හෙල්මට් නීතියට එරෙහිව.

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හෙල්මට් නීතියට එරෙහිව.

    මචන්ලා ඊයෙ දාපු පොල් බූරු නීතියට කරන්න පුලුවන් දෙයක් තියනවා. මේක මානව හිමිකම් එකට පැමිනිලි කරන්න පුලුවන්. මොකද බයිසිකල් පදින කෙනෙක්ගේ සම්පූර්ණ ආරක්ශාව තහවුරු වෙන්නෙ ෆුල් ෆේස් හෙල්මට් එක නිසා. ලංකාවෙ සිදුවෙන බයිසිකල් අනතුරු වලින් යතුරු පැදිකරු අවම තුවාල ලබා බේරෙන්නෙ මේ හෙල්මට් එක නිසා. ජීවිතේට බයික් පැදපු නැති උන් ගේන මේ ව්අගේ ගොබ්බ නීති හින්දා අපේ දත් ටික බඩට යවාගන්න ඔන නෑ නේ. අපි 8ක් 9ක් දීලා හෙල්මට් අරන් දැන් ඒවගෙ මල් හිටවන්න ඕන නෑ නේ, මේකට කම්ප්ලේන් කරපල්ලා.

    අපේ මූන කට ආරක්ශා කරගන්න එක අපේ අයිතියක්..

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව-ප්‍රධාන කාර්යයාලය
    165 කිංසි පාර, ෙබාරැල්ල
    ෙකාළඹ 8

    දුරකථන : 9411-2694925, 9411-2685980
    Fax : 09411- 2694924
    විද්‍යුත් ලිපිනය : [email protected]
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි මචෝ...:D

    ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.:yes::yes:

    මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
    ස්තූතියි.:)

    මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.:no:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එලකිරි මචෝ...:D

    ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.:yes::yes:

    මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
    ස්තූතියි.:)

    මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.:no:

    බාගෙ දාගෙන ගිහින් මැරෙන්නද බං ගිය අවුරුද්දෙ 80ට විතර යද්දි ඉස්සරහින් ගිය ලොරි කාරය පොඩි එකෙක් බේරන්ඩ එක තැන බ්‍රෙක් ගැහුවා .. ඔන්ද ස්පොට් මම නතර උනේ ලොරිය ඇතුලේ.. එදා ඔය බාගෙ දාගෙන ගියානම් දත් ටිකයි හොස්සයි ගැර්ජ එකෙන් තමයි දාගන්ඩ වෙන්නෙ. මුන්ට පොඩි මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නෑ බං..

    දැන් මුං බය වෙලා ඉන්නෙ මෝට බයික් වලින් ඇවිත් මේ කාලකන්නි ඇමතියන්ට වෙඩි තියලා පනී කියල්ද දන් නෑ. දැන් හෙට අනිද්දට කාර් වලින් මංකොල්ල කෑවොත් වින්ඩ්ක්‍රින් එකයි වහලයි හැම කාර් එකේම ගලවන්ඩ කියයි ඇතුලෙ යන අය පහසුවෙන් අදුරගන්ඩ.

    යකෝ ලංකාවෙ පොලිසිය අඩියක් අඩියක් ගානෙ ඉන්නවා අපරාධයක් කරල පැනලා යන එකෙක් අල්ලගන්ඩ උන්ට බැරි එකට . අපේ දත් ටික බේරගන්ඩ දාන හෙල්මට් ගලවන්ඩ ඕනද
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    එලකිරි මචෝ...:D

    ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.:yes::yes:

    මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
    ස්තූතියි.:)

    මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.:no:

    elakiri machooo
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බාගෙ දාගෙන ගිහින් මැරෙන්නද බං ගිය අවුරුද්දෙ 80ට විතර යද්දි ඉස්සරහින් ගිය ලොරි කාරය පොඩි එකෙක් බේරන්ඩ එක තැන බ්‍රෙක් ගැහුවා .. ඔන්ද ස්පොට් මම නතර උනේ ලොරිය ඇතුලේ.. එදා ඔය බාගෙ දාගෙන ගියානම් දත් ටිකයි හොස්සයි ගැර්ජ එකෙන් තමයි දාගන්ඩ වෙන්නෙ. මුන්ට පොඩි මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නෑ බං..

    දැන් මුං බය වෙලා ඉන්නෙ මෝට බයික් වලින් ඇවිත් මේ කාලකන්නි ඇමතියන්ට වෙඩි තියලා පනී කියල්ද දන් නෑ. දැන් හෙට අනිද්දට කාර් වලින් මංකොල්ල කෑවොත් වින්ඩ්ක්‍රින් එකයි වහලයි හැම කාර් එකේම ගලවන්ඩ කියයි ඇතුලෙ යන අය පහසුවෙන් අදුරගන්ඩ.

    යකෝ ලංකාවෙ පොලිසිය අඩියක් අඩියක් ගානෙ ඉන්නවා අපරාධයක් කරල පැනලා යන එකෙක් අල්ලගන්ඩ උන්ට බැරි එකට . අපේ දත් ටික බේරගන්ඩ දාන හෙල්මට් ගලවන්ඩ ඕනද

    ඔව් ඉතින් දැන් ඔය නීතිය ගෙනල්ලා තියෙන්නේ අපරාධ අඩු කරන්න කියලනේ.අපරාධ අඩු කරන්න කරන්න පුලුවන් ලොකුම දේ මේක වෙන්න ඇති.:lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එලකිරි මචෝ...:D

    ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.:yes::yes:

    මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
    ස්තූතියි.:)

    මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.:no:
    :yes::yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නූගත් ගූ කැ@යොනෙ බං ලංකාවෙ නීති හදන්නේ...
    ඔය උණුසුම සති 2ක 3කින් ඇරිලා යයි...
    අපි ගලවයි ෆුල් ෆේස්... පුහ්...
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    එලකිරි මචෝ...:D

    ඊමේල් එකක් හදන්න පුලුවන්ද කාටහරි පැහැදිලිව විස්තර කරල. එතකොට හමෝටම යවන්න පුලුවන් ශෙයා කරල.:yes::yes:

    මං කෝල් එකක් දීල බලන්නම් මචෝ.
    ස්තූතියි.:)

    මුන් මොනව නැටුවත් බාගේ ඒව දාගෙන යන්නේ නෑ මංනම්.:no:

    :yes::yes::yes:
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    බාගෙ දාගෙන ගිහින් මැරෙන්නද බං ගිය අවුරුද්දෙ 80ට විතර යද්දි ඉස්සරහින් ගිය ලොරි කාරය පොඩි එකෙක් බේරන්ඩ එක තැන බ්‍රෙක් ගැහුවා .. ඔන්ද ස්පොට් මම නතර උනේ ලොරිය ඇතුලේ.. එදා ඔය බාගෙ දාගෙන ගියානම් දත් ටිකයි හොස්සයි ගැර්ජ එකෙන් තමයි දාගන්ඩ වෙන්නෙ. මුන්ට පොඩි මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නෑ බං..

    දැන් මුං බය වෙලා ඉන්නෙ මෝට බයික් වලින් ඇවිත් මේ කාලකන්නි ඇමතියන්ට වෙඩි තියලා පනී කියල්ද දන් නෑ. දැන් හෙට අනිද්දට කාර් වලින් මංකොල්ල කෑවොත් වින්ඩ්ක්‍රින් එකයි වහලයි හැම කාර් එකේම ගලවන්ඩ කියයි ඇතුලෙ යන අය පහසුවෙන් අදුරගන්ඩ.

    යකෝ ලංකාවෙ පොලිසිය අඩියක් අඩියක් ගානෙ ඉන්නවා අපරාධයක් කරල පැනලා යන එකෙක් අල්ලගන්ඩ උන්ට බැරි එකට . අපේ දත් ටික බේරගන්ඩ දාන හෙල්මට් ගලවන්ඩ ඕනද

    Ou ban Mole nethi harakta thanathuru dunnam ohoma wenawa ban. ape weredda
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    ඕක 1991 සම්මත වෙච්ච නීතියක්
    මුන්ට දැන් තමයි ඕව ක්‍රියාත්මක කරන්න හිතිලා තියෙන්නේ
    යුද්දේ කළේවත් කරපු නැති ඒවා දැන් අහවල් රෙද්දකට දානවද මන්ද
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචන් තව ටික දවසක් යනකොට අපිට කකුල් වලින් නැතුව අත් දෙකෙන් ඇවිදින්නත් කියයි ද දන්නෙ නැහැ.....

    එහෙමත් කියන්න බැරි මී හරක් නෙමෙයි මේ අපේ ලොකු කට්ටිය.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machanla dan apita bayak sakak natiwa jeewath wenda puluwan...mokada horu adu wenawaluwe full face helmet danne nati unama....

    ane ape poll buruwo...man nam adath wadata awe mage supurudu helmet eka dagena.sallith na tawa ekak ganda.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    දඩ 100ක් කැවත් මන් නම් බාගේ හෙල්මට් දාන්නේ නැ
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මානව හිමිකම් කොමසාරිස් ඉන්නේ දෑන් කලින් law faculty එකේ dean Dr.ප්‍රතිභා මහානාම සර්. නියම මනුස්සයෙක්.. ලොකු පොඩි නෑතිව ඕන මනුස්සයෙක්ට කතා කරන නිජම ජෙනුයින් පොරක්. මානව හිමිකම් එකට ගිහිල්ල හෑමෝම සර්ට පෙත්සම් බාරදීපල්ලා... අනිවා සර් ඈක්ශන් එකක් ගනි.
     
    walasmama

    Member
    Feb 6, 2013
    50
    4
    0
    බාගෙ දාගෙන ගිහින් මැරෙන්නද බං ගිය අවුරුද්දෙ 80ට විතර යද්දි ඉස්සරහින් ගිය ලොරි කාරය පොඩි එකෙක් බේරන්ඩ එක තැන බ්‍රෙක් ගැහුවා .. ඔන්ද ස්පොට් මම නතර උනේ ලොරිය ඇතුලේ.. එදා ඔය බාගෙ දාගෙන ගියානම් දත් ටිකයි හොස්සයි ගැර්ජ එකෙන් තමයි දාගන්ඩ වෙන්නෙ. මුන්ට පොඩි මිනිස්සු ගැන කිසිම කැක්කුමක් නෑ බං..

    දැන් මුං බය වෙලා ඉන්නෙ මෝට බයික් වලින් ඇවිත් මේ කාලකන්නි ඇමතියන්ට වෙඩි තියලා පනී කියල්ද දන් නෑ. දැන් හෙට අනිද්දට කාර් වලින් මංකොල්ල කෑවොත් වින්ඩ්ක්‍රින් එකයි වහලයි හැම කාර් එකේම ගලවන්ඩ කියයි ඇතුලෙ යන අය පහසුවෙන් අදුරගන්ඩ.

    යකෝ ලංකාවෙ පොලිසිය අඩියක් අඩියක් ගානෙ ඉන්නවා අපරාධයක් කරල පැනලා යන එකෙක් අල්ලගන්ඩ උන්ට බැරි එකට . අපේ දත් ටික බේරගන්ඩ දාන හෙල්මට් ගලවන්ඩ ඕනද

    ඔව් බං කාලකන්ණි බල්ලෝ මොලේ නැති හරක්.......අපරාද කරන එකා කොහොම හරි එක කරනවනේ ඕකුන් ඔක්කොම සද්ද දාන්නේ පොඩි මිනිහට...හෙන හත ගහනවා පොලිසියේ ඉන්න එඋන්ටි ඔකුන්ගේ ගෙවල් වල ඉන්න එඋන්ට එක්කම........මාත් කම්ප්ලේන් කරන්න යනවා මචන්ලා.....අපි අපේ සේෆ්ටි එක ගැන අපි බලාගන්න ඕනිනේ ඕකුන් එන්නේ නැනේ හැප්පිලා දත් ටික කැඩුනම හදල දාන්න....සිරාවට මට තිබ්බනං පෙන්නේ නැතිව යන්න පුළුවන් පවර් එකක් ඉන්න හැම පොලිස් බල්ලටම වෙඩි තියනවා ඒ තරම් කේන්ති.....පාරේ මැරෙන්න ගිහින් වතුර ඉල්ලුවත් දෙන්න හොද නැති ජාතියක් තව පාරක් මරලම දාන්න ඕනි.....:angry::angry::angry::angry::angry::angry:
     
    පාරෙ ඉන්න උන් නෙවෙ බං ඔය නීති හදන උනුයි මරන්ඩ ඕන.. දැන් අර චෝගම් එකට එන උන්ට පේන්ට ලංකව පේන්ට් කරා නෙ දැන් ඉතින් අපෙන් 500 ගානෙ එකතු කරලා ඒවා පියවන්ඩ හදන්නෙ