thx macho.order paarak daala balanna oneමෙන්න අපේ කුකුලන්ට ලින්ක් එක...
http://www.ebay.com/itm/polarized-s...787?pt=US_Sunglasses&var=&hash=item1e7d519273
මුන් කියල තියන රෙද්දක් නම් මේකේ නෑ වගේ...
රෑ වෙලා මං HID එකට ඇහැ තියලම කියන්නම් කොහොමද තත්වෙ කියල.
රැට වයිසරේ දාගෙන යන්න අමාරු නිසා ගත්තේ.![]()

හැහ් මොනවද බන් මේ AMW,BMW,LTTESMPS පිච්චිල මලා ලු.
voltage spike එනව ඇති මං හිතන්නේ චීනගේ රෙද්ද පිච්චිල යන ගානට.
මං අරකට සර්කිට් එකක් දාන්න හදල සෙරමික් රෙසිස්ටරයක් දැම්ම. අවුලක් නෑ වැඩ එලකිරි වගේ.
කල් ගිහිල්ල අවුල් ගියොත් PWM එකක් දානව ඕන රෙද්ද්ඩක් කියල.![]()



රත්නේ මාමිගේ ලයිට් එක හරී...
![]()
ow bunහැහ් මොනවද බන් මේ AMW,BMW,LTTE
මට නිකන් පිස්සු වගේ![]()
apitath therena widihakin kiyala diyallako PCB,PVC,ANTON,Slon 

ඇයි මචෝ JCBow bunapitath therena widihakin kiyala diyallako PCB,PVC,ANTON,Slon
![]()


හැහ් මොනවද බන් මේ AMW,BMW,LTTE
මට නිකන් පිස්සු වගේ![]()
ow bunapitath therena widihakin kiyala diyallako PCB,PVC,ANTON,Slon
![]()




ඇයි මචෝ JCB
ගුටි කනවා කොයි වෙලේ හරි ඕෆ් ටොපික් ගියා කියලා.
පොඩි එකෝ
ඔය යුරාජ් අයියගෙ පිච්චුනා කිව්ව ඇටේ,අහ් වැරදුනා බලුප් එකේ තිබුනේ 1W බලුප් 3ක් ද 3W බලුප් 3ක්ද?
මගේ බලුප් එකේ උන් කියන විදිහට තියෙන්නේ 1.6W බලුප් 3ක්
ඉතින් මචෝ අපිට බැරිද 1W එක වෙනුවට 3W රිප්ලේස් කරන්න.
මට හම්බුනා ඊබේ එකේ ලින්ක් එකක් 3W බලුප් වල
http://www.ebay.com/itm/10-Pcs-3W-C...707?pt=LH_DefaultDomain_0&hash=item1e7cc2562b


උන් කියල නම් තියෙන්නේ 9W කියල. ඒවුනාට මටනම් පේන්නේ 1W තුනක් තියෙන්නේ කියල.

thx machoඅප්පෝ මල විකාර නෙමේ...SMPS කියන්නේ ඔය චාජර් වල තියනව වගේ පොඩි පවර් සප්ලයි සර්කිට් එකක්.
SMPS කියන්නේ switch mode power supply කියන එක.
PWM කියන්නේ pulse width modulation කියන එක.
ඔය නම් වලට බයවෙන්න එපා සිම්පල් දෙයක්.
ඔය පේන්න තියනව වගේ වේව් එකක් හදල ඒක එක එක ඒවට දෙන එක කරන්නේ.
ඔය තරංගයක බිංදුවට වඩා ඉහල තියන කෑල්ලේ පලල අඩු වැඩි කරන එක කරන්නේ.(duty cycle)
පලල වැඩි නම් LED
මේවගේ වේව් එකක් LED එකකට වගේ දුන්නොත් මාර ලස්සනට ඩිම් කරන්න පුලුවන් LED.
තව මෝටර් වල ස්පීඩ් අඩු වැඩි කරන්න පුලුවන්. ඔය වගේ වැඩ තමා ඉතින් ඕවගෙන් ගන්නේ.![]()

තැන්කු අර ABCD විස්තරේටයුරාජ් මාමිගේ පිච්චුනා කිව්ව එකේඋන් කියල නම් තියෙන්නේ 9W කියල. ඒවුනාට මටනම් පේන්නේ 1W තුනක් තියෙන්නේ කියල.
ඔය බල්බ් ටික මාරු කරන්න පුලුවන්. අවුලක් නැත්නම් ඉතින් ගෙන්න ගන්න ටිකක් මාරු කරල දෙන්නම්.![]()

