aepa aepa machan owa SAE 40 oil ne..chain aekata recommend karala thiyenne SAE90 oil..oya oil thickness aeken wadyi..aethakota wali aehema awith radenna balanawa wadyi..chain lock aeka witharak gewenne naha machan geweddi chain aekama thamai gewenne..dan bike aeka km keeyak withara duwalada??

Machan dan 32000k wage duwala tiyenne...







දවසක් අමතක වෙලා, ඕෆ් එකට දාගෙන ගියා ශොප් එක ලග ඉදන්..... සිනෙක් එකට යන පාර හරියෙදි, හිටියා.....
පස්සේ මතක් උනේ ඔෆ් කරලා කියලා..... 
ඒ අංකල් කාරයා අහු උනොත්, උගේ @ තලනවා ලේලන්ඩ් එකකට තියලා.....