EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕන පුකක් කරගන්න කියපන් මිනියෝ ! :D අපේ ගොන් වහන්සේලාත් පැන පැන දෙනවා චීත්තයක් නම් .. :dull:
    කොසා නම් දීල තිබුන ලස්සනට....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕන *ත්තක් කර ගන්න කියපන් බන් ඕකුන්ට ! :oo: රේඩියෝ අහන තත්වෙක නෑ බන් මගේ ඔලුව :dull:

    :frown: උඹේ ඔළුව ඔහොම අවුල් නම්, මේ දහ අතේ ප්‍රශ්න තියෙන මගේ ඔළුව ගිනි ගන්න ඕනා බොල............ :( :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා නම් දීල තිබුන ලස්සනට....:P

    ඒක තමයි මම උගේ පෝස්ට් විතරක් කෝවෝට් කරලා උත්තර දුන්නේ !! අනික් උන්දැලාගේ මොලේ මැටි ! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹේ ඔළුව ඔහොම අවුල් නම්, මේ දහ අතේ ප්‍රශ්න තියෙන මගේ ඔළුව ගිනි ගන්න ඕනා බොල............ :( :(

    ඉතින් ගිනි තියා ගනින්කෝ ගිනි ගන්නේ නැත්තන් :dull::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ , උඹ වගේම අපේ MC ලොක්කත් කිවුව අර කාර් එක වාතයක් කියල . 81 හදපු හොට්ටක්ලු :(

    මම උඹ තියපු ගමන් ඌට ගත්තා අරන් ඕක කිව්වා !
     
    kingdewi

    Well-known member
  • පොඩිහිටියෝ......:baffled:
    හ්ම්ම් හ්ම්ම්
    :P අපිත්...... ;)
    පල පල ..කෝ සාක්ෂි ආ ?
    ඒක තමයි මම උගේ පෝස්ට් විතරක් කෝවෝට් කරලා උත්තර දුන්නේ !! අනික් උන්දැලාගේ මොලේ මැටි ! :angry:
    :dull:
    ඉතින් ගිනි තියා ගනින්කෝ ගිනි ගන්නේ නැත්තන් :dull::oo:

    :P:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹේ ඔළුව ඔහොම අවුල් නම්, මේ දහ අතේ ප්‍රශ්න තියෙන මගේ ඔළුව ගිනි ගන්න ඕනා බොල............ :( :(
    උඹලට විතරක් නෙමෙයි බන් හැමෝටම ප්‍රශ්න තියෙනවා, ඔන්න ඔහෙ මෙකෙවත් ජොලියෙ ඉමු.....:yes::yes:
     
    kingdewi

    Well-known member
  • මම උඹ තියපු ගමන් ඌට ගත්තා අරන් ඕක කිව්වා !

    http://www.drivingsports.com/site/wp-content/uploads/2008/12/dsweek003_starlet_lito_11.jpg

    පයන්නක් බන් ..
    හිතුනොත් ත්‍රී විල් එකක් ගන්නවා ..
    මෙහෙම ගහගෙන යනවා :P
    382981_1657413411595_1724928978_804015_1831302395_n-740736.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියෝ , උඹ වගේම අපේ MC ලොක්කත් කිවුව අර කාර් එක වාතයක් කියල . 81 හදපු හොට්ටක්ලු :(
    ලාන්සර් කට්ටක් වත් බැලුවාද ? :confused:
     
    Status
    Not open for further replies.