My New Phone

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මටත් ඉන්න බැරි අහවල් එකේ අමාරුවට ඔන්න ගත්ත ෆෝන් එකක්.

දැන් ඉතින් පොඩි අවුලක් ආවනේ. මම දැනට පාවිච්චි කරන්නෙ micro සිම් එකක්. shop වලින් ඇහුවම කියනව මේක කට් කරන්න බෑ කියල nano සිම් එකට.:baffled:

මොබිටෙල් එකෙන් මට නැනෝ සිම් එකක් ගන්න පුලුවන්ද? දැන් සිම් එකේ තියන contacts නැනෝ සිම් එකට transfer කරල දෙනවද? කියක් ගෙවන්න ඕනෙද?:dull:

2h2ifjr.jpg

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඩයලොග් එකේන් නම් Nano Sim එක නොමිලේ දෙනව. Mobitel නම් දන්නෙ නැහැ.

කොහොම උනත් පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද අඩුම ගානෙ දවසකට සැරයක් වත් එළකිරි එකේ නූලක් තියනව. "පෝන් එක වැටුන - ස්ක්‍රින් එක ක්‍රක් උනා" කියල.

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
ඩයලොග් එකේන් නම් Nano Sim එක නොමිලේ දෙනව. Mobitel නම් දන්නෙ නැහැ.

කොහොම උනත් පරිස්සමෙන් පාවිච්චි කරන්න. මොකද අඩුම ගානෙ දවසකට සැරයක් වත් එළකිරි එකේ නූලක් තියනව. "පෝන් එක වැටුන - ස්ක්‍රින් එක ක්‍රක් උනා" කියල.

දැන් සිම් එකේ තියන contacts නැනෝ සිම් එකට transfer කරල දෙනවද මචං?

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    දැන් සිම් එකේ තියන contacts නැනෝ සිම් එකට transfer කරල දෙනවද මචං?

    ehema nam karanne nathwa athi ban. umba dan thiyana contacts wena phone ekakata copy karapan. passe micro sim ekak aragena e sim eka e phone ekata dala ayeth ekata copy karapan. ethakota wade hari. kohomath company eken nam transfer karala denne nathi wei ban. kohomahari adjust karala nano sim eka normal ph ekakata dapan. wade karanda puluwan mamath kare ehamai :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,266
    15,836
    113
    hmm iphone nam dan hama eka athema thiyenawa.ara scurvy kiyana pissath iphone 5s ekak aran.:dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan
    mey link ekata gihin mey PDF eka download karaganin

    http://www.airportal.de/nanosim/How_to_cut_Mini_and_Micro_SIM_to_Nano_SIM.pdf

    download karala Actual size print karapan
    Fit to page ehema nemei Actual size

    10fyru0.jpg

    meka nemei print karanna one Original PDF eka.

    passe tape ekak aran sim eka alawapan
    heeni thudak tiyena marker pen ekak aran ruler ekak tiyala lines adapan sim eka udin
    dan kathurak hari blade ekak hari aragena kapapan

    math yaluwo godakage sim kapala dunna ohoma...
     
    Last edited:

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn phone repairs karana than wala micro sim => nano sim walata kapala denawa. un gawa podi tool ekak thiyenawa. ekata dala kapala denaw winadiyakwath yanne na. mama karala thiyenawa ekai kiyanne. hebei mama karagaththe pettah walin. umba inna hariyeth oyawage than athi ban. poddak hoyala balahan. eka thanakin witharak balanne nathuwa.
     
    mage tiyenne parana sim ekak ban. eka cut karanna ba. awulak na motitel eken ganna puluwan 100/=