මගේ රෙප් කපපු උන්ට කියන්නේ.. උඹල මේක මොකක්ද කියලවත් දන්නැතිව නිකම්ම වීඩියෝ එක බලන්නෙවත් නැතුව ඔහේ රැප් කැපුවමට මට පාඩුවක් උනේ නෑ බං .. මට ඕනේ උනේ පොඩි fun එකක් දෙන්න විතරයි... රැප් කපපු උන් වීඩියෝ එක බලල ඉදපල්ල.. හිනාවෙන්නවත් දන්නැති අනාත පොන්න රැල... උඹල රැප් 10 විතර කැපුවට මට රිදුන් ණෑ ... ආතල් එකක් ගන්න දන්නැති බූරැ රැල..
අනිත් කමෙන්ට් කරපු සේරටම තෑන්ස් මචංලා...