අපි ආයෝජනය කරන්න යන්නෙ පොඩි රටවල ඇයි අවුල්ද?ආහ්හ් මේ තියෙන්නෙ ... මේවයින් නම් පට්ට ආයෝජනයක් එයි අපිට ... බයවෙන්න දෙයක් නෑ හසන්ත ... දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ![]()

අපි ආයෝජනය කරන්න යන්නෙ පොඩි රටවල ඇයි අවුල්ද?ආහ්හ් මේ තියෙන්නෙ ... මේවයින් නම් පට්ට ආයෝජනයක් එයි අපිට ... බයවෙන්න දෙයක් නෑ හසන්ත ... දැන් තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ![]()

අද ලෝකයේ අංක එකට බඩගින්නට , ලෙඩට දුකට රත්රන් බඩු උකස් කරන රටේ......
අපේ කාන්තාවන් තම්බින් ගේ වැසිකිලි වැසිකිලි හෝදලා බඩගින්න නිවන්න සල්ලි එවන රටේ ......
මේවා දකින්නත් පින් කරන්න ඕනා අපේ හසන්ත මහත්තයෝ.....මට මැවිලා පේනවා CHOGM එකෙන් පස්සේ අපේ බත් කන හරක් පැටවුන්ගේ පිහිටෙන් රජවුණ අපේ උත්තමාවන්ගේ බේබිලා ඔය රාජ රථයේ නැගල පාටශාලාවට යන හැටි ....

අපි ආයෝජනය කරන්න යන්නෙ පොඩි රටවල ඇයි අවුල්ද?![]()

අපි ආයෝජනය කරන්නෙ ? අයවැය හිඟය පියවගන්න බැරුව අනිත් රටවලටත් දැන් තියෙන සල්ලි ටික පුදන්නද හිතන් ඉන්නෙ![]()
ඔය රටවල 3වේල කන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන් අපිට ආයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමෙ![]()
umbath ekka tharka karala wadak na..

ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්‍රික්ස්ද?අපි ආයෝජනය කරන්නෙ ? අයවැය හිඟය පියවගන්න බැරුව අනිත් රටවලටත් දැන් තියෙන සල්ලි ටික පුදන්නද හිතන් ඉන්නෙ![]()
ඔය රටවල 3වේල කන්න පුළුවන් මිනිස්සු ඉන්නවද බන් අපිට ආයෝජනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් තරමෙ![]()
ඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන
කන බනෙන් තොර ලෝකයක් නැද්ද බන්?ඔය නිකන් නාස්ති කරන සල්ලි වලින් ඔය රටවල ඉන්න එවුන්ට බඩ පිරෙන්න කන්න දීපන් ... අපි දානයක් දුන්න කියල හිත හදාගන්නම්![]()
mokak......? pissuda ban........ mona rent da mewwa salli dilaa gatthu ewwa.... chogm eken passe ministers laata........

ඔක්කොටම කලින් කියපන් උඹ කවදහරි අහලා තියෙනවද කිසිම රටක අයවැය හිඟය පියවුනා කියලා? පරිඇටයක් කියවන්න කලින් ඉගෙනගනින්. අය වැයක් හදනකොට අයවැය හිඟය තියන්නෙ පියවන්න බැරිගානක් තමයි.උඹට මොන ට්‍රික්ස්ද?
අනික ආයෝජනය කරනව කිව්වෙ ආන්ඩුවෙ සල්ලිද? ඕන එකෙක්ට ඕන රටක ආයෝජනය කරන්න පුලුවන්. උඹ ආන්ඩුවෙ සෙද්දක් පැටලුවට කරන්න දෙයක් නැහැ.
රටේ සයිස් එකෙනුයි ඉන්න මිනිස්සු ගානෙනුයි කොහොමද බන් ඒ රටවවල උන්ට සල්ලි නෑ කියන්නෙ? ඔක්කොටම කලින් ඒක කියපන්
පොන්ටියා ඕට්‍රේලියාවත් රතුකරලා..ඕනනම් ජියෝ පාඩමක් කරන්නම් ඔය රටවල් ගැන
![]()

මම ඕක නොකියා හිටියෙ

අම්මපා ඕස්ට්‍රේලියාවෙන් කවද්ද කැසිනෝ ආවෙ කියපන්.. ඔප්පු කරලා පෙන්නපන්.LOL Australia වෙන් එන්නෙ කැසිනොනෙ ... ඒකත් බදු සහන දීල
අයවැය හිඟයක් තියෙන එක නෙවෙයි ප්‍රශ්ණෙ ගොනෝ ... ජාතික ආදායමෙන් 57% යන්නෙ ණය සහ පොළී ගෙවන්න ...
ඉතුරු සොච්චමත් හොරකම් කරල කොමිස් ගහල තොපේ මහ එකාට ආතල් දුන්නම රටෙ මිනිස්සුන්ට මොකද්ද වෙන්නෙ ... කට ඇරගෙන බලන් හිටපන් ආයෝජන එනකන්![]()