බොහෝ ස්වාමි පුත්‍රයන්ටද එපා වූ අහිංසකාවි

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Godak hoda deyak machan.. thx
    Para sthree sevanaye wipaka therum aran hamadenama yahamaga yathwa..
    Me athmedi godak widawanna mamath kalin athmawala godak paw karapu kenek wenna athi :( eth me athme waradi karanne na
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    sauyu ත් මේ වගේ ලංකාවේ කොල්ලෝ හැම එකාටම එපා වෙච්ච නිසා ජපන් ගියා,ජපන් කොල්ලෙක් හරි දාගන්න ඕනේ කියලා :( :P :rofl:
     

    blue_in_rio

    Well-known member
  • කාම මිත්‍යාචාරය කියන්නේ බොහොම බලවත් අකුසල කර්මයක්.ගොඩක් අය හිතන්නේ කෙනෙක්ව කසාද බැඳලා, එයාගෙන් සෑහීමට පත් නොවී පර ස්ත්‍රීන් හෝ පුරුශයන් පසු පස යෑම කාමය වරදවා හැසිරීමයි කියලා.එහෙම නැත්නම් අකමැත්තෙන් කරන දූශනයන් වගේ දේවල් කාම මිත්‍යාචාරය කියලා.ඒත් ඒක එහෙම නෙමෙයි.කසාදයක් බැඳලා, තමන්ට පාවලා දෙන තුරු වෙනත් ඕනෑම කෙනෙක් යටතේ ඉන්න කෙනෙක්, කැමැත්තෙන් තමන් එක්ක යහන් ගත උනත් එතනදි කාමය වරදවා හැසිරීමක් සිද්ද වෙනවා.අනික මෙතනදි දෙන්නටම පව සිද්ද වෙනවා.(අනිකුත් අකුසල කර්මයන්වලදි පව් සිද්ද වෙන්නේ, කරන කෙනාට විතරයි.)ඒක නිසා ස්ත්‍රී පුරුශ දෙපාර්ශවයම දක්ශ වෙන්න ඕනා, මේ වගේ දේවල් වලින් මිදිලා ඉන්න.:yes::yes:
     

    Similar threads