මානව හිමිකම් රෙද්දට කතාකලා. උන් ඇඹරෙනව ආණ්ඩුවෙන් තමා නීති හදන්නේ අපිට ඉතින් නීති කඩවෙනවනම් තමා ක්රියාමාර්ග ගන්න පුලුවන් ගගා.
වාතයක් වෙන්න හරි ඕකුන්ට කතාකරන්න.
ලිපියක් එවන්න කිව්ව උන්ගේ ඩිරෙක්ටර්ට.![]()
මුන් ඔක්කොම එකයි......
දැක්කනේ අර 119 උන්ගේ කතාව ගැන තිබ්බ ත්රෙඩ් එක.......
පොඩි එකෝ, මගේ ලයිට් එකේ, අර කෑලි කෑලි වලට ගලවලා අයින් කරපු ජෙල් එක වගේ එක වෙනුවට මොකද කරන්නේ.....?? වතුර යයිද....??













වතුරනම් යන්නෑ හැබැයි.