ගීයක අරුත...

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔන්න මට හිතුනා දාන්න ලස්සන සින්හල සින්දුවක අර්ථය මට දෑනෙන විදියට....
    ගායනය - එඩ්වඩ් ජයකොඩි මහතා..
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සරත් ද අල්විස්
    ගීතය - සමනලයා මල හා ලමයා ගේ බාල ලමා වයසේ..

    සමනලයා මල හා ලමයාගේ
    බාල ලමා වයසේ...
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ...
    .

    [COLOR="Green"]ඔන්න එකමත් එක කාලෙක හිටියලු යාලුවෝ 3...
    සමනලයා - ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්
    මල - ලස්සන ගෑනු ලමයෙක්
    ලමයා - සාමාන්ය කොල්ලෙක්...

    ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට මේ පිරිමි ලමයි දෙන්නටම අර ගෑනුලමයා ගෑන ආදරයක් පහල වෙනවා...
    එත් ඉතින් එ ගෑනුලමයා යාලුවෙන්නෙ අර සෙල්ලක්කාර පිරිමි ලමයා එක්ක...ඒ කීව්වෙ මල සෙට් වෙන්නෙ සමනලයට...
    අනේ අර අහින්සක සාමාන්ය පිරිමි ලමයා ඒ උනාට අර ගෑනු ලමයට ඈත්තටම ආදරේ කෙරනවා,,එත් ඉතින් කරන්න දෙයක් නෑ නෙ එ නිසා මොකුත් නොදන්න ගානට ඉන්නවා,,
    [/COLOR]

    මලට වසා පෑනි බී රිසි සේ මා
    සමනලයා පියෑඹූ දවසේ....
    ඒ මල ගාවා ඒ පොඩි ලමයා
    දෑස වසා සිටියා...

    දෑන් ඉතින් මේ දෙන්නාගේ ලව නෑගල යනවා ඒ කියන්නේ සමනලයගේ සහ මලේ...
    සමනලය ඉතින් ලස්සන මලක් ලග තියාගෙන නිකන් ඉන්නෙ නෑනෙ..
    පෑනි එහෙමත් බොනවා (තේරෙනවනෙ පෑනි බොනවා කියය එකෙන් අදහස් කෙරන්නෙ මොකද්ද කියලා)
    මේ ඔක්කොම වෙනදේවල් බලාගෙන අර අනිත් පිරිමි ලමයත් මේ දෙනා එක්කම ඉස්සර වගේම ඉන්නවා...
    හෑබයි ඔහොම යනකොට මේ සෙල්ලක්කාර පිරිමි ලමයා එ කිව්වෙ සමනලයා මේ ගෑනුලමයව එත් නෑත්ත්නම් මල මග හරින්න පටන් ගන්නවා,,,
    ඔහොම මග ඈරල මග ඈරල එකපාරට නෑවිත්ම ඉන්නවා....
    එ උනාට අර අහින්සක මල හෑමදාම බලන් ඉන්නවා සමනලයා ආපහු ඒවි කියල,,
    එ තනියම නෙමේ ඉස්සර ඉදන්ම ලගින් හිටපු යාලුව එක්ක..
    ඒ කියන්නෙ අනිත් පිරිමි ලමයා එක්ක..
    ඒ පිරිමි ලමයා දන්නවා කවදාවත් ම ආයි ඒ සමනලය මල ලගට එන්නෙ නෑ කියලා..එත් යාලු කම නිසා මොකුත් නොකියා මලත් එක්කම ඉන්නවා...(ඒ මල ගාවා ඒ පොඩි ලමයා දෑස වසා සිටියා...)

    මලට නොවේ දෑනුනේ දුක කාගේ
    පොඩිලමයෝ මොටදෝ හෑඩුවේ..
    ඒ මල නොදනී ඒ මල පරවේ
    සමනලයා කොතෑනේ...

    ඔන්න බලන්න අවන්ක ආදරය කොයි තරම් සුන්දරද කියල..
    අර පිරිමිලමයා එ කියන්නෙ ලමයා,එයා දන්නවා මේ ගෑනුලමයට කවදාවත් ආයි එයගෙ පිරිමි ලමය ලෑබෙන්නේ නෑ කියල..ඒ වගේම දන්නවා මේ මල ඒ සමනලය ඉදුල් කරල ඉවරයි කියලත්..
    ඒ නිසාම අර ගෑනුලමයටත් වඩා ගොඩක් දුක් වෙන්නෙ මේ පිරිමිලමය ඒ කියන්නෙ කතාවෙ හෑටියට ලමයා...
    ඒත් එ මල තවමත් බලන් ඉන්නවා එයාගෙ සමනලයා එනකම්,,
    හෑබෑයි එයාට නොදෑනිම එයා වයසට යනවා,,එත් කවදාවත් ඒ සමනලයා ආපහු ආවෙ නෑ...
    ඒ මල නොදනී ඒ මල පරවේ
    සමනලයා කොතෑනේ..

    බොහොම අමාරුවෙන් ටයිප් කෙරුවේ..
    හොදනම් සලකලා ගියාට කමක් නෑහෑ
    අඩුමගානෙ අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්න..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී
     
    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    මං අහලා තියෙනවා එඩ්වඩ් ජයකොඩිට කේන්ති ගියා කියලා ප්‍රේමකීර්ති අල්විස් ඔහොම සිංදුව ලියලා දුන්නම. මොකද එඩ්වඩ් ජයකොඩි සමනළයා, මල, ළමයා ඔය වගේ වචන ලිස්ට් එකක් අරන් ගිහිං දීලා තමා ප්‍රේමකීර්ති අල්විස් ගෙන් ඒ වචන දාලා සිංදුවක් ලියලා දෙන්න කියලා තියෙන්නේ. ප්‍රේමකීර්ති අල්විස් ඒ වචන ටිකම එහාට මෙහාට කරලා අලුතෙන් මුකුත් වැඩිය එකතු කරන්නේ නැතිව තමා සිංදුව හදලා තියෙන්නේ. ඇත්තද දන්නේ නෑ. මං කියවපු තැනක එහෙම තිබුණා. කොහොම හරි ප්‍රේමකීර්ති අල්විස් ගේ හැකියාව කොච්චරක් ද කියලා පේනවා මේ සිංදුව ජනප්‍රිය වෙච්ච තරමෙන්.
    මාත් කලින් ත්‍රෙඩ් එකක් දැන්මා සිංදුවක් ගැන. ආයේ එකක් දාන්න ඕනේ.
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ඔන්න මට හිතුනා දාන්න ලස්සන සින්හල සින්දුවක අර්ථය මට දෑනෙන විදියට....
    ගායනය - එඩ්වඩ් ජයකොඩි මහතා..
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සරත් ද අල්විස්
    ගීතය - සමනලයා මල හා ලමයා ගේ බාල ලමා වයසේ..

    සමනලයා මල හා ලමයාගේ
    බාල ලමා වයසේ...
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ...
    .

    [COLOR="Green"]ඔන්න එකමත් එක කාලෙක හිටියලු යාලුවෝ 3...
    සමනලයා - ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්
    මල - ලස්සන ගෑනු ලමයෙක්
    ලමයා - සාමාන්ය කොල්ලෙක්...

    ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට මේ පිරිමි ලමයි දෙන්නටම අර ගෑනුලමයා ගෑන ආදරයක් පහල වෙනවා...
    එත් ඉතින් එ ගෑනුලමයා යාලුවෙන්නෙ අර සෙල්ලක්කාර පිරිමි ලමයා එක්ක...ඒ කීව්වෙ මල සෙට් වෙන්නෙ සමනලයට...
    අනේ අර අහින්සක සාමාන්ය පිරිමි ලමයා ඒ උනාට අර ගෑනු ලමයට ඈත්තටම ආදරේ කෙරනවා,,එත් ඉතින් කරන්න දෙයක් නෑ නෙ එ නිසා මොකුත් නොදන්න ගානට ඉන්නවා,,
    [/COLOR]

    මලට වසා පෑනි බී රිසි සේ මා
    සමනලයා පියෑඹූ දවසේ....
    ඒ මල ගාවා ඒ පොඩි ලමයා
    දෑස වසා සිටියා...

    දෑන් ඉතින් මේ දෙන්නාගේ ලව නෑගල යනවා ඒ කියන්නේ සමනලයගේ සහ මලේ...
    සමනලය ඉතින් ලස්සන මලක් ලග තියාගෙන නිකන් ඉන්නෙ නෑනෙ..
    පෑනි එහෙමත් බොනවා (තේරෙනවනෙ පෑනි බොනවා කියය එකෙන් අදහස් කෙරන්නෙ මොකද්ද කියලා)
    මේ ඔක්කොම වෙනදේවල් බලාගෙන අර අනිත් පිරිමි ලමයත් මේ දෙනා එක්කම ඉස්සර වගේම ඉන්නවා...
    හෑබයි ඔහොම යනකොට මේ සෙල්ලක්කාර පිරිමි ලමයා එ කිව්වෙ සමනලයා මේ ගෑනුලමයව එත් නෑත්ත්නම් මල මග හරින්න පටන් ගන්නවා,,,
    ඔහොම මග ඈරල මග ඈරල එකපාරට නෑවිත්ම ඉන්නවා....
    එ උනාට අර අහින්සක මල හෑමදාම බලන් ඉන්නවා සමනලයා ආපහු ඒවි කියල,,
    එ තනියම නෙමේ ඉස්සර ඉදන්ම ලගින් හිටපු යාලුව එක්ක..
    ඒ කියන්නෙ අනිත් පිරිමි ලමයා එක්ක..
    ඒ පිරිමි ලමයා දන්නවා කවදාවත් ම ආයි ඒ සමනලය මල ලගට එන්නෙ නෑ කියලා..එත් යාලු කම නිසා මොකුත් නොකියා මලත් එක්කම ඉන්නවා...(ඒ මල ගාවා ඒ පොඩි ලමයා දෑස වසා සිටියා...)

    මලට නොවේ දෑනුනේ දුක කාගේ
    පොඩිලමයෝ මොටදෝ හෑඩුවේ..
    ඒ මල නොදනී ඒ මල පරවේ
    සමනලයා කොතෑනේ...

    ඔන්න බලන්න අවන්ක ආදරය කොයි තරම් සුන්දරද කියල..
    අර පිරිමිලමයා එ කියන්නෙ ලමයා,එයා දන්නවා මේ ගෑනුලමයට කවදාවත් ආයි එයගෙ පිරිමි ලමය ලෑබෙන්නේ නෑ කියල..ඒ වගේම දන්නවා මේ මල ඒ සමනලය ඉදුල් කරල ඉවරයි කියලත්..
    ඒ නිසාම අර ගෑනුලමයටත් වඩා ගොඩක් දුක් වෙන්නෙ මේ පිරිමිලමය ඒ කියන්නෙ කතාවෙ හෑටියට ලමයා...
    ඒත් එ මල තවමත් බලන් ඉන්නවා එයාගෙ සමනලයා එනකම්,,
    හෑබෑයි එයාට නොදෑනිම එයා වයසට යනවා,,එත් කවදාවත් ඒ සමනලයා ආපහු ආවෙ නෑ...
    ඒ මල නොදනී ඒ මල පරවේ
    සමනලයා කොතෑනේ..

    බොහොම අමාරුවෙන් ටයිප් කෙරුවේ..
    හොදනම් සලකලා ගියාට කමක් නෑහෑ
    අඩුමගානෙ අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්න..

    ප්‍රේමකීර්ති ද අල්විස් කියන්ෙන් සිරාවටම සිංදු ලියපු ෙකෙනක් ඒ් කාෙල් විදිහට නං නියමයි.ඒ් උනාට අද කාෙලදි නං ෙකල්ෙලා ෙදන ෙග්ම් වලට අඩන්ෙන් ෙකාල්ෙලා්...උන් මග බලන් ඉන්ෙන් නැ දැං.:P
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මම අහලා තියෙන විදියට නම් ඔය සින්දුවෙ තියෙන්නෙ ප්‍රේමකීර්තිගෙම කතාව.ප්‍රේමකීර්ති තමන්ටම තමයි පොඩි ලමයා කියලා කියාගෙන තියෙන්නෙ.
    මල ,සමනලය සහ ළමයා මේ ඔක්කොම ඒ කාලෙ ගුවන් විදුලි ස0ස්ථාවෙ එකට වැඩ කල අය.
    මෙහි මල යනු ඔහුගෙ බිරිඳ(ප්‍රථම විවාහයෙ).
    මම හිතන්නෙ දැන් මේ ඇති.
    ඉතිරි දේවල් ටික තනියම තේරුම ගන්න පුලුවන් වෙයි!!!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී සාමී

    1. කෑවනම් බිව්වනම් නිදා ගනින් බන් ..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මල - ගැහැණිය
    ළමයා -මලෙහි සුවදෙහි හිමිකරු
    සමණලයා - මලටත් නොදැණිම මලෙහි රොන් අරගෙන පරාගණය කරන පුද්ගලයා..........

    දැන් ආයෙත් ගීතය අහල බලපන් :P
     
    • Like
    Reactions: zXcVx

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ඔන්න මට හිතුනා දාන්න ලස්සන සින්හල සින්දුවක අර්ථය මට දෑනෙන විදියට....
    ගායනය - එඩ්වඩ් ජයකොඩි මහතා..
    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සරත් ද අල්විස්
    ගීතය - සමනලයා මල හා ලමයා ගේ බාල ලමා වයසේ..

    සමනලයා මල හා ලමයාගේ
    බාල ලමා වයසේ...
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ...
    .

    [COLOR="Green"]ඔන්න එකමත් එක කාලෙක හිටියලු යාලුවෝ 3...
    සමනලයා - ටිකක් සෙල්ලක්කාර කොල්ලෙක්
    මල - ලස්සන ගෑනු ලමයෙක්
    ලමයා - සාමාන්ය කොල්ලෙක්...

    ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට මේ පිරිමි ලමයි දෙන්නටම අර ගෑනුලමයා ගෑන ආදරයක් පහල වෙනවා...
    එත් ඉතින් එ ගෑනුලමයා යාලුවෙන්නෙ අර සෙල්ලක්කාර පිරිමි ලමයා එක්ක...ඒ කීව්වෙ මල සෙට් වෙන්නෙ සමනලයට...
    අනේ අර අහින්සක සාමාන්ය පිරිමි ලමයා ඒ උනාට අර ගෑනු ලමයට ඈත්තටම ආදරේ කෙරනවා,,එත් ඉතින් කරන්න දෙයක් නෑ නෙ එ නිසා මොකුත් නොදන්න ගානට ඉන්නවා,,
    [/COLOR]

    මලට වසා පෑනි බී රිසි සේ මා
    සමනලයා පියෑඹූ දවසේ....
    ඒ මල ගාවා ඒ පොඩි ලමයා
    දෑස වසා සිටියා...

    දෑන් ඉතින් මේ දෙන්නාගේ ලව නෑගල යනවා ඒ කියන්නේ සමනලයගේ සහ මලේ...
    සමනලය ඉතින් ලස්සන මලක් ලග තියාගෙන නිකන් ඉන්නෙ නෑනෙ..
    පෑනි එහෙමත් බොනවා (තේරෙනවනෙ පෑනි බොනවා කියය එකෙන් අදහස් කෙරන්නෙ මොකද්ද කියලා)
    මේ ඔක්කොම වෙනදේවල් බලාගෙන අර අනිත් පිරිමි ලමයත් මේ දෙනා එක්කම ඉස්සර වගේම ඉන්නවා...
    හෑබයි ඔහොම යනකොට මේ සෙල්ලක්කාර පිරිමි ලමයා එ කිව්වෙ සමනලයා මේ ගෑනුලමයව එත් නෑත්ත්නම් මල මග හරින්න පටන් ගන්නවා,,,
    ඔහොම මග ඈරල මග ඈරල එකපාරට නෑවිත්ම ඉන්නවා....
    එ උනාට අර අහින්සක මල හෑමදාම බලන් ඉන්නවා සමනලයා ආපහු ඒවි කියල,,
    එ තනියම නෙමේ ඉස්සර ඉදන්ම ලගින් හිටපු යාලුව එක්ක..
    ඒ කියන්නෙ අනිත් පිරිමි ලමයා එක්ක..
    ඒ පිරිමි ලමයා දන්නවා කවදාවත් ම ආයි ඒ සමනලය මල ලගට එන්නෙ නෑ කියලා..එත් යාලු කම නිසා මොකුත් නොකියා මලත් එක්කම ඉන්නවා...(ඒ මල ගාවා ඒ පොඩි ලමයා දෑස වසා සිටියා...)

    මලට නොවේ දෑනුනේ දුක කාගේ
    පොඩිලමයෝ මොටදෝ හෑඩුවේ..
    ඒ මල නොදනී ඒ මල පරවේ
    සමනලයා කොතෑනේ...

    ඔන්න බලන්න අවන්ක ආදරය කොයි තරම් සුන්දරද කියල..
    අර පිරිමිලමයා එ කියන්නෙ ලමයා,එයා දන්නවා මේ ගෑනුලමයට කවදාවත් ආයි එයගෙ පිරිමි ලමය ලෑබෙන්නේ නෑ කියල..ඒ වගේම දන්නවා මේ මල ඒ සමනලය ඉදුල් කරල ඉවරයි කියලත්..
    ඒ නිසාම අර ගෑනුලමයටත් වඩා ගොඩක් දුක් වෙන්නෙ මේ පිරිමිලමය ඒ කියන්නෙ කතාවෙ හෑටියට ලමයා...
    ඒත් එ මල තවමත් බලන් ඉන්නවා එයාගෙ සමනලයා එනකම්,,
    හෑබෑයි එයාට නොදෑනිම එයා වයසට යනවා,,එත් කවදාවත් ඒ සමනලයා ආපහු ආවෙ නෑ...
    ඒ මල නොදනී ඒ මල පරවේ
    සමනලයා කොතෑනේ..

    බොහොම අමාරුවෙන් ටයිප් කෙරුවේ..
    හොදනම් සලකලා ගියාට කමක් නෑහෑ
    අඩුමගානෙ අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාල යන්න..

    Niyamai Machoo ... thawa liyapan ,

    rep +