marisi,the babysittersame to yu bitch![]()

මචං කොස්..දැනටම අර නම තියන එකක් හදල ද තියෙන්නේ උඹ....
මට ඖකෙ එකවුන්ට් එකක් නෑ.....
සිංහලෙන් අර උඹ දාල තියන නම් දෙන්න පුළුවන් ද?
කිඹුලා මාමේ

marisi,the babysittersame to yu bitch![]()

මචං කොස්..දැනටම අර නම තියන එකක් හදල ද තියෙන්නේ උඹ....
මට ඖකෙ එකවුන්ට් එකක් නෑ.....
සිංහලෙන් අර උඹ දාල තියන නම් දෙන්න පුළුවන් ද?

දෙක සෙට් වෙයි කියන එක මතක් වෙනකන් ෆන්, මතක උනාට පස්සේ ඩල්. එහෙමද ?![]()
ඇයි මොකෝ හිකිස්.......?
නෙදකින් ගල් මුසලයා, අප්පිරියයි යකො.......![]()
හිටු හිටු මල්ටි quote වලින් දෙන්නම්..... 
මෙහ්, වැඩ බැරි ටාසන් ගිහින් පවුලට දිපිය එපා වෙන්න.....![]()
උපරිම වේදනාවේ සලකුණු.......

තවම කන්න පටන් අරන් නෑ වගෙ.....![]()
ආවා ආවා මේ දැන් ආවා...... 
උදේම දෙල්ගොඩ යන්න ඇති නැති වෙච්ච එක හොයාගන්න![]()
මොකක්......?? 
ආවා ආවා මේ දැන් ආවා......
![]()
මොකක්......??
![]()
අන්න අනිකා පුක නෑ කියාගෙන දෙල්ගොඩලු තාම![]()

දැන් පෙරළන් කන්නේ නෑලූ. පිළුණු උනත් පිඟානකට බෙදාගෙන ලූ දැන් කන්නේ..අපි යන්න වෙයිද ? පිළුණු ඩස්ට්බින් එක පෙරලගෙන කන එකා ඇවිත් නේ

උඹ පොළොන්නරු ඇද්ද ආරංචියක් ආව......
ඔව් ඔව්...... වහිනවා වහිනවා ලොවෙත් නෑ..... 
දැන් පෙරළන් කන්නේ නෑලූ. පිළුණු උනත් පිඟානකට බෙදාගෙන ලූ දැන් කන්නේ..![]()

kimbulvila කියලද නැත්තං කිඹුල්විල කියල ද?නොමිලේ දෙන එකේ මම උඹට දුන්න නමෙන් දැනටම එකක් තියනවා.එකයි ඔය නමින් හැදුවේ. මම කියපු නමෙන් හදවනා නං ගෙවලා ගන්න එක විතරයි දැනට තියෙන්නේ..