එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ යන්න පැය 7ක් ගියා...... ගිරිඋල්ල පැත්තෙන් ගිහින් කුරුණෑගලට ගියේ...... පොලොන්නරුවට යන්න පැය 7ක් ගියා..... අද නම් ආවේ නෝමල් රූට් එකෙන් (48) පැය 6 විනාඩි 45ක් ගියා..... මග දිගට නවත්ත නවත්ත එන්න උනේ..... පිටිපස්සේ ඉන්න කෙනා නහයෙන් අඩන්න ගත්තනේ අමාරුයි කියලා..... :dull:

    මොනවා උනත් පල්සරේ කරදරක් නැතුව ගිහින් ආවා.... :love:

    එල එල...:D
    පරිස්සමින් ආවනම් එච්චරයි.:yes:
    අපරාදේ තව විනාඩි 10ක් කලින් ආව නම් හම්බවෙනවනේ ගෙවල් පාරෙදිම...:angry:

    අපි ආවෙත් ගිරිඋල්ල පැත්තෙන් තමා..:yes: පැය 6ක් විතර ගියේ...:cool:
    පොලිස් කාරයෝ අඩියෙන් අඩියට.:angry:

    හප්පා...:sorry: දැන් ඉතින් කනක් ඇහිල ඉන්න නැතිවෙයි....:no:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්‍රොජෙක්ට් TDI....:D
    මෙන්න PCB ඩිසයින් එකක් හැදුවෝ...:P
    සර්කිට් ඩිසයින් එක මේ... :cool:
    මේ තමා PCB ඩිසයින් එකට හරවපු එක.:)
    මේ තියෙන්නේ කලින් එකෙන් ගත්ත සර්කිට් බෝර්ඩ් එක යට පැත්තේ වදින්න ඕන කරන ඩිසයින් එක.:D
    ඊලඟට තියෙන්නේ PCB එක හදල පාස්සන එක විතරයි...:yes::yes:
    ඒව හෙට...:baffled:

    wadenam lassanai hode :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wadenam lassanai hode :yes::yes:

    තැන්කූ තැන්කු...:cool:
    මං PCB එක හදන හැටි දාන්නම්කෝ...:yes:

    පොඩී වෙනස්කමක් කලා සර්කිට් එකට... :D
    දැන් අන්තිම ෆයිනල් ඩිසයින් එක දාල තියෙන්නේ...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමිගේ සීට් කවරේ තමා ඔය ඔක්කොටම මුල.:angry:
    මට මාලිගාවත්තේ ගිය ටිකටත් හොඳ ගනන් වුනානේ ඕකේ...:yes:
    සීට් එකත් තදයිද ඕකේ?:confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යුරාජ් මාමිගේ සීට් කවරේ තමා ඔය ඔක්කොටම මුල.:angry:
    මට මාලිගාවත්තේ ගිය ටිකටත් හොඳ ගනන් වුනානේ ඕකේ...:yes:
    සීට් එකත් තදයිද ඕකේ?:confused:
    mamath original ena cover ekak daala thiyenne macho.habai ape seat ekath wadiya ebenne nethi ekak.man aasa ara ct100 eke wage ebena seat ekakata :yes::D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mamath original ena cover ekak daala thiyenne macho.habai ape seat ekath wadiya ebenne nethi ekak.man aasa ara ct100 eke wage ebena seat ekakata :yes::D

    අපේ එව්වනම් ඉතින් එලකිරි වගේ එබෙනවා...:cool:

    යුරාජ් ලොක්ක දාල තියෙන්නේ අර තඩි බොත්තම් බොත්තම් වගේ තියන මෙහේ හදන එකක්. ඒකේ ටික දුරක් ගියාම බඩුම තමා.:no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ එව්වනම් ඉතින් එලකිරි වගේ එබෙනවා...:cool:

    යුරාජ් ලොක්ක දාල තියෙන්නේ අර තඩි බොත්තම් බොත්තම් වගේ තියන මෙහේ හදන එකක්. ඒකේ ටික දුරක් ගියාම බඩුම තමා.:no:
    ah right right.ee bottam anenawada danne :oo:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    මචන් ලා මම pulsar 135ls එකක් බැලුවා

    19500km done
    2011 model
    XI number
    original tyre
    black color
    great condition


    ගාන 165000 කියනවා මචන් මේ ගානට පාඩුද.

    10htukp.jpg


    2mcatmg.jpg
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් ලා මම pulsar 135ls එකක් බැලුවා

    19500km done
    2011 model
    original tyre
    black colour
    great condition


    ගාන 165000 කියනවා මචන් මේ ගානට පාඩුද.
    brand new eka keeyak wenwada macho ?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ලා මම pulsar 135ls එකක් බැලුවා

    19500km done
    2011 model
    original tyre
    black colour
    great condition


    ගාන 165000 කියනවා මචන් මේ ගානට පාඩුද.

    මටනම් ලාබයි කියල තමා හිතෙන්නේ...
    හොඳට බලල ගන්න හැබැයි.
    විකුණන්නේ මොකක් හින්ද කියලද කියන්නේ.
    පැදල එහෙම බලන්න ටිකක් පැත්තට ඇදිලි එහෙම තියනවද කියල.
    අවුලක් නැත්නම් පාඩු නෑ කියල හිතෙනව.:yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    මචන් ලා මම pulsar 135ls එකක් බැලුවා

    19500km done
    2011 model
    XI number
    original tyre
    black color
    great condition


    ගාන 165000 කියනවා මචන් මේ ගානට පාඩුද.

    10htukp.jpg


    2mcatmg.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Project TDI....(Almost finished:D)



    ඔන්න PCB එක හදලා පාස්සලත් ඉවර කලා...:yes:
    සර්කිට් එක දැන් TDIව හම්බවෙන්න බලාගෙන ඉන්නේ..:cool:


    මෙන්න මෙහෙමයි PCB එක හැදුවේ...:D

    යුරාජ් මාමිගෙන් ගත්ත ප්‍රින්ටරෙන් ප්‍රින්ට් කරගත්තා ෆොටෝ කොලේට...:P

    Qc1k8Wo.jpg


    කොපර් බෝර්ඩ් කෑල්ලක් කපල අරන් කොලේ ඒකට තියල අයන් කලා...:yes:

    TFtetpD.jpg


    එතකොට මෙන්න මෙහෙම ඩිසයින් එක වදිනවා බෝර්ඩ් එකේ...:D

    vbr3F2f.jpg


    ඊට පස්සේ දානවා ෆෙරික් ක්ලෝරයිඩ් වල... :cool:

    GiMyPnL.jpg


    ඊට පස්සේ ටෝනර් එක ඉතුරු වෙලා අනිත් කොපර් ටික යනවා...:rolleyes:

    wG6uZHn.jpg


    ඊට පස්සේ හිල් ටික විදිනවා...:baffled:

    3zkaZFe.jpg


    ඊට පස්සේ සුද්ද කරල අරන් පාස්සනවා...:rolleyes:

    QLgLHGX.jpg


    ඊට පස්සේ වැඩේ ඉවරායි......!!!:yes::yes:;)

    oDC2wVF.jpg


     
    Status
    Not open for further replies.