තැන් දෙක තුනකින් යන්තං ජබුක් ශබ්ද ඇසිනි!කලිනුත් බැඳපු ආන්ටි කෙනෙක් ඇවිත් ටික දවසක් හිටියා මතකද.......?

තැන් දෙක තුනකින් යන්තං ජබුක් ශබ්ද ඇසිනි!කලිනුත් බැඳපු ආන්ටි කෙනෙක් ඇවිත් ටික දවසක් හිටියා මතකද.......?

හ්ම්.. හ්ම්..කලිනුත් බැඳපු ආන්ටි කෙනෙක් ඇවිත් ටික දවසක් හිටියා මතකද.......?

කවීෂ්වරෝත්තමය ව දැක්ක කල්........
මොකෝ මේ දවස් වල ෆ්ලයිට් නැද්ද?![]()
ඔෆිස් එකේ වැඩ...
අම්මයි තාත්තයි නෑ... වයිෆුත් නෑ.... 
මට වැඩිය අන්කල් ලා මේකේ ඉන්නවා හොට්ටියේ!![]()
පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා
.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.
ටැටා...බායි...
. හහ් මට ආත්තම්ම කිව්වොත් කිඹුල අන්කල්ට මුත්තා කියල තමා කියන්න වෙන්නෙ![]()

එහෙනං ගෙදර ඉඳන් වැඩ කරන්න සෙට් කරගනින්..ෆ්ලයිට් තියෙනවා බං...ඔෆිස් එකේ වැඩ...
අම්මයි තාත්තයි නෑ... වයිෆුත් නෑ....
![]()

බස්සා අද නැගිටින්නත් කලින් ළිඳේ!![]()

පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා
.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.
ටැටා...බායි...
.

කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා
.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.
ටැටා...බායි...
.

එහෙනං ගෙදර ඉඳන් වැඩ කරන්න සෙට් කරගනින්..![]()
මූ සෙට් වීම් වලට එන්නේ නැත්තෙත් ඕක තමයි..මේ දවස් වල බස්සා ටික ටික expose වීගෙන වීගෙන යනවා.........![]()

කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.
තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.![]()
pm disabled ...පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා
.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.
ටැටා...බායි...
.

ඔය යන කතා බොරු බං.කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.
තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.![]()

මේ දවස් වල බස්සා ටික ටික expose වීගෙන වීගෙන යනවා.........![]()

කොහෙ යන්නද ආස්මි.... මෙන්න මෙහේ ඉන්න...![]()
එහෙනං අර තුන්දෙනාවත් ඔෆිස් එකට අරන් වරෙන්..එහෙම කොහොමද බං කරන්නෙ.... ඔෆිස් එකේ ඉඳන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ....
ඌ කිඹුලාටත් වඩා නාකි ඩයල් එකක් බං!මටත් පේන්නේ බස්සා මටත් වඩා නාකි ඩයල් එකක් වගේ....![]()