hi මචන්ලා ඔබලගෑන් පොඩි අඩහසක් ගන්න අවෙ
මචන් මම කලෙක ඉඩන් ට්‍රය් කරපු ලොන් සීන් එකක් හරි ගිය මට 1400000 වගෙ සෙට් වෙනවා මචන්ල මෙ සල්ලි ටිකෙන් මට මොනහරි කරන්න ඔනෙ මොකක් හරි වියාපාරයක් මම නම ඉන්නෙ රට මචන් මගෙ තත්තා තමා වඩෙට සෙට් කරන්න වෙන්නෙ හෑබෑඊ එයාට මෙව ගන එචර idia එකක් නෑහ මට ඩන්නෙ naha මොනව කරන්නඩ කියලා මොකක් හරි පොඩි ඩෙයක් පටන් ගන්න ඔනෙ
මෙව තම මගෙ idia
1.ඉඩමක් ගන්න එක
2.පොල් ඉඩමක් අරන් කරන එක
3.fix deposit
ඔව ටික තම මගෙ ඔලුවෙ කෑරකෙන්නෙ අනෙ මොනවහරි danna කෙනෙක් idia ekak dila yanna natham bump ekak hari plzz banla