හරි හරි කැන්ඩියක් අයියේ අවුලක් නෑ...
හිමින්සැරේ දාමු...![]()
අනික තව ටික දවසකින් මාව පොලිසියෙන් ඇවිල්ල උස්සගෙන යාවිද දන්නේ නැහැ, මු හොඳයි අපිට over capacity බයික් අල්ලන්න කියල.
ඒ නිසා කොහොමත් 240cc ගැන විතරක් කතා කරන එක ඇඟට ගුණයි.




ඒකට නම් පට්ටම දුක හිතුන.
මුන් ඉරිසියාවටම ලෙඩේ දාන්න ඇති.


අපෝ ඕව ගනන් ගන්න එපෝ....
ඔය ටිකක් චූන් වුනාම කරන වැඩ.
මං ටික කාලෙකට කලින් දැක්කා CB4 ගැන තරුණයා පත්තරේ විස්තරයක් දාල තියනවා(පජාත එකක්) මෙහෙ තියන CB4 එකක නම්බර් ප්ලේට් සේරම පේන ෆොටෝ ෆොටෝ එක්ක.
දවසක් අපේ යුරාජ් මාමිලගේ ගෙදර යනකොට කඩුවෙල හරියේ CB4 එකක ගියපු කොල්ලෙක්ව අල්ලගෙන පොලිස් මාමල දෙන්නෙක් ඌ ගාව තිබ්බ ලියකිවිලි සේරම ඇද ඇද බලනව.ඒකට නම් පට්ටම දුක හිතුන.
මුන් ඉරිසියාවටම ලෙඩේ දාන්න ඇති.
අවුලක් වෙන්නේ නෑ කැන්ඩියන් අයියේ නිකන් බයික් එක ගැන විස්තර දානව වගේ දාන්න මෙහෙ තියන ඒව විස්තරේට වැඩිය ගාවගන්නේ නැතුව.![]()

Dan 400 awulak na ne bun![]()







ඔව් දැන්නම් හැබැයි බයවෙන්න දෙයක් නෑ.
250 කියල රෙජිස්ටර් කරපුවා තමා...
අපේ ගේ ගාව එකෙක් පැද්ද කාලයක් CB 250F කියල සයිඩ් එකේ ගහගෙන.![]()



1998 න් පස්සේ CB400 බයික් වල නව පෙරලියක් V-tec හඳුන්වාදීමත් සමඟ සිදුවිය. එමනිසා එම මාදිලි පිළිබඳව මම මෙහි දෙවන කොටසින් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.මන්ද එහි ඇති විස්තරය ටිකක් දික් වන නිසාත් බොහෝ දෙනෙක් V-Tec සහිත බයික් වලට ඇලුම් කරන නිසාත් ඒ පිළිබඳව අලුත් ත්‍රෙඩ් එකකින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි.



කැන්ඩියන් මාමේ කෝ.....


අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වා...
XR දෙන්නම් කිව්වා...කැන්ඩියන් මාමේ කෝ.....
![]()



eka thamai ko XR eka ?![]()




පෙලපාලියක් යමු බන් අපේ XR , V-Tec අපිට දියෝ කියලා...
නැත්නම් මේක හරියන්නෑ.![]()





. එතකොටවත් දුවගෙන එයි රිදිල
