උදව්වක්.... (චූ)

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මචන්ලා මගේ හිතවත් කෙනෙක්ට චු ප්‍රොබ්ලෙම් එකක් අවිත් ..හෙට උදේ Doctorකෙනෙක් ගාවට යන්න ඉන්නේ. බුවා උදේ චු කරද්දි චු ටිකක් තද දුබුරු පාටට ගිහින් තියන්නේ..තමත් එහම තමා..උදේට මන් බුවා එක්ක Doctor කෙනක් ගාවට යන්න ඉන්නේ...එල කිරි කොල්ලනි.. මෙහම වෙන්න හෙතුව එහම උබලා දන්නවද? මුත්‍රා ආසදනයක් වෙන්න පුලුවන් නේද? බුවගේ උදේ ඉදලම බඩත් රිදෙනවා ගගා කිව්වා? :baffled::baffled::baffled:
     
    Last edited: