EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද පොල් රොටි ද ? :P
    අලුත් ට්‍රෙන්ඩ් එක පොල් රොටි නෙහ් :rolleyes:

    :P:no: නෑ නෑ බත් !! පොල්රෝටි කාලා ගල ලෙවන්නේ නෑ :baffled::rofl:

    නිකං රොටි නෙමෙයි ගලේ පුච්චපු පොල් රොටි! :P

    :rofl:

    :frown: ඔය තරියට පිස්සු බං..... බීලාද කොහෙද අදත්..... :angry:

    තොගේ කටේ පනුවෝ ගහන්න ඕන දැන් නෑ කියන්න එනවා මෙතන :angry:

    අනුන්ගේ බාම් ගාන්න කලින් තොගේ එකේ බාම් හරි තෙල් හරි ගාල වැඩේ කොරගනින් :angry::angry::angry:

    :lol: රත්නේ බියගමින් ජබුක් !:P

    සමර උන් තාම හිල්ටොන් බල බලා ගලධාරි යනවානේ රොටි කන්න :P

    ඔව් ඔව් අනුරාධපුර පැත්තේ ! :rofl::P

    ඔව් වොව් ඕවර්ද ෆෝන් නේ මු අරකත් කරන්නේ මුත් එකක්ම

    ගල් බිජ්ජා තොට කිව්වා කියල හිතාගනින් :angry:
     
    kingdewi

    Well-known member
  • මචන් හයිලන්ඩ් එකේ තියෙන්නෙ නිකන් ඉට්කවරයක්නේ. ඉතින් ඒක කැඩුවම තියාගන්න බැහැනෙ.:oo:

    kothmale එක ගනින් , එකේ මුඩියක් තියෙනවනේ , දැන් නම් අලුත් අඹේවෙල එකෙත් මුඩියක් එනවා .ගාන පොඩ්ඩක් වැඩියි හැබැයි කොත්මලේ ට වඩා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද බං ඇන්කර් ගන්නේ ? දිගටම ගත්තේ හයිලන්ඩ් පස්සේ පැලවත්ත, පස්සේ අඹේවෙල/NLDB ෆ්‍රෙෂ් කිරි, දැන් ගන්නේ හයිලන්ඩ් ෆ්‍රෙෂ් කිරි එක. ඒක ලාබයි පිටි කිරි ගන්නවට වඩා.

    :D ඈන්කර් ජරාව...... :angry:

    හයිලන්ඩ් තමා මට නම් අල්ලලා යන්නේ...... :yes: :love:

    ෆ්‍රෙෂ් කිරි වලට විකිණෙනවනේ බං..... අර හයිලන්ඩ් එකේ, 900ml, රු.100ට එක නම් ලාභයි...... ෆුඩ් සිටි වල තියෙන්නේ හයිලන්ඩ් චුට්ටා කියලා එකක්..... ඒක 450 or 400ml..... ඒක ගන්න එක පාඩුයි..... අර ලොකු එක නම් වාසි..... අඹේවෙල/පැල්වත්ත ෆ්‍රෙෂ් කිරි පට්ට ගණන් නේ..... මම හිතන්නේ උන්ගේ පැකින් එකට තමා ගාන වැඩි වෙලා තියෙන්නේ...... :yes:

    දැන් SLIIT එක ලග, හයිලන්ඩ් කඩයක් දාලා තියෙන නිසා, එතන ඕනා දෙයක් තියෙනවා හයිලන්ඩ් එකේ ගහන..... (අර එදා බ්‍රේක් හෝස් ගියපු තැන :P )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචන් හයිලන්ඩ් එකේ තියෙන්නෙ නිකන් ඉට්කවරයක්නේ. ඉතින් ඒක කැඩුවම තියාගන්න බැහැනෙ.:oo:

    :oo: ෆ්‍රිජ් එකට දැම්මහම හරිනේ බං..... :yes:

    ෆ්‍රෙෂ් කිරි රත් කරලා බොනවා නම්, ඒකට ඉගුරු කෑල්ලක් දාලා ගත්තහම, සෙම ඈවිස්සෙන්නේ නෑ කියන එක ඈත්තද බං.....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D ඈන්කර් ජරාව...... :angry:

    හයිලන්ඩ් තමා මට නම් අල්ලලා යන්නේ...... :yes: :love:

    ෆ්‍රෙෂ් කිරි වලට විකිණෙනවනේ බං..... අර හයිලන්ඩ් එකේ, 900ml, රු.100ට එක නම් ලාභයි...... ෆුඩ් සිටි වල තියෙන්නේ හයිලන්ඩ් චුට්ටා කියලා එකක්..... ඒක 450 or 400ml..... ඒක ගන්න එක පාඩුයි..... අර ලොකු එක නම් වාසි..... අඹේවෙල/පැල්වත්ත ෆ්‍රෙෂ් කිරි පට්ට ගණන් නේ..... මම හිතන්නේ උන්ගේ පැකින් එකට තමා ගාන වැඩි වෙලා තියෙන්නේ...... :yes:

    දැන් SLIIT එක ලග, හයිලන්ඩ් කඩයක් දාලා තියෙන නිසා, එතන ඕනා දෙයක් තියෙනවා හයිලන්ඩ් එකේ ගහන..... (අර එදා බ්‍රේක් හෝස් ගියපු තැන :P )
    :yes::yes:
    ekama avula davasen ivarakaranna venava....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් හයිලන්ඩ් එකේ තියෙන්නෙ නිකන් ඉට්කවරයක්නේ. ඉතින් ඒක කැඩුවම තියාගන්න බැහැනෙ.:oo:
    ෆ්‍රිජ් එකේ තියපන් බං.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ෆ්‍රිජ් එකට දැම්මහම හරිනේ බං..... :yes:

    ෆ්‍රෙෂ් කිරි රත් කරලා බොනවා නම්, ඒකට ඉගුරු කෑල්ලක් දාලා ගත්තහම, සෙම ඈවිස්සෙන්නේ නෑ කියන එක ඈත්තද බං.....?? :rolleyes:
    හරියට ඩන්නෙ නෑ මචන්. මොක වුනත් කිරි නැති ඩවස්වල ඔය හයිලන්ඩ් ෆ්‍රෙශ් කිරි දිලා අපේ පොඩ්ඩො දෙන්නට අම්බනක සෙම වැඩි වුනා. කේසින් කියන ප්‍රොටින් එක හයිලන්ඩ් වල වැඩියිලු.
    මම ආවා විතරයි, ඔක්කොම උන් ටික ඔෆ්ලයින් වෙලා..... :( :dull:
    කෑම බලා ඉන්න බැරිව......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆ්‍රිජ් එකේ තියපන් බං.
    kapapu kata vahanne nathiva thiyala mokuth venne nadda, paya kiyak vithara thiyanna puluvanida....
    දවසට 900ml බොනවාද ?? :oo:
    :no::no:
    මම ඔය පැකට් එක ෆ්‍රිජ් එකේ දාන්න මාර කට්ටක් කෑවා. පැක් එක කඩල වෙන බොතලයකට දාල මුඩිය වහල තිබ්බෙ.....
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kapapu kata vahanne nathiva thiyala mokuth venne nadda, paya kiyak vithara thiyanna puluvanida....

    :no::no:
    දවසක් වගේ තමා තියන්නේ. මෙහෙ එක 900ml පැකට් එකක් දවස් 2න් ඉවරයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවසක් වගේ තමා තියන්නේ. මෙහෙ එක 900ml පැකට් එකක් දවස් 2න් ඉවරයි.
    මම ඔය පැකට් එක ෆ්‍රිජ් එකේ දාන්න මාර කට්ටක් කෑවා. පැක් එක කඩල වෙන බොතලයකට දාල මුඩිය වහල තිබ්බෙ.....
    apita nam davas 3 vage puluvan. bothale natana unuvathuren hodala, ekata kiri dala thama thibbe.....:baffled::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම ඔය පැකට් එක ෆ්‍රිජ් එකේ දාන්න මාර කට්ටක් කෑවා. පැක් එක කඩල වෙන බොතලයකට දාල මුඩිය වහල තිබ්බෙ.....
    අපේ වයිපරේ කරන්නේ නං කලින් ගත්ත කොත්මලේ ෆ්‍රෙෂ් කිරි කාටන් කීපයක උද පියන කපලා අතුල සෝදලා තියං ඉන්නවා, හයිලන්ඩ් පැකට් එක ඒක ඇතුලට බස්සනවා එක කොනක් ගානට උඩට හිටින විදියට. එකෙ පොඩි හිලන් විදලා පාචිච්චියට ගන්නවා. කාටන් එක ඇතුලේ තියන හින්දා ලේසියෙන්ම ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ වයිපරේ කරන්නේ නං කලින් ගත්ත කොත්මලේ ෆ්‍රෙෂ් කිරි කාටන් කීපයක උද පියන කපලා අතුල සෝදලා තියං ඉන්නවා, හයිලන්ඩ් පැකට් එක ඒක ඇතුලට බස්සනවා එක කොනක් ගානට උඩට හිටින විදියට. එකෙ පොඩි හිලන් විදලා පාචිච්චියට ගන්නවා. කාටන් එක ඇතුලේ තියන හින්දා ලේසියෙන්ම ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. :cool:
    :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ආවා විතරයි, ඔක්කොම උන් ටික ඔෆ්ලයින් වෙලා..... :( :dull:

    වමාරන් කන කැවිල්ල බලන් ඉන්නේ කොහොමද ? :baffled::dull:
     
    Status
    Not open for further replies.