EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P

    B11 එකක් මෙච්චර ගානකට වැඩියි නේද බන් ? හැබැයි සුපිරි වාහනේ තාමත් ඕක !
    :yes::yes:B11 එක පට්ටගහන්න පුලුවන් වහනයක්....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පස්ස ගැන බලන්නත් එපෑය :P:P

    උඹ ඉතින් මේ ටිකේ ඉස්සරහ ගැන බලන්න බැරි එකේ පස්ස ගැන බලාගන්නවා ඇති නෙහ් ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:B11 එක පට්ටගහන්න පුලුවන් වහනයක්....

    :yes: පෙට්‍රල් උනත් හොඳට කරනවා ! පොඩි දවස් වල මගේ ආසම වාහනේ ඕක :love:
     
    kingdewi

    Well-known member
  • උඹ ඉතින් මේ ටිකේ ඉස්සරහ ගැන බලන්න බැරි එකේ පස්ස ගැන බලාගන්නවා ඇති නෙහ් ? :P

    මාස නවයක් තිස්සේ ඇඳුම අතේ මහගත්තා බන් . මැෂිමට අතවත් තිබ්බේ නෑ :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඉතින් මේ ටිකේ ඉස්සරහ ගැන බලන්න බැරි එකේ පස්ස ගැන බලාගන්නවා ඇති නෙහ් ? :P
    :lol: :lol:
    රාජකීය ජබොක් හඬක් නැගිණි..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාස නවයක් තිස්සේ ඇඳුම අතේ මහගත්තා බන් . මැෂිමට අතවත් තිබ්බේ නෑ :dull:

    වෙන මැෂින් වලින් ඇඳුම් මහන්න ට්‍රයි එකක් වත් දුන්නේ නැද්ද ? :P:rofl::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: පෙට්‍රල් උනත් හොඳට කරනවා ! පොඩි දවස් වල මගේ ආසම වාහනේ ඕක :love:
    ඉන්දියන් ලඩියක් ගන්නවට වඩා මෙක සෑහෙන්න වටිනවා...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රාජ්‍ය රහස් හෙළිකරනු නොලැබේ ..මැෂිම සදහටම අහිමි විය හැකිය :growl:

    ඔව්වා මට නම් රහස් නෙමේ ඔන්න :P:rofl::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන මැෂින් වලින් ඇඳුම් මහන්න ට්‍රයි එකක් වත් දුන්නේ නැද්ද ? :P:rofl::lol:
    අඩුම ගානෙ සල්ලි දීල මැශිමක් කුලියට ගන්න හරි තිබුනනේ...:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩුම ගානෙ සල්ලි දීල මැශිමක් කුලියට ගන්න හරි තිබුනනේ...:lol:

    මම මොකුත් නොකිය ඉන්නම් ආයේ ඌව ලිඳට යවන්න බෑ මේ රෑ :baffled::rofl::lol:
     
    Status
    Not open for further replies.