Best Laptop Brand

Best Laptob Brand

  • Total voters
    211

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එක එක කෙනාගේ මත වෙනස් වෙනවා.
    ඇපල් ලැප් ගනන් වැඩි නිසා වගේම අපි පුරුදු වෙලා තියෙන නැති නිසා එච්චර ගැලපෙන්නේ නෑ. පිටරට එකෙකුට නම් හොඳයි.
    මිල අඩු වුනත් වලට හරි නෑ කියලා කියනවා.
    Dell හරි Asus හරි Tishiba හරි ගන්න කියලයි මට කියන්න තියෙන්නේ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Acer
    දැන් අවුරුදු 5ක් තිස්සේ යුස් කරනවා.බැටරිය බහින එක ඇරෙන්න වෙන අවුලක් නැ
    උපරිම පාවිච්චි වෙනවා
    අපේ උන්ගේ ඊට පස්සේ ගත්ත HP,DELL ඒවත් ලෙඩ දුන්න අම්බානක.මේක කිසි ගින්නක් නැ තාම. :D
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    i reccomend dell machan..mama dell 5110 core i5 eka gaththe 2012 janury..mama oka game gahala ewarayak na..ude 7ta damamam raa2ta 3ta off karanne..lasssnak nathi unaata eth patta wada ganna puluwan hard use walata....!!!!!lassna wadak na en dell thamy hoda..mama try eka denne dell thwa hoda ekakat maru wenna...keey keey hari hoyaagena..!!:D
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    i reccomend dell machan..mama dell 5110 core i5 eka gaththe 2012 janury..mama oka game gahala ewarayak na..ude 7ta damamam raa2ta 3ta off karanne..lasssnak nathi unaata eth patta wada ganna puluwan hard use walata....!!!!!lassna wadak na en dell thamy hoda..mama try eka denne dell thwa hoda ekakat maru wenna...keey keey hari hoyaagena..!!:D

    Good Luck

    :cool::cool::cool: