ඊයේ යන්න පැය 7ක් ගියා...... ගිරිඋල්ල පැත්තෙන් ගිහින් කුරුණෑගලට ගියේ...... පොලොන්නරුවට යන්න පැය 7ක් ගියා..... අද නම් ආවේ නෝමල් රූට් එකෙන් (48) පැය 6 විනාඩි 45ක් ගියා..... මග දිගට නවත්ත නවත්ත එන්න උනේ..... පිටිපස්සේ ඉන්න කෙනා නහයෙන් අඩන්න ගත්තනේ අමාරුයි කියලා.....![]()
මොනවා උනත් පල්සරේ කරදරක් නැතුව ගිහින් ආවා....![]()
එල එල...

පරිස්සමින් ආවනම් එච්චරයි.

අපරාදේ තව විනාඩි 10ක් කලින් ආව නම් හම්බවෙනවනේ ගෙවල් පාරෙදිම...

අපි ආවෙත් ගිරිඋල්ල පැත්තෙන් තමා..
පැය 6ක් විතර ගියේ...
පොලිස් කාරයෝ අඩියෙන් අඩියට.

හප්පා...
දැන් ඉතින් කනක් ඇහිල ඉන්න නැතිවෙයි....
Last edited:






