Bike Helmet new stupid law ??

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,451
    17,442
    113
    Auckland
    අද සිට මොකක්දෝ ගොන් ආතල් නීතියක් පනවමින් රන් ගොජය විසින් සියලුම බයික් riders විසින් ටින්ටඩ් visors සහිත helmet පලදා ගමන් කිරිම තහනම් කර ඇත.

    0DemVxv.jpg


    534369_464427090341375_1618648044_n.jpg


    සියලුම බයික් පදින අහින්සකයන් වෙත. කරුනාකර අද සිට full face helmet බාවිතය නතර කරන්න එපා ! අපි සියලු දෙනාම දාන්න මුන්ට හිර කුඩු , නඩු කියන්න උසාවි නැති නිසා හෙට උදේ ඔබ යන තැනක අනිවාර්යෙන් fullface එකක් දමා යන්න. මෙය කාටවත් පඩ ශෝ දැමිමක් හෝ අපරාදයක් නොවන අතර හුදෙක් අපගේම මුහුන අරක්ශාව උදෙසාම වේ !!!

    await further updates

    ප්‍රධාන පෙලේ සන්විධාන වල සාමාජිකයන් මෙම අසාදාරණ නිතියට එරෙහි බව ප්‍රකාශ කරමින් සිටී,

    https://www.facebook.com/photo.php?...68019.290387427745343&type=1&relevant_count=1
    :dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    lissla watunama dath kadena ewa mun da hadanne.. booru haththa.... thawa tika dawasakin horu wadi wenakota heluwen yanna kiyai andunaganna ba kiyala.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    මේ සම්බන්ධයෙන් වන විශේෂ නියෝගය සියළු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.

    මෙම නීතිය කලින්ද ස්ථාපිතව තිබුණද එය ක‍්‍රියාත්මක නොවීය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.

    එම නියෝග මෙසේය.

    01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළදින උපකරණ විශේෂයක් විය යුතූය.

    02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන “සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.

    03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.

    04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.

    ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.

    එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.


    Source : LCN
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බනින බෑ බන් මටනම් කේන්තිය වැඩී.
    මුංගේ කොහේ හරි අමාරුවක් තියනව බන්. අම්ම තාත්ත විකුනල හරි කීයක්හරි හොයාගන්න හදන්නේ කාලකණ්නි හැත්ත.:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන්ට පිස්සු..... ආ දෙන්කෝ වේස පොලිස් කාරයෙක් මට ඔය නීතිය උගන්වන්න..... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ පර බල්ලෝ. අපේ පැත්තේ කසිප්පු පෙරන එකා වාහනේ ආවම දෙකට නැමිලා ගිහින් කතාකරන එවුන් තමා එන්නේ අපේ වැරදි අල්ලන්න. අනේ මුන්ට %$^&# ගන්න කියපන් බන්. :growl: