එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

saman_cool

Member
Aug 5, 2012
951
38
0
aepa aepa machan owa SAE 40 oil ne..chain aekata recommend karala thiyenne SAE90 oil..oya oil thickness aeken wadyi..aethakota wali aehema awith radenna balanawa wadyi..chain lock aeka witharak gewenne naha machan geweddi chain aekama thamai gewenne..dan bike aeka km keeyak withara duwalada??

:oo:
Machan dan 32000k wage duwala tiyenne...
 
HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං Fork දෙකට දාන්න හොඳම Oil එක මොකක්ද?
    මට එකෙක් කිව්ව JCB වලට එහෙම දාන Hydraulic oil දාන්න කියල..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ පැට්‍රල් ටැප්..... මෙච්චර කාලෙකට, මම ඕක කරකවලම නෑ රිසර්ව් එකට..... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ අපේ මාමිට මං ගානේ...:D
    රිසර්ව් එක වැඩ කරන්නේ කොහොමද කියන එක නවත්තගන්න බැරුව තේරෙයි මේක දැක්කම....:yes::yes:
    මේ අපේ පවිත්‍රයගෙ ටෙරියගෙ ජාතියෙ එකක පෙට්‍රල් ටැප් එකක්.:cool:
    ඔය තියන කූරු දෙකේ උසේ වෙනසින් තමා රිසර්ව් එකට තෙල් ටිකක් ඉතුරු කරගන්නේ...:yes:
    ඔන් එකේ තියනකොට තෙල් එක මට්ටමකට බැස්සම තෙල් එන එක නවතිනව. ඒ ටිකත් ගන්න ඕනෙනම් කරකවන්න තියෙන්නේ රිසර්ව් එකට...:D
    thx machan pic ekata. ape eewayenam reserve karakiwili ne.reserve wateddi katta indicate karanawa blink wewi :cool: + real time milage :cool: oyala thaama padinne old school type bike ne ekai.

    img3312.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ පැට්‍රල් ටැප්..... මෙච්චර කාලෙකට, මම ඕක කරකවලම නෑ රිසර්ව් එකට..... :D

    අපිට මොකෝ..:growl:
    පැදගන්න එකයි රිර්ස්ව් බැරිනම් ඇත්තේ ඕෆ් එකට කරකෝගෙන..:angry::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආ පැට්‍රල් ටැප්..... මෙච්චර කාලෙකට, මම ඕක කරකවලම නෑ රිසර්ව් එකට..... :D

    ආ ලුලාජ් මාමේ. ඇත්තද කව්ද නාක හප්පෙක් උයාගේ කාර් එකට බැන්නයි කියන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15844265 said:
    ආ ලුලාජ් මාමේ. ඇත්තද කව්ද නාක හප්පෙක් උයාගේ කාර් එකට බැන්නයි කියන්නේ?

    වෙල්කම් කිව්වා කාලෙකට පස්සේ ආවට...:D

    ඔය කාර් කට්ට බැට්‍රිය බහිනව කියල මාසෙකට සැරයක් විනාඩි 10 විතර ස්ටාර්ට් කරනව විතරයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියහල්ලකො මටත් උත්තරයක්

    සොරී මචෝ දැනුයි දැක්කේ...
    මගේ එකට නම් දාල තියෙන්නේ හයිඩ්‍රොලික් ඔයිල්. හැබැයි පල්සරයක් නෙමේ GN එකක්.දැන් ගොඩක් කල් ඔයිල් මාරු කරල. එලකිරි වගේ තියන්ව ෆෝර්ක් දෙක. කලින් තිබ්බට වඩා හොඳයි ඇත්තටම.

    ඒත් හරියට දන්නේ නැතුව මට හරියටම කියන්න බෑ. අපේ TDI(පේන්න නෑ) ගෙන් හරි Isuru Nayanajith Bandara ගෙන් හරි හරි උත්තරයක් හම්බවෙයි මචෝ...:D
     
    තෑන්ක්ස් මචන් මේක Pulsar 135 එකක්
     
    මම යන්නෙ එලකිරි පාරක මචන්.. වලවල් කියන්නෙ Bike එක එහෙම පිටින්ම වැටෙන Size වලවල් තියෙන්නෙ 64K.m යන්නෙ ඔය පාරෙ.. ඒක නිසා හොඳ Oil එකක් දාගන ඕන ෆෝර්ක් දෙකට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම යන්නෙ එලකිරි පාරක මචන්.. වලවල් කියන්නෙ Bike එක එහෙම පිටින්ම වැටෙන Size වලවල් තියෙන්නෙ 64K.m යන්නෙ ඔය පාරෙ.. ඒක නිසා හොඳ Oil එකක් දාගන ඕන ෆෝර්ක් දෙකට

    මං යන්නෙත් ඒ වගේම පාරක තමා මචෝ...:yes:

    බලමුකෝ අනිත් අය මොකද කියන්නේ කියල. ෆෝර්ක් ඔයිල් හොඳ බ්‍රැන්ඩ් එකකින් දාන්න නැත්නම්.:D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මං යන්නෙත් ඒ වගේම පාරක තමා මචෝ...:yes:

    බලමුකෝ අනිත් අය මොකද කියන්නේ කියල. ෆෝර්ක් ඔයිල් හොඳ බ්‍රැන්ඩ් එකකින් දාන්න නැත්නම්.:D

    එල, කෝ බං මුං ටික රට ගිහිල්ල වත්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල, කෝ බං මුං ටික රට ගිහිල්ල වත්ද?

    දන්නෑ බන් මාත් මේ බලන් ඉන්නේ කෝ කියල. රෑ වෙලා ඒයි එක්කෝ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපිට මොකෝ..:growl:
    පැදගන්න එකයි රිර්ස්ව් බැරිනම් ඇත්තේ ඕෆ් එකට කරකෝගෙන..:angry::lol:

    :baffled: දවසක් අමතක වෙලා, ඕෆ් එකට දාගෙන ගියා ශොප් එක ලග ඉදන්..... සිනෙක් එකට යන පාර හරියෙදි, හිටියා..... :P පස්සේ මතක් උනේ ඔෆ් කරලා කියලා..... :yes:

    අර මොකෝ හීරෝ හොණ්ඩා කාරයට රිදිලා තියෙන්නේ මේක දැකලා.....?? :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15844265 said:
    ආ ලුලාජ් මාමේ. ඇත්තද කව්ද නාක හප්පෙක් උයාගේ කාර් එකට බැන්නයි කියන්නේ?

    :frown: ඒ අංකල් කාරයා අහු උනොත්, උගේ @ තලනවා ලේලන්ඩ් එකකට තියලා..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: දවසක් අමතක වෙලා, ඕෆ් එකට දාගෙන ගියා ශොප් එක ලග ඉදන්..... සිනෙක් එකට යන පාර හරියෙදි, හිටියා..... :P පස්සේ මතක් උනේ ඔෆ් කරලා කියලා..... :yes:

    අර මොකෝ හීරෝ හොණ්ඩා කාරයට රිදිලා තියෙන්නේ මේක දැකලා.....?? :rolleyes::rolleyes:

    අනේ මංදා...:baffled: EFI තිබ්බ කියල පෙට්‍රල් ටැප් එක එක්ක අවුලක් නෑනේ....:baffled::baffled:
    ඌත් බීලද කොහෙද දැන් එලකිරි එන්නේ.:yes::yes::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    thx machan pic ekata. ape eewayenam reserve karakiwili ne.reserve wateddi katta indicate karanawa blink wewi :cool: + real time milage :cool: oyala thaama padinne old school type bike ne ekai.

    අපෙත් තියෙනව බං රිසර්ව් ඉන්ඩිකේටර්
    රියල් ටයිම් මයිලේජ් හොදයි ගණන් බැරි කුකුල් පැටව්න්ට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ මේ තියෙන්නේ හීරෝ කාරයගෙ මහලොකු රියල් ටයිම් මයිලේජ් මීටරේ...:lol::lol:

    බලපන්කෝ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ ලොකු....:lol::lol::lol::lol:

    1376038781_535173419_2-Pictures-of--FOR-SALE-Glamour-Fi-in-a-well-maintained-conditionin-Red-black-Avg-Milege-65-70-kmpl.jpg

    RPM මීටරේ ඇත්තේ ටැංකිය අස්සේ වෙන්ටැ.:baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.