wachana 10,000 ka chapter ekak balanna wela thiyenne, me dasa makkatei kiala hithenawa. athal kadenawa.

ඔය පොතේ චැප්ටර් කියක් තියනවාද ?
ඔබේ අදහස හිස නමා පිළි ගනිමි.........කොමෙන්ට් එකක් කෙටුව උඹේ බ්ලොගේ, ලොග් වෙන්න ඕනලු ඒක දාන්න. ඒක නිසා මෙතන දානවා.
දැනට තියන ගීත ගැන කියනව වගේම ඊළඟ අවස්ථාව හැටියට අලුතෙන් ගීත ලියන අයට වැදගත් වෙයි කියල හිතන දේවල් වගේම, ගේය පද රචනයක තියෙන්න ඕන වැදගත් දේවල්, සමහර ගීත කියපු ගායකය නැතුව වෙන කෙනෙක් කිව්ව නම් වගේ දේවල් වලින් අළුත් මානයක් මේ බ්ලොගයට එකතු වෙයි කියල හිතනවා. සින්හල ගීතයේ පරිපූර්ණයට මේ වියායාමය ආවැඩිල්ලක්ම වේවා!

ඔබේ අදහස හිස නමා පිළි ගනිමි.........![]()
කොට්ටාවට ටිකක් මෙහා........ikmanin ma umba lipau sinduwak ahanna labei kiala hithanawa. somathilaka jayamahata kiala kiyawamu, manussayage saddayak naha dan wadiya neda, inne nam homagama paththe mathaka widihata.
ඉතින් මම බොරුවක්යැ කිව්වෙ.පාරෙ යන්න පුලුවන්ද ඔය බස් කාරයොයි බයිසිකල් කාරයොයි එක්ක.මල වදේ.![]()
උඹ කරත්ත කාරෙයෙක්ද යකෝ එක එකාට කාරයො කාරයො කියන්න......

කට්ටිය කියන්නේ මානව හිමිකම් එකට පැමිණිලි කරන්න කියලා.... ඕක ටිකක් පරණ නීතියක් හැබැයි... ඒත් ඕකෙන් තමන්ගේ පුද්ගලික ආරක්ශාව පිලිබඳ මානව හිමිකම් කඩවෙනවා... වාහන එලවන කෙනාට සීට් බෙල්ට් වගේ තමයි මෝටර්බයික් පදින කෙනාට හෙල්මට් එක...
හිටුකෝ පොලිස් බාප්පෙක් අල්ල ගනී නේ මෙහෙම යනකොට.... එතකොට බලාගමු මොකද වෙන්නේ කියලා.......
ඔය නිතිය ගෙනාපු අ.හු.වේ.පු. ලාට එහෙම visor ඒක අරගෙන ගිහිල්ලා මදි කියන්නේ...... අපේ කටයි නිකටයි බලාගන්නත් ඕනෙලු.......![]()
මුන්ට කළු වීදුරු දාලා, නම්බර් ප්ලේට් නැතුව යන උන්ව පේන්නේ නෑ..... අපිට තමා *කවන්න හදන්නේ.... *ස හැත්ත...... 
උඹ දනන්වද ඔතනදි වැරදිකරු කියපු ගමන් මොකද වෙන්නේ කියල ?
වැරදිකරු කියන්න කලින්ම, ඕකුන් දඩේ 5000/= යි කියනවා බං......

අනේ මන්දා මේ බැඳලා ඉන්න අන්කල්ලා කේන්තියෙන්මයි ඉන්නේ.
නරකද ආන්ටිලට කියලා කටු පිටින් කොහිල කැඳ ටිකක් හදවගෙන උදේට උදේට බිවුවොත්.
![]()
කොහිල කාපිය
උඹේ මගේ දුවගේ වයසේ නං උඹ තාම 3 පන්තියේ වෙන්නේ ඕන. 3නෙ පන්තියේ ඉන්න හුජ්ජ කෙල්ලන්ට මොන මැරිඩ් ක්ලබ්ද ? හෝඩි පොත පාඩම් කරලා බෝනික්කෝ එක්ක සෙල්ලං කරපිය![]()
ජබොක්.....
![]()
බලන් හිටපන්!


කේන්ති ගත්තට වැඩක් නෑ bro කරන්න දෙයක් නෑ අපි රටේ ජනතාව ,ගේන නීති වලට ගරු කරන්න ඕනෙනෙ.හොඳම දේ තමා හෙල්මට් අලුතින් අරගෙන මොන හදිස්සියෙ වුනත් වේගයෙන් නොයා ආරක්ෂිතව යන එක.කලුගල්වල ඔලුව ගහ ගන්න යන්න එපා.රිදෙන්නේ අපිටමයි.![]()
හෙමින් ගියා හෝ, තල්ලු කරගෙන ගියත්, අනතුරක් වෙන්නේ කලින් කියලා නෙවේ.... ඔයා වගේ ගෙවල් වලට වෙලා ඉන්න අයට මිනිස්සු ගැන තේරෙන්නේ නෑ...... 
උදේ 6-8. දවල් 12 -1, හවස 5-7 වෙලාවල් වලට මෙය ගෙදර නෙමයි බේස්ලයින් පාරේ ඉන්නේ..කොහිල කාපිය
![]()
ජබොක්.....
![]()
හෙමින් ගියා හෝ, තල්ලු කරගෙන ගියත්, අනතුරක් වෙන්නේ කලින් කියලා නෙවේ.... ඔයා වගේ ගෙවල් වලට වෙලා ඉන්න අයට මිනිස්සු ගැන තේරෙන්නේ නෑ......
![]()

උදේ 6-8. දවල් 12 -1, හවස 5-7 වෙලාවල් වලට මෙය ගෙදර නෙමයි බේස්ලයින් පාරේ ඉන්නේ..![]()

උඹේ කෙරුවාව දන්නේ නැතුවයැ.. මේකේ ඇවිල්ල පොස්ට් එකක් දායි, 1000ක් දුන්නම කමක් නැද්ද කියලා ඇහුවා කියලා!හිටුකෝ පොලිස් බාප්පෙක් අල්ල ගනී නේ මෙහෙම යනකොට.... එතකොට බලාගමු මොකද වෙන්නේ කියලා.......
![]()

උන් හොර වැඩ කරලා ඔවයෙන් යන්නේ නෑනෙ පොලිසියට අනුදරගන්න බැරි වෙන්න. උන් කලින්ම පොලිසියට කියලානෙ ඒවා කරන්නේ.මුන්ට කළු වීදුරු දාලා, නම්බර් ප්ලේට් නැතුව යන උන්ව පේන්නේ නෑ..... අපිට තමා *කවන්න හදන්නේ.... *ස හැත්ත......
![]()

"නිවැරිදිකරු කියලා කිව්වා නං මොකද වෙන්නේ ?" ලෙස නිවැරදි විය යුතුය.වැරදිකරු කියන්න කලින්ම, ඕකුන් දඩේ 5000/= යි කියනවා බං......
![]()
![]()
විකුණන්නේ මොනවාද කියන්න නං මම දන්නේ නෑ.. දෙමටගොඩ පැත්තේ බයික්, බස් කාරයන්ගෙන් ඇහුවොත් සමහර විට කියයි..ආස්මී විකුණනවද ?![]()

විකුණන්නේ මොනවාද කියන්න නං මම දන්නේ නෑ.. දෙමටගොඩ පැත්තේ බයික්, බස් කාරයන්ගෙන් ඇහුවොත් සමහර විට කියයි..![]()





ඒකේ ගුරුකම් කරන්නේ එක කර්තව්යක් සඳහා පමණයි..
බ.ල. ගුරුකම් මැඳුර දැන් අංජනම් බලන්නේ නැද්ද දන්නේ නෑ![]()
