙන් (48) පැය 6 විනාඩි 45ක් ගියා..... මග දිගට නවත්ත නවත්ත එන්න උනේ..... පිටිපස්සේ ඉන්න කෙනා නහයෙන් අඩන්න ගත්තනේ අමාරුයි කියලා..... :dull:

    මොනවා උනත් පල්සරේ කරදරක් නැතුව ගිහින් ආවා.... :love:
     
    Last edited:
    Status
    Not open for further replies.