plzz help!!!

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    hi මචන්ලා ඔබලගෑන් පොඩි අඩහසක් ගන්න අවෙ
    මචන් මම කලෙක ඉඩන් ට්‍රය් කරපු ලොන් සීන් එකක් හරි ගිය මට 1400000 වගෙ සෙට් වෙනවා මචන්ල මෙ සල්ලි ටිකෙන් මට මොනහරි කරන්න ඔනෙ මොකක් හරි වියාපාරයක් මම නම ඉන්නෙ රට මචන් මගෙ තත්තා තමා වඩෙට සෙට් කරන්න වෙන්නෙ හෑබෑඊ එයාට මෙව ගන එචර idia එකක් නෑහ මට ඩන්නෙ naha මොනව කරන්නඩ කියලා මොකක් හරි පොඩි ඩෙයක් පටන් ගන්න ඔනෙ

    මෙව තම මගෙ idia
    1.ඉඩමක් ගන්න එක
    2.පොල් ඉඩමක් අරන් කරන එක
    3.fix deposit
    ඔව ටික තම මගෙ ඔලුවෙ කෑරකෙන්නෙ අනෙ මොනවහරි danna කෙනෙක් idia ekak dila yanna natham bump ekak hari plzz banla
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉඩමක් ගන්න එකත් හොදයි හැබැයි පොල් ඉඩම් අරන් ඒව බලාගන්න වැඩ එහෙම කරන්න වෙනවා උඅබලගෙ තාත්තට ඔය ගැන හොයල බලලා කරන්න වෙනවා ..
    fixed dep දාන එක නම් රජයේ හෝ පිලිගත්තු බැන්කුවක දැම්මා නම් හිසරදයක් නැතුව ඉන්න පුලුවන්
    ...
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    fd or idamak

    tnx ban

    machan fix ekak danna hoda bank monawada and machan un tax ekak gahanawada me gana damoth?tnx
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    main road 1k ayine, issaharata ganan yay kiyala hitana idam keli deka thunak aran dapan :)
    FD dala wedak naha, ali pol idamak aran dalath wedak naha owa eka para wikunanna amarui
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    thnx machanla ... eth idam bara ganan ban mama HIT AD eke chek karamin inne machanla wena site ehema thiyanwanam depalako banz tnx
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    thnx machanla ... eth idam bara ganan ban mama HIT AD eke chek karamin inne machanla wena site ehema thiyanwanam depalako banz tnx

    ikman eke ali ganan danawa, machan pattara wala aduwata tiyanawa, tawa danna danna ayata kiyala balahan aduwata yanawa, internet eke natiwa wean methods walin hewwanam tamai hoda :)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,193
    1
    6,248
    113
    Sri Lanka
    ඉඩමක් ගන්න එකත් හොදයි හැබැයි පොල් ඉඩම් අරන් ඒව බලාගන්න වැඩ එහෙම කරන්න වෙනවා උඅබලගෙ තාත්තට ඔය ගැන හොයල බලලා කරන්න වෙනවා ..
    fixed dep දාන එක නම් රජයේ හෝ පිලිගත්තු බැන්කුවක දැම්මා නම් හිසරදයක් නැතුව ඉන්න පුලුවන්
    ...

    මචන් උඹට Loan එකක් නම් හම්බෙන්නෙ FD දාලා තේරුමක් නෑ මචන්. FD Rate එකට වඩා අනිවා Loan Rate එක වැඩීනෙ. උඹට ඉල්ලන් මාමයිට් ගාගන්න වෙන්නෙ. Loan rate එකට වඩා ROI එකක් එන Investment එකකට බැහැපන්.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    මචන් උඹට Loan එකක් නම් හම්බෙන්නෙ FD දාලා තේරුමක් නෑ මචන්. FD Rate එකට වඩා අනිවා Loan Rate එක වැඩීනෙ. උඹට ඉල්ලන් මාමයිට් ගාගන්න වෙන්නෙ. Loan rate එකට වඩා ROI එකක් එන Investment එකකට බැහැපන්.

    :yes:
    ලෝන් අරගෙන fd දාන එකනම තේරුමක් නෑ. වැඩි rates දෙන තැන්වල දාන එකත් ශුවර් නෑ.

    උඹත් ලංකාවේ නැත්තන් ගෙදර අයටත් මේවා ගැන වැඩි දැනුමකුත් නැත්තන් වැඩි ගානට විකුනන්න බලාගෙන පොඩි ඉඩම් කැල්ලක් අරන් දාන එක තමා හොඳ. පොල් ඉඩම් අරගෙන තේරුමක් නෑ උඹලට ඒක පාලනය කරන්න විදිහක් නැති නිසා. අනිත් ඒක 14කට උබට වැඩිම උනොත් අක්කරයක් ගන්න පුළුවන් වෙයි. පොඩි පොල් ඉඩමකට සේවකයෙක් දාන එකත් ත්රුමක් නෑ. උඹලගේ තාත්තටම තමයි වත්ත මුර කරන්නත් වෙන්නේ.

    thnx machnla
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මම නම් කියන්නේ පොල් ඉඩමක් ගන්න එක හොදයි :yes:
    මොකද නිකන් ඉඩමක් ගන්නවට වඩා පොල් ඉඩමක් ගත්තම උබලට ආදායමකුත් එයි
    තාත්තට බලල කරන්නත් පුළුවන් :cool:

    අනික මේ යන තත්වේ අනුව ලංකාවේ බැංකු වලට සල්ලි දාන්නත් බයයි , දන්නවනේ අපේ ඒකාධිපති මහරජා ගැන :dull: