Relackz එක

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මචන්ල ;), ගොඩ කාලෙකින් එලකිරි එක පෑත්තෙ ආවෙ.
    ආවෙ පොඩි ආරන්චියකුත් අරගෙනමයි. මම නුගේගොඩ පූල් පාලර් එකක් දෑම්ම,
    පූල් පාලර් එකක් විතරක් නෙමෙයි, ඒකෙ බර්ගර් කින්ග් එකක් ජූස් බාර් එකක් වගේම පර්ටි වලටත් මගෙ ප්ලේස් එක බුක් කරන්න පුලුවන් වෙනමම පූල් ටේබල් එකත් එක්කම. කන්ටෑක්ට් නම්බර් එකත් මගෙ දාල තියනව.


    a29gnd.jpg


    iyo0nq.jpg


    2zpqxk8.jpg


    10z48ao.jpg


    2r6dzs2.jpg


    2ik5lbt.jpg


    1zgaia.jpg


    14ahipy.jpg


    2igc907.jpg


    30vdb20.jpg



    FB page eke link eka meka

    https://www.facebook.com/pages/Relackz1/216301058548240
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    machan umbe place eke shot ekak danna 4 kata 5 kata set wenna barida..??
    liquor tiyanawada..?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ela elaa.... vishwasa vantha place ekak dana gatta eka watinava.. balamu issarahata mokak hari party seen ekak tibbot umbavat aniwaa mataka tiya gannava.. places hoyaddi
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    ela elaa.... vishwasa vantha place ekak dana gatta eka watinava.. balamu issarahata mokak hari party seen ekak tibbot umbavat aniwaa mataka tiya gannava.. places hoyaddi

    aniwaryen machan. paduwe place ekama book karana hinda kagenwath wadayakuth na. pool table ekath thiyanawa. anika machan mage menu ekath mama 4to eka daa thiyanawa. one welawaka contact karapan