එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්නේ මාමිගේ ලයිට් එක හරී...:D

    වැඩ කොරයි මේකනම්...:rolleyes:

    කෙල වුනොත් හදල දෙන්නම්...:rofl:
    බය නැතුව හිටු....:yes::yes:

    VQuyyzK.jpg

    u8zhADb.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න අපේ කුකුලන්ට ලින්ක් එක...:D

    http://www.ebay.com/itm/polarized-s...787?pt=US_Sunglasses&var=&hash=item1e7d519273

    මුන් කියල තියන රෙද්දක් නම් මේකේ නෑ වගේ...:no:
    රෑ වෙලා මං HID එකට ඇහැ තියලම කියන්නම් කොහොමද තත්වෙ කියල.
    රැට වයිසරේ දාගෙන යන්න අමාරු නිසා ගත්තේ.:cool:
    thx macho.order paarak daala balanna one :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    SMPS පිච්චිල මලා ලු.:rofl:

    voltage spike එනව ඇති මං හිතන්නේ චීනගේ රෙද්ද පිච්චිල යන ගානට.:baffled:
    මං අරකට සර්කිට් එකක් දාන්න හදල සෙරමික් රෙසිස්ටරයක් දැම්ම. අවුලක් නෑ වැඩ එලකිරි වගේ.:D

    කල් ගිහිල්ල අවුල් ගියොත් PWM එකක් දානව ඕන රෙද්ද්ඩක් කියල.:yes:
    හැහ් මොනවද බන් මේ AMW,BMW,LTTE :oo::baffled:
    මට නිකන් පිස්සු වගේ :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ow bun :lol: apitath therena widihakin kiyala diyallako PCB,PVC,ANTON,Slon :oo::rofl:
    ඇයි මචෝ JCB :lol::lol:
    ගුටි කනවා කොයි වෙලේ හරි ඕෆ් ටොපික් ගියා කියලා.

    පොඩි එකෝ
    ඔය යුරාජ් අයියගෙ පිච්චුනා කිව්ව ඇටේ,අහ් වැරදුනා බලුප් එකේ තිබුනේ 1W බලුප් 3ක් ද 3W බලුප් 3ක්ද?
    මගේ බලුප් එකේ උන් කියන විදිහට තියෙන්නේ 1.6W බලුප් 3ක්
    ඉතින් මචෝ අපිට බැරිද 1W එක වෙනුවට 3W රිප්ලේස් කරන්න.
    මට හම්බුනා ඊබේ එකේ ලින්ක් එකක් 3W බලුප් වල
    http://www.ebay.com/itm/10-Pcs-3W-C...707?pt=LH_DefaultDomain_0&hash=item1e7cc2562b
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැහ් මොනවද බන් මේ AMW,BMW,LTTE :oo::baffled:
    මට නිකන් පිස්සු වගේ :lol:

    ow bun :lol: apitath therena widihakin kiyala diyallako PCB,PVC,ANTON,Slon :oo::rofl:

    අප්පෝ මල විකාර නෙමේ...SMPS කියන්නේ ඔය චාජර් වල තියනව වගේ පොඩි පවර් සප්ලයි සර්කිට් එකක්.:D
    SMPS කියන්නේ switch mode power supply කියන එක.

    PWM කියන්නේ pulse width modulation කියන එක.
    ඔය නම් වලට බයවෙන්න එපා සිම්පල් දෙයක්.

    ඔය පේන්න තියනව වගේ වේව් එකක් හදල ඒක එක එක ඒවට දෙන එක කරන්නේ.:D

    pwm-signal.png

    ඔය තරංගයක බිංදුවට වඩා ඉහල තියන කෑල්ලේ පලල අඩු වැඩි කරන එක කරන්නේ.(duty cycle)
    පලල වැඩි නම් LED
    මේවගේ වේව් එකක් LED එකකට වගේ දුන්නොත් මාර ලස්සනට ඩිම් කරන්න පුලුවන් LED.:yes:

    තව මෝටර් වල ස්පීඩ් අඩු වැඩි කරන්න පුලුවන්. ඔය වගේ වැඩ තමා ඉතින් ඕවගෙන් ගන්නේ.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මචෝ JCB :lol::lol:
    ගුටි කනවා කොයි වෙලේ හරි ඕෆ් ටොපික් ගියා කියලා.

