එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මානව හිමිකම් රෙද්දට කතාකලා. උන් ඇඹරෙනව ආණ්ඩුවෙන් තමා නීති හදන්නේ අපිට ඉතින් නීති කඩවෙනවනම් තමා ක්‍රියාමාර්ග ගන්න පුලුවන් ගගා.:growl:

    වාතයක් වෙන්න හරි ඕකුන්ට කතාකරන්න. :frown:

    ලිපියක් එවන්න කිව්ව උන්ගේ ඩිරෙක්ටර්ට. :angry:

    :growl: මුන් ඔක්කොම එකයි...... :angry: දැක්කනේ අර 119 උන්ගේ කතාව ගැන තිබ්බ ත්‍රෙඩ් එක....... :angry:

    පොඩි එකෝ, මගේ ලයිට් එකේ, අර කෑලි කෑලි වලට ගලවලා අයින් කරපු ජෙල් එක වගේ එක වෙනුවට මොකද කරන්නේ.....?? වතුර යයිද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    කොහොල්ලෑ ගුලියක් එබුවා...:lol:
    අවුල් වගේද?:rofl:
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    පස්ස පැත්ත ඇලුමිනියම් තහඩුවක්නේ...:D
    අවුලක් වෙන එකක් නෑ...:yes::yes:
    ඕන එකක් කියල හදල බලමු....:P
    රත්වෙනව වැඩිනම් PWM එකක් දාමු...
    ජොලියටත් එක්ක කරල බලන්න ඕන එකක් වෙන්න කියලා...:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ow bun :lol: apitath therena widihakin kiyala diyallako PCB,PVC,ANTON,Slon :oo::rofl:

    matat oya pasnema tibbaa.......:lol::lol::lol:

    harindu siravata oya anan manan BMW kaali okkoma tikee names tikavat dapanko meke.. oya dala tiyanava madi.

    AGRMRS - machan plastic wier tie aul da machan... mage nam dala tibbe evva.. loose nam wela naha.:dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    matat oya pasnema tibbaa.......:lol::lol::lol:

    harindu siravata oya anan manan BMW kaali okkoma tikee names tikavat dapanko meke.. oya dala tiyanava madi.

    AGRMRS - machan plastic wier tie aul da machan... mage nam dala tibbe evva.. loose nam wela naha.:dull::dull:

    අයියෝ....:baffled::baffled:

    ඔය නිකං නම් ගනන් ගන්න එපෝ....:no::no:

    PCB කිව්වේ printed circuit board කියන එක...:D

    මේ තියෙන්නේ අපේ TDIටම හදපු PCB එක...:D
    ඔය එක එක බඩු වල තියන සර්කිට් වල බෝර්ඩ් එකමයි....:yes::yes:

    aZwMbcD.jpg

    QLgLHGX.jpg

    කලින් කිව්ව ටිකත් එක්ක ඔච්චර තමා තියෙන්නේ වයර් මාරු කරගන්න....:baffled:

    ඉන්නකෝ සර්කිට් එක ගැන කිව්ව ටිකට වෙන විස්තරයක් දාන්න බලන්නම් තේරෙන්න.:yes::yes:

    අයියෝ මොනවහරි අවුල් වුනොත් අහන්නෝ... දන්න හැටියට කියන්නම්...:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    matat oya pasnema tibbaa.......:lol::lol::lol:
    AGRMRS - machan plastic wier tie aul da machan... mage nam dala tibbe evva.. loose nam wela naha.:dull::dull:
    hehe awulama ne macho dannedda oya mokak hari aluth deyak dakkahama inna be kesilla :lol::rofl::rofl: ithin poddak test korala balana hithuna :nerd::D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් මොකද්ද බන් ride control කියන්නේ.

    pulsar වල ඕක තියෙනවද,

    pulsar wala naha.

    Siscover 135 eke saha thawa oya wage BAJAJ modals keepayaka tiyanava..

    eka on karama eka tanakin ehaata RPM eka wadi wenne naha race karata.. habai adu weddi adu wenava.. (cruise control nemei):):):)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    machanla ara issaraha fork boot randawala thiyaganna use karana steel clamps mehe kadawala ganna thiyenawada ? use karana kenek innawanam kiyanna.thx

    මම ඔය ක්ලිප් 2 දැම්ම පිත්තල..ඔය වගේ මැද හිල් නැ. එකක් 60 උන බන්.පස්සේ හිතුන කම්බියකින් බැද ගත්තනම් ඉවරය් කියල. rubber seal එක හොද නම් වැලි වලට හීරෙන්නේ නැ. මට හිතෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න TDIගෙ සර්කිට් එක වතුර යන්නැතිවෙන්න ගම් දැම්ම ඉන්න ගමන්.:D කැතයි හැබැයි දැන්. :(වතුරනම් යන්නෑ හැබැයි.:dull:

    9SHySb4.jpg
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔන්න TDIගෙ සර්කිට් එක වතුර යන්නැතිවෙන්න ගම් දැම්ම ඉන්න ගමන්.:D කැතයි හැබැයි දැන්. :(වතුරනම් යන්නෑ හැබැයි.:dull:

    9SHySb4.jpg
    මොකද්ද මචන් ඔය ගම් එක, සිලිකන්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද්ද මචන් ඔය ගම් එක, සිලිකන්ද?

    නෑ මචෝ හොට් ග්ලූ....:D

    මේකෙන් දාන්නේ...

    WGF-3002L.jpg

    දාන්න ඕන හොඳම එක මේක නෙමේ. කලුපාට රෙසින් එක දාන්න ඕනේ සර්කිට් වල එන(එපොක්සි ගම් නෙමෙ). බඩු නෑ හොයාගන්න. :(
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නෑ මචෝ හොට් ග්ලූ....:D

    මේකෙන් දාන්නේ...

    WGF-3002L.jpg

    දාන්න ඕන හොඳම එක මේක නෙමේ. කලුපාට රෙසින් එක දාන්න ඕනේ සර්කිට් වල එන(එපොක්සි ගම් නෙමෙ). බඩු නෑ හොයාගන්න. :(
    කොහෙන්ද මචන් ගත්තේ,
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Adooo harinduwa umba mahansi wenava ban... ela elaa... mama nxt week eke bike eka gannava tuesday wagee.. umba nxt week malambe enava nam kiyapan wedsday,thersday, friday... mama ennam machan.. giya gaanat kiyapan.. meke danna bari nam mata PM ekak dapan..

    thanx kollaa.. umba wadee lassanatama karala tiyanava....
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Katttiyama gadget haduwata dan full face dagena pare yanna bariwela tiyennee... :no::no: Mokko mekata karanne...???:(:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    Adooo harinduwa umba mahansi wenava ban... ela elaa... mama nxt week eke bike eka gannava tuesday wagee.. umba nxt week malambe enava nam kiyapan wedsday,thersday, friday... mama ennam machan.. giya gaanat kiyapan.. meke danna bari nam mata PM ekak dapan..

    thanx kollaa.. umba wadee lassanatama karala tiyanava....

    mokakda ado ganne ??? :angry: :angry: :angry: :growl:
     
    Status
    Not open for further replies.