EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලිනුත් බැඳපු ආන්ටි කෙනෙක් ඇවිත් ටික දවසක් හිටියා මතකද.......?
    හ්ම්.. හ්ම්.. :yes:
    මාමේ මාමේ.. ;) :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවීෂ්වරෝත්තමය ව දැක්ක කල්........
    මොකෝ මේ දවස් වල ෆ්ලයිට් නැද්ද?:P

    ෆ්ලයිට් තියෙනවා බං... :lol: ඔෆිස් එකේ වැඩ...:dull: අම්මයි තාත්තයි නෑ... වයිෆුත් නෑ.... :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට වැඩිය අන්කල් ලා මේකේ ඉන්නවා හොට්ටියේ!:growl::growl:

    :lol: පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා:P.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.:(ටැටා...බායි...:lol:.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆ්ලයිට් තියෙනවා බං... :lol: ඔෆිස් එකේ වැඩ...:dull: අම්මයි තාත්තයි නෑ... වයිෆුත් නෑ.... :(
    එහෙනං ගෙදර ඉඳන් වැඩ කරන්න සෙට් කරගනින්.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා:P.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.:(ටැටා...බායි...:lol:.

    බයවෙලා ද.......? රිදිලා ද..........? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා:P.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.:(ටැටා...බායි...:lol:.
    කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
    අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
    කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්‍රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.

    තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනං ගෙදර ඉඳන් වැඩ කරන්න සෙට් කරගනින්.. :dull:

    එහෙම කොහොමද බං කරන්නෙ.... ඔෆිස් එකේ ඉඳන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ දවස් වල බස්සා ටික ටික expose වීගෙන වීගෙන යනවා......... :lol::lol:
    මූ සෙට් වීම් වලට එන්නේ නැත්තෙත් ඕක තමයි.. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
    අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
    කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්‍රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.

    තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.:rofl:
    :D pm disabled ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: පවු.කිඹුල අන්කල්ට දුක හිතිලා:P.ඔන්න අපි ගියා.අපි හිටියොත් ක්ලබ් එකේ මහත්වරුන්ගේ නිදහසට බාධාවක්නේ.:(ටැටා...බායි...:lol:.

    කොහෙ යන්නද ආස්මි.... මෙන්න මෙහේ ඉන්න... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුරු හිටියත් එහෙම වෙන්නේ නෑ...............
    අපි අපේ ස්වභාවික විදියට මේකේ ඉන්නවා..............
    කිරියෙ හොදම එකමුතුව තමා මේ තියෙන්නේ. අපේ මිත්‍රකම් මේ ඔන්ලයින් ජීවිතෙන් එහාට ගිය ඒවා.

    තව ටික වේලාවකින් ඔබට මේ පැත්තට නොයන ලෙස දන්වා පූසෙක් ගෙන් පීඑම් එකක් වදිනු ඇත.:rofl:
    ඔය යන කතා බොරු බං.
    මේක දිහා ඇහැ ගහගෙන්න ඉන්නේ. බලපන් උඹේ පොස්ට් එක දැම්ම ගමන් උත්තර දුන්න විදිය. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහෙ යන්නද ආස්මි.... මෙන්න මෙහේ ඉන්න... :P

    එහෙනන් ඔන්න අද ඉඳලා මමත් මේකෙ සාමජිකාවක් හොඳේ?:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම කොහොමද බං කරන්නෙ.... ඔෆිස් එකේ ඉඳන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ....
    එහෙනං අර තුන්දෙනාවත් ඔෆිස් එකට අරන් වරෙන්..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් පේන්නේ බස්සා මටත් වඩා නාකි ඩයල් එකක් වගේ.... :nerd:
    ඌ කිඹුලාටත් වඩා නාකි ඩයල් එකක් බං! :lol:
     
    Status
    Not open for further replies.