    පොඩි එකෝ
    ඔය යුරාජ් අයියගෙ පිච්චුනා කිව්ව ඇටේ,අහ් වැරදුනා බලුප් එකේ තිබුනේ 1W බලුප් 3ක් ද 3W බලුප් 3ක්ද?
    මගේ බලුප් එකේ උන් කියන විදිහට තියෙන්නේ 1.6W බලුප් 3ක්
    ඉතින් මචෝ අපිට බැරිද 1W එක වෙනුවට 3W රිප්ලේස් කරන්න.
    මට හම්බුනා ඊබේ එකේ ලින්ක් එකක් 3W බලුප් වල
    http://www.ebay.com/itm/10-Pcs-3W-C...707?pt=LH_DefaultDomain_0&hash=item1e7cc2562b

    යුරාජ් මාමිගේ පිච්චුනා කිව්ව එකේ:baffled::baffled::baffled: උන් කියල නම් තියෙන්නේ 9W කියල. ඒවුනාට මටනම් පේන්නේ 1W තුනක් තියෙන්නේ කියල.:angry:

    ඔය බල්බ් ටික මාරු කරන්න පුලුවන්. අවුලක් නැත්නම් ඉතින් ගෙන්න ගන්න ටිකක් මාරු කරල දෙන්නම්.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අප්පෝ මල විකාර නෙමේ...SMPS කියන්නේ ඔය චාජර් වල තියනව වගේ පොඩි පවර් සප්ලයි සර්කිට් එකක්.:D
    SMPS කියන්නේ switch mode power supply කියන එක.
    PWM කියන්නේ pulse width modulation කියන එක.
    ඔය නම් වලට බයවෙන්න එපා සිම්පල් දෙයක්.
    ඔය පේන්න තියනව වගේ වේව් එකක් හදල ඒක එක එක ඒවට දෙන එක කරන්නේ.:D
    ඔය තරංගයක බිංදුවට වඩා ඉහල තියන කෑල්ලේ පලල අඩු වැඩි කරන එක කරන්නේ.(duty cycle)
    පලල වැඩි නම් LED
    මේවගේ වේව් එකක් LED එකකට වගේ දුන්නොත් මාර ලස්සනට ඩිම් කරන්න පුලුවන් LED.:yes:
    තව මෝටර් වල ස්පීඩ් අඩු වැඩි කරන්න පුලුවන්. ඔය වගේ වැඩ තමා ඉතින් ඕවගෙන් ගන්නේ.:D
    thx macho :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යුරාජ් මාමිගේ පිච්චුනා කිව්ව එකේ:baffled::baffled::baffled: උන් කියල නම් තියෙන්නේ 9W කියල. ඒවුනාට මටනම් පේන්නේ 1W තුනක් තියෙන්නේ කියල.:angry:

    ඔය බල්බ් ටික මාරු කරන්න පුලුවන්. අවුලක් නැත්නම් ඉතින් ගෙන්න ගන්න ටිකක් මාරු කරල දෙන්නම්.:D
    තැන්කු අර ABCD විස්තරේට:yes:

    එල බල්බ් ටික මාරු කරන්න පුලුවන්නම් එච්චරයි.
    බෑ බෑ ඔය ටික මාරු කරන්නත් උබට වද දෙන්න බෑ.:frown:දැනටත් කී දෙනෙක්ට උදව් කරනවද:yes:
    මම ඒ ටික පාස්ස ගන්නම්.පාස්සන එකේ විශෙෂ දෙයක් නෑනේ?
    තිබ්බ විදිහටම වතුර යන්නේ නැති වෙන්න සීල් කරන්නේ කොහොමද බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla ara issaraha fork boot randawala thiyaganna use karana steel clamps mehe kadawala ganna thiyenawada ? use karana kenek innawanam kiyanna.thx

    2ecmf0n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla ara issaraha fork boot randawala thiyaganna use karana steel clamps mehe kadawala ganna thiyenawada ? use karana kenek innawanam kiyanna.thx

    thiyenawa machan bajaj service dealersla gawa:D:D:D:D:D:Dmath dala thiyenne mata gaththa ganan mathaka na:no::no::no::no:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිරෝ මාම ඔය ෆොටෝ දාල තියෙන්නේ නම් හෝර්ස් ක්ලිප්.:baffled: ඕව දාන්න බැරිකමක්නෑ. :Pඔයිට වඩා ලස්සනයි තනි ඇනයකින් සෙට්වෙන එකක් දාගත්ත නම්. :dull:මෝටර් පාර්ට්ස් කඩවල ඇති. ටෙරියා කිව්ව වගේ සර්විස් ඩීලර්ල ගාවත් ඇති. ෆෝර්ක් බූට් වලට දාන ක්ලිප් කිව්වම දෙයි.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තැන්කු අර ABCD විස්තරේට:yes:

    එල බල්බ් ටික මාරු කරන්න පුලුවන්නම් එච්චරයි.
    බෑ බෑ ඔය ටික මාරු කරන්නත් උබට වද දෙන්න බෑ.:frown:දැනටත් කී දෙනෙක්ට උදව් කරනවද:yes:
    මම ඒ ටික පාස්ස ගන්නම්.පාස්සන එකේ විශෙෂ දෙයක් නෑනේ?
    තිබ්බ විදිහටම වතුර යන්නේ නැති වෙන්න සීල් කරන්නේ කොහොමද බන්

    විශේෂ දෙයක් නෑ ශේප් එකේ පාස්සගන්න.:D
    වතුර යන්නැති වෙන්න ගම් දාමු. සිලිකන් ගම් වගේ එකක් අවුලක් නැති වෙයි.:yes:
     
    • Like
    Reactions: chamithcp

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හිරෝ මාම ඔය ෆොටෝ දාල තියෙන්නේ නම් හෝර්ස් ක්ලිප්.:baffled: ඕව දාන්න බැරිකමක්නෑ. :Pඔයිට වඩා ලස්සනයි තනි ඇනයකින් සෙට්වෙන එකක් දාගත්ත නම්. :dull:මෝටර් පාර්ට්ස් කඩවල ඇති. ටෙරියා කිව්ව වගේ සර්විස් ඩීලර්ල ගාවත් ඇති. ෆෝර්ක් බූට් වලට දාන ක්ලිප් කිව්වම දෙයි.:yes::yes:
    ah horse clips thama macho hehe :rofl: try ekak deela balanna one mage dan thiyenne ara plastic tie eka eka tikak pahalata enna balanawane monawa unath ekai
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    විශේෂ දෙයක් නෑ ශේප් එකේ පාස්සගන්න.:D
    වතුර යන්නැති වෙන්න ගම් දාමු. සිලිකන් ගම් වගේ එකක් අවුලක් නැති වෙයි.:yes:
    podi aulak,mekata heat sink ekak danna weida?
    mage light set eke heat sink ekak nene uraj aiyage eka wage :O
    http://www.ebay.com/itm/10-Pcs-3W-C...707?pt=LH_DefaultDomain_0&hash=item1e7cc2562b
    Making a suitable heat sink for LEDs(the LED will produce huge heat during working, if you don't connect it to a suitable heat sink, the lifetime will be reduced
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    podi aulak,mekata heat sink ekak danna weida?
    mage light set eke heat sink ekak nene uraj aiyage eka wage :O
    http://www.ebay.com/itm/10-Pcs-3W-C...707?pt=LH_DefaultDomain_0&hash=item1e7cc2562b
    Making a suitable heat sink for LEDs(the LED will produce huge heat during working, if you don't connect it to a suitable heat sink, the lifetime will be reduced

    හීට් සින්ක් එකක් නැද්ද? :oo:මට මතකනෑනේ ෆොටෝ එක ඕකේ...:no:
    හීට් සින්ක් එකක් නම් දාන්න ඕනේ...:rolleyes:
    නැත්නම් අර PWM :baffled::baffled:සර්කිට් එකක් දාන්න පුලුවන් ඒත් රත් නොවෙන ගානට සෙට් කලාම එකකින් ලැබෙන එලියනම් අඩුයි.:dull:

    ලයිට් එකේ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හීට් සින්ක් එකක් නැද්ද? :oo:මට මතකනෑනේ ෆොටෝ එක ඕකේ...:no:
    හීට් සින්ක් එකක් නම් දාන්න ඕනේ...:rolleyes:
    නැත්නම් අර PWM :baffled::baffled:සර්කිට් එකක් දාන්න පුලුවන් ඒත් රත් නොවෙන ගානට සෙට් කලාම එකකින් ලැබෙන එලියනම් අඩුයි.:dull:

    ලයිට් එකේ ෆොටෝ එකක් දාන්නකෝ බලන්න:rolleyes:
    http://www.ebay.com/itm/251240823695?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
    meke kalu pata eka thiyenne
     
    Status
    Not open for further replies.