EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ude pandarama chicken ganada kathawa umbala. umbala kala thiyanawada chicken hodiy seeni banisui. anna athal eka :)

    bassata athawara karapu wal kukula kauda dan :)

    මේක නිකං අර අපේ රොක පුක්ස්‌ ගොයියා තලාවේ ඉඳං කෙහෙල් ගෙඩි එක්ක ගල් අරක්කු ගැහුවා වගේ ඇති.......... :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ah, yaka gahen bahala....:P

    miniseku pita nagi asaruweki

    ada mehe minissu pissu watila melbourne cup ekata. office eke sweep adinawa, meeting room wala tv dala kattiya set wela baluwa assayo duwana hati. office eke ekek ambanata dinala ottu allala kattiya kianawa dan porata retire wenna puluwan kiala :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක නිකං අර අපේ රොක පුක්ස්‌ ගොයියා තලාවේ ඉඳං කෙහෙල් ගෙඩි එක්ක ගල් අරක්කු ගැහුවා වගේ ඇති.......... :rofl::rofl:

    :) roka puks gal arakku kianne kasiyatane

    mama issara adala arinawa banis sara hodi ekka, patta athal.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    miniseku pita nagi asaruweki

    ada mehe minissu pissu watila melbourne cup ekata. office eke sweep adinawa, meeting room wala tv dala kattiya set wela baluwa assayo duwana hati. office eke ekek ambanata dinala ottu allala kattiya kianawa dan porata retire wenna puluwan kiala :)
    යක් ඔට්ටුවක් අල්ලුවෙ නැද්ද....;)
    ලන්කවෙ වගෙම අශ්ව රෙස් කාරයො ඔහෙත් සැහෙන්න ඉන්නවා වගෙ....:baffled:
    දිනපු පොර දැන් එහෙනම් පාටියක් දෙයි....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kos maame...
    api ude gihilla-yali hawasata enawa-victor
    hoyaganna ne ban
    විකටර්ගේ සිංදු තියන එකෙක් ගාව ඇති ඕක.. ලඟදි ඇහුවේ මාස කීපයකට කලින් රෑ ඉරපානේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඔලුවට ඔය අදහස දාපු හින්දා ට්‍රයි කරලා බලන්න ඕනේ.........
    උඹටත් ගස් උඩ ඉන්න වෙයිද දන්නෑ.. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ඔලුවට ඔය අදහස දාපු හින්දා ට්‍රයි කරලා බලන්න ඕනේ.........
    දේදුනුට කිරිවල බනිස් පොගවල කන්න කියල ඔයා මස් හොදිවල බනිස් පොගවල කන්න....:cool:;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විකටර්ගේ සිංදු තියන එකෙක් ගාව ඇති ඕක.. ලඟදි ඇහුවේ මාස කීපයකට කලින් රෑ ඉරපානේ..
    දැනට තුන් දෙනෙක් ගෙන ඇහුවා..
    4 වෙනි එකාට අමතන්න යන්නේ...........
    උන් එකෙක් ගාව වත් නැත...........
    තියන තැනක ලින්ක් එකක් දීපං...හදල ගන්න හරි....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට තුන් දෙනෙක් ගෙන ඇහුවා..
    4 වෙනි එකාට අමතන්න යන්නේ...........
    උන් එකෙක් ගාව වත් නැත...........
    තියන තැනක ලින්ක් එකක් දීපං...හදල ගන්න හරි....
    link එකක් තිබ්බා නං මම දෙනවා බං. නෙට් එකෙත් ඕක හොයන්න නෑ.. :sorry:
     
    Status
    Not open for further replies.