සද පහන් රැයේ.. මේ....
සද පහන් රැයේ..
උණුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න සොදුරු පෙම් සිහිනයේ
අනේ... මම රාත්රිය වුණා නම්....
මුව උඩින් පාත් වී හිදීවී
සිනා මල් මිටක් පිපේවී
අනේ... මම රාත්රිය වුණා නම්....
ළග ළගමව මා එතැයි සිතාලා
බිදක්වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුණ සිඹින්නට
අනේ... මට ඔබව හිමි වුණා නම්...