දැනටත් කී දෙනෙක්ට උදව් කරනවද
machanla ara issaraha fork boot randawala thiyaganna use karana steel clamps mehe kadawala ganna thiyenawada ? use karana kenek innawanam kiyanna.thx





math dala thiyenne mata gaththa ganan mathaka na



thx macho math ekak ganna onethiyenawa machan bajaj service dealersla gawamath dala thiyenne mata gaththa ganan mathaka na
![]()

ඕව දාන්න බැරිකමක්නෑ.
ඔයිට වඩා ලස්සනයි තනි ඇනයකින් සෙට්වෙන එකක් දාගත්ත නම්.
මෝටර් පාර්ට්ස් කඩවල ඇති. ටෙරියා කිව්ව වගේ සර්විස් ඩීලර්ල ගාවත් ඇති. ෆෝර්ක් බූට් වලට දාන ක්ලිප් කිව්වම දෙයි.

තැන්කු අර ABCD විස්තරේට
එල බල්බ් ටික මාරු කරන්න පුලුවන්නම් එච්චරයි.
බෑ බෑ ඔය ටික මාරු කරන්නත් උබට වද දෙන්න බෑ.දැනටත් කී දෙනෙක්ට උදව් කරනවද
මම ඒ ටික පාස්ස ගන්නම්.පාස්සන එකේ විශෙෂ දෙයක් නෑනේ?
තිබ්බ විදිහටම වතුර යන්නේ නැති වෙන්න සීල් කරන්නේ කොහොමද බන්


ah horse clips thama macho heheහිරෝ මාම ඔය ෆොටෝ දාල තියෙන්නේ නම් හෝර්ස් ක්ලිප්.ඕව දාන්න බැරිකමක්නෑ.
ඔයිට වඩා ලස්සනයි තනි ඇනයකින් සෙට්වෙන එකක් දාගත්ත නම්.
මෝටර් පාර්ට්ස් කඩවල ඇති. ටෙරියා කිව්ව වගේ සර්විස් ඩීලර්ල ගාවත් ඇති. ෆෝර්ක් බූට් වලට දාන ක්ලිප් කිව්වම දෙයි.
![]()
try ekak deela balanna one mage dan thiyenne ara plastic tie eka eka tikak pahalata enna balanawane monawa unath ekaiඑලකිරි තැන්කුවිශේෂ දෙයක් නෑ ශේප් එකේ පාස්සගන්න.
වතුර යන්නැති වෙන්න ගම් දාමු. සිලිකන් ගම් වගේ එකක් අවුලක් නැති වෙයි.![]()
podi aulak,mekata heat sink ekak danna weida?විශේෂ දෙයක් නෑ ශේප් එකේ පාස්සගන්න.
වතුර යන්නැති වෙන්න ගම් දාමු. සිලිකන් ගම් වගේ එකක් අවුලක් නැති වෙයි.![]()
podi aulak,mekata heat sink ekak danna weida?
mage light set eke heat sink ekak nene uraj aiyage eka wage :O
http://www.ebay.com/itm/10-Pcs-3W-C...707?pt=LH_DefaultDomain_0&hash=item1e7cc2562b
Making a suitable heat sink for LEDs(the LED will produce huge heat during working, if you don't connect it to a suitable heat sink, the lifetime will be reduced
මට මතකනෑනේ ෆොටෝ එක ඕකේ...


සර්කිට් එකක් දාන්න පුලුවන් ඒත් රත් නොවෙන ගානට සෙට් කලාම එකකින් ලැබෙන එලියනම් අඩුයි.

http://www.ebay.com/itm/251240823695?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649හීට් සින්ක් එකක් නැද්ද?මට මතකනෑනේ ෆොටෝ එක ඕකේ...
හීට් සින්ක් එකක් නම් දාන්න ඕනේ...
නැත්නම් අර PWMසර්කිට් එකක් දාන්න පුලුවන් ඒත් රත් නොවෙන ගානට සෙට් කලාම එකකින් ලැබෙන එලියනම් අඩුයි.
ලයිට් එකේ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න![]